17/09/2026
🚀 ඔබේ අන්තර්ජාලය තවත් වේගවත් කරගන්න! 📶🔥
ඔබේ Computer හෝ Laptop එකේ ඉන්ටර්නෙට් Slow වෙලාද? Streaming, Gaming හෝ Online Work කරද්දී Connection එක drop වෙනවාද?
මෙන්න ඊට පට්ටම විසඳුම! LB-LINK AX900 Wi-Fi 6 USB Adapter එක දැන්ම ලබාගන්න.
✨ විශේෂාංග:
Wi-Fi 6 තාක්ෂණය: වේගවත් සහ ශක්තිමත් Connection එකක්.
Super Speed: 286.8Mbps + 600Mbps දක්වා ඉහළ වේගයක්.
Low-Latency (OFDMA & MU-MIMO): Lag වීම් වලින් තොරව Gaming සහ HD Video Streaming.
WPA2 Security: ආරක්ෂිත අන්තර්ජාල භාවිතයක්.
Plug & Play (Free Driver): Install කිරීම පහසුයි, Auto Installation පහසුකම සහිතයි.
💰 මිල: රු. 3,500/- පමණි!
📦 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න/WhatsApp කරන්න:
📞 070 680 7832
🏪 PS Computer Solutions
විශ්වාසනීය පරිගණක උපාංග සහ සේවාව.