Ambara

Ambara All Kinds of Screen Printing on Paper, Textiles & Packaging
& Offset Printing

We provide creative screen printing, design, and bulk solutions for brands, businesses, and individuals.

Business එකට ගැලපෙන Bill Book එකක් හදාගමු 😇Tyre shop එකක්, Vehicle Service එකක්, ඕනම Retail shop එකක්, ඕනම Wholesale sho...
15/09/2026

Business එකට ගැලපෙන Bill Book එකක් හදාගමු 😇
Tyre shop එකක්, Vehicle Service එකක්, ඕනම Retail shop එකක්, ඕනම Wholesale shop එකක්, Vegetable, Fruit store එකක්, Service business එකක් වුණත් ඔයාගේ Business එකට ගැලපෙන්න අපි Bill Book එක හදලා දෙන්නම්! 🫡

Different paper colours, Carbonized Papers & Other Paper options available. ඔයාගේ business එකට ගැලපෙන විදිහට print කරගන්න කතා කරන්න අපිට Ambara
WhatsApp 074 053 7139

අපිටත් පුළුවන් Building Blocks හදන්න 🫠🩷Ongoing Bill BookAmbara
14/09/2026

අපිටත් පුළුවන් Building Blocks හදන්න 🫠🩷
Ongoing Bill Book
Ambara

පානදුර ආරම්භ වීමට නියමිත CAFEE වෙනුවෙන් අපෙන් හැඩ වුණු packaging's 😌 CAFEE ඔබේ අලුත් ගමනට සුබ පැතුම්! ❤️‍🔥💯ඔයාගේ bakery ...
12/09/2026

පානදුර ආරම්භ වීමට නියමිත CAFEE වෙනුවෙන් අපෙන් හැඩ වුණු packaging's 😌 CAFEE ඔබේ අලුත් ගමනට සුබ පැතුම්! ❤️‍🔥💯

ඔයාගේ bakery products වලටත් මේ වගේ custom printed bags හදාගන්න කතා කරන්න Ambara! ❤️‍🔥

12/09/2026

Numbering 💯

11/09/2026

Get custom Prescription Pad printed! ❤️‍🔥
Thank you for choosing Ambara

08/09/2026

එන්න රෝල්ස් කමු 😋
පානදුර අලුතින්ම ආරම්භ වන 'Cafee' 🥰

ඒ සහෝදරයාට මේ අලුත් ගමන සාර්ථක කරගන්න Ambara අපි හදවතින්ම සුබ පතනවා! 💯🥰

06/09/2026

හැමදාම වගේ, අදත් ❤️

කොහොමද ඒකේ ලස්සන 🥰Elegant නම් Elegant 💯Ambara 074 053 7139
05/09/2026

කොහොමද ඒකේ ලස්සන 🥰
Elegant නම් Elegant 💯
Ambara 074 053 7139

01/09/2026

මේවත් ගිහින් තවත් business එකකට වැඩ කරයි 😌 Business එකක් කරගෙන යනකොට මේකත් අනිවාර්යයි!

ඔයාගේ Business එකටත් ගැළපෙන Bill Book එකක් කරගන්න කතා කරන්න අපිට Ambara 💚

Address

No. 145/9, W. M. Fernando Road, De Mel Road
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Ambara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share