Abans Morawaka

Abans Morawaka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abans Morawaka, Electronics Store, Morawaka.

Abans morawaka 👉071-0334002
28/07/2023

Abans morawaka
👉071-0334002

😍😍සේල් සේල් සේල් !!!😍😍60% දක්වා වට්ටම් හිමි  කරගන්න ඔබත් අදම මොරවක  අබාන්ස් ප්‍රදර්ශනාගාරය  වෙත පැමිනෙන්න.. 🏃🏃🏃රෙදි සෝදන...
20/01/2023

😍😍සේල් සේල් සේල් !!!😍😍

60% දක්වා වට්ටම් හිමි කරගන්න ඔබත් අදම මොරවක අබාන්ස් ප්‍රදර්ශනාගාරය වෙත පැමිනෙන්න.. 🏃🏃🏃
රෙදි සෝදන යන්ත්‍ර,ශීතකරන,වායුසමීකරණ ඇතුළු ගෘහ විදුලි උපකරණ සදහා විශාල වට්ටම් ඉක්මන් කරන්න තොග සීමිතයි..

*කොන්දේසි සහිතයි*.

අබන්ස් #මොරවක
📞0710334002/0766102948

🌟අවසන් දින දෙක...👇Abans Extra Black Friday Sale එකෙන් ඔබට අද සිට හොඳම වට්ටම් වලට භාණ්ඩ මිලදී ගන්න පුළුවන්! LED සහ UHD 4K...
26/11/2022

🌟අවසන් දින දෙක...👇

Abans Extra Black Friday Sale එකෙන් ඔබට අද සිට හොඳම වට්ටම් වලට භාණ්ඩ මිලදී ගන්න පුළුවන්!

LED සහ UHD 4K රෑපවාහිනි, Audio Systems, ශීතකරණ, අධි ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර, mini fridge, ජෙනරේටර් යන්ත්‍ර වගේම ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට අවශ්‍ය සියළු දේ එකම වහලක් යටින්.

👉අදම පිවිසෙන්න #අබාන්ස් #මොරවක ප්‍රදර්ශනාගාරය වෙත.

මේ විශේෂ දීමනා සහ වට්ටම් නොවැම්බර් 24 දින සිට 27 වනදා තෙක් පමණයි! තොග සීමිතයි..

අමතන්න.
071 0334002/0766102948/0412282701

ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සදහා විශේෂ පහසු ගෙවීමේ ක්‍රම..

* කොන්දේසි සහිතයි *

Electronic Store

අපේම රටේ සාඩම්බර දේශීය නිෂ්පාදනය. හඳුන්වාදෙන අබාන්ස් GreenPro සුපිරි ඉතුරුම් ශීතකරණය. මාසිකව වැය වන්නේ වොට් 75 ක් පමණයි....
19/11/2022

අපේම රටේ සාඩම්බර දේශීය නිෂ්පාදනය. හඳුන්වාදෙන අබාන්ස් GreenPro සුපිරි ඉතුරුම් ශීතකරණය. මාසිකව වැය වන්නේ වොට් 75 ක් පමණයි. R600a පරිසර හිතකාමී ශීතකාරක වායුව, සිසිලස සුරැකෙන ඝනකම බිත්ති, දිගුකල් පවතින මල නොබැඳෙන කොපර් ටියුබ්, ඇති තරම් අමතර කොටස් සමග විශ්වසනීය අලෙවියෙන් පසු සේවාව ඇතුළුව කාර්යක්ෂම විදුලි පිරිමැසීමකට උපකාරී වන විශේෂාංග රැසක්.

ඉක්මන් කරන්න..තොග සීමිතයී..



Hotline - 0710334002
0412282701

*කොන්දේසි සහිතයි.

වෙලද පොලේ අඩුම මිලට ජංගම දුරකතන ම්ලදී ගැනීමට දැන්ම පැමිනෙන්න මොරවක  අබාන්ස් ප්‍රදර්ශනාගාරයට.තොග සීමිතියි.0710334002
02/11/2022

වෙලද පොලේ අඩුම මිලට ජංගම දුරකතන ම්ලදී ගැනීමට දැන්ම පැමිනෙන්න මොරවක අබාන්ස් ප්‍රදර්ශනාගාරයට.තොග සීමිතියි.
0710334002

Address

Morawaka
81470

Website

Alerts

Be the first to know and let us send you an email when Abans Morawaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share