Webdeveloper.LK

Webdeveloper.LK https://webdeveloper.lk/ a Sri Lankan web developing company. Our services are web design and web developing related services

https://webdeveloper.lk/
Web designing sri lanka is a digital marketing agency based in Colombo, Sri Lanka
Top quality webdesign and web development
Domain name registration / Hosting
Advanced web development
Search Engine Optimization.

26/08/2025

ලකුණු 800 සීමාවට ළඟා වූ හන්ද්‍රෙ පොලාඩ්

ඔබ රග්බි පිස්සෙක් නම් හන්ද්‍රෙ පොලාඩ් කියන නම ඔබට කිසිසේත්ම අරුමයක් වෙන්න වෙන්න බෑ. මෑත කාලයේ ෆ්ලයි හාෆ් ක්‍රීඩකයෙක් විදිහට සෑහෙන ඉදිරියෙන් හිටපු කෙනෙක් තමයි පොලාඩ්. පහුගියදා ඔහු තම රග්බි ජීවිතයේ තවත් එක් සන්ධිස්ථානයකට ළඟා වුණා.

ඒ ජාත්‍යන්තර රග්බි පිටියේ ලකුණු 800 සීමාව ඉක්මවා ගිය 19 වෙනි ක්‍රීඩකයා වෙන්නත් පොලාඩ් ට හැකියාව ලැබෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකානු රග්බි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වෙන්න පොලාඩ් ඉන්නේ තවත් ලකුණු 81 ක් පිටුපසින්.

වර්තමානයේ 31 හැවිරිදි වියේ පසුවන පොලාඩ් කියන්නේ බිග් ගේම් ප්ලේයර් කෙනෙක්. ඒ කියන්නේ ඉතාම වැදගත් අවස්ථා වල ඔහු දකුණු අප්‍රිකානු බර කරට අරගෙන ක්‍රියාත්මක වෙනවා. 2023 රග්බි ලෝක කුසලානය කියන්නේ එතනට හොඳ උදාහරණයක්.

2023 රග්බි ලෝක කුසලානයේ දී දකුණු අප්‍රිකාවට තිබුණ විශාලතම ගැටලු වලින් එකක් වුණේ හන්ද්‍රෙ පොලාඩ් ආබාධයට ලක් වීම. පොලාඩ් වෙනුවට හරිහමන් ෆ්ලයි හාෆ් කෙනෙක්ව ක්‍රීඩා කරවන්න ඔවුන්ට හැකියාව ලැබුණේ නෑ.

නවක ක්‍රීඩක මානි ලිබොක් මෙතන ක්‍රීඩා කළත් පොලාඩ් තරම් පීඩනය හමුවේ ඔහු සාර්ථක වෙන්නේ නෑ. ආබාධයෙන් සුව වෙන මොහොතෙම පොලාඩ් ට නැවත සංචිතයට කැඳවීම් ලැබෙනවා. ඒ 2023 රග්බි ලෝක කුසලානය මැද.

තරගාවලියේ තමන් ලබාගත්ත ප්‍රවර්ථන සහ දඬුවම් පහර සාර්ථකත්වය 100% ක ප්‍රතිශතයක තබා ගනිමින් හන්ද්‍රෙ පොලාඩ් ක්‍රීඩා කළා. ප්‍රංශය සමග අර්ධ අවසන් වටයේ වගේම එංගලන්තය සමග අවසන් පූර්ව වටයේදීත් ඔහු ඉතාම විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කරන්න සමත් වුණා.

අවසන් මහා තරගය දකුණු අප්‍රිකාව ලකුණු 12-11 ක් විදිහට නවසීලන්තය පරාජය කරද්දී ඔවුන් රැස් කරපු ලකුණු 12 ම වාර්තා වෙන්නේ පොලාඩ් සාර්ථක කරගත්ත දඬුවම් පහර 4 කින්. මේ සියල්ලම නිසා හන්ද්‍රෙ පොලාඩ් 2023 රග්බි ලෝක කුසලාන ජයග්‍රහණයේ දකුණු අප්‍රිකාවේ තීරණාත්මක සාධකය වුණා.

2019 රග්බි ලෝක කුසලානය දිනාගත් දකුණු අප්‍රිකාව වෙනුවෙනුත් ඔහුගෙන් ලැබුණේ අනගිභවනීය දායකත්වයක්. මේ සියල්ලමත් එක්ක හන්ද්‍රෙ පොලාඩ් කියන්නේ දකුණු අප්‍රිකාවෙන් බිහිවුණ විශිෂ්ටතම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා ද කියන සිතුවිල්ලත් අපිට එනවා.

ඔහුට ලකුණු වලින් පර්සි මොන්ට්ගෝමරි ව පහු කරන්න තව අවශ්‍ය වෙන්නේ ලකුණු 81 යි. ආබාධ වලින් තොර වුණොත් පොලාඩ් ට තව සැලකියයුතු කාලයක් ජාත්‍යන්තර රග්බි පිටියේ ක්‍රීඩා කරන්න හැකියාවත් තියෙනවා. ඔහු දැනටමත් ලෝක කුසලාන 2 ක් දිනපු ක්‍රීඩකයෙක්.

හන්ද්‍රෙ පොලාඩ් මීළඟට කොතනින් නවතියි ද?

22/08/2025
🛎 Online Restaurant website for your business  💵🍝Sell fast online through your own website 👋🏼Accept online payments / Ca...
13/10/2021

🛎 Online Restaurant website for your business 💵
🍝Sell fast online through your own website
👋🏼Accept online payments / Cash on delivery
👨🏼‍🍳Handle orders easily
👉🏻Customer database / info
📲 sms Alerts

and more visit us now
👉🏻 www.webdeveloper.lk
📞 Call +94 766273425

12/11/2020

E COMMERCE WEBSITE FOR YOUR BUSINESS WITHIN 5 DAYS.
For Affordable price.

📱 SHOPPING CART WEBSITE DESIGN AND DEVELOPMENT

🎯Add to cart button / Add to Wish List
🎯E-commerce shopping cart
🎯 User accounts - (Unlimited)
🎯 Products, Categories (Unlimited)
🎯 Admin panel
🎯 Order management system
🎯 Online payments
🎯 Mobile friendly

Contact
📱 Call 0766273425 WhatsApp / Viber
Email - [email protected]

Check Free Demo
http://eshop.webdesignersl.com/
Admin panel Demo
http://eshop.webdesignersl.com/admin
[email protected]
Admin@12345🎯

E-COMMERCE WEBSITE FOR YOUR BUSINESS📱 SHOPPING CART WEBSITE DESIGN AND DEVELOPMENT🎯 Mobile friendly🎯 User accounts🎯 Admi...
28/10/2020

E-COMMERCE WEBSITE FOR YOUR BUSINESS
📱 SHOPPING CART WEBSITE DESIGN AND DEVELOPMENT
🎯 Mobile friendly
🎯 User accounts
🎯 Admin panel - Products, Categories (Unlimited)
🎯 Order management system
🎯 Online payments
Visit us - www.webdeveloper.lk
Call +94766273425 WhatsApp / Viber
Email - [email protected]

අන්තර්ජාලයේ හොදම ආයෝජනය. ඔබේම Online ads (Classified ads) වෙබ් අඩවියකින් මුදල් උපයන්න. සම්පූර්ණ ආයෝජනය එක් ලක්ශ විසිදාහක...
07/04/2020

අන්තර්ජාලයේ හොදම ආයෝජනය. ඔබේම Online ads (Classified ads) වෙබ් අඩවියකින් මුදල් උපයන්න. සම්පූර්ණ ආයෝජනය එක් ලක්ශ විසිදාහක් පමණයි. සම්පූර්ණ පාලන පැනලයක් (Full Control / Admin Panel) Rs.120,000 දැන්ම අමතන්න. 0766273425 (අවස්ථාව සීමිත පිරිසකට පමණයි)

Address

Katubadda
Moratuwa
10400

Alerts

Be the first to know and let us send you an email when Webdeveloper.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Webdeveloper.LK:

Share

Category