18/08/2026
මොබයිල් රෙපෙයාර් ශොප් සඳහාම විශේෂ වූ Offline POS System එකක්!
ඔබගේ ෆෝන් රෙපෙයාර් සෙන්ටර් එකේ ජොබ් ෂීට් (Job Sheets), කස්ටමර් ඩිවයිස් (Devices), ස්පෙයාර් පාට්ස් (Spare Parts) සහ දෛනික ආදායම්/බිල්පත් කළමනාකරණය පහසුවෙන්ම කරගන්න. මාසික ගාස්තු නැති, ඉන්ටනෙට් නැතුවම වැඩ කරන සාර්ථකම විසඳුම!
මොබයිල් රෙපෙයාර් ව්‍යාපාර සඳහාම විශේෂයි:
🛠️ රෙපෙයාර් ජොබ් ෂීට් කළමනාකරණය: භාරගන්නා ෆෝන්, ඒවායේ දෝෂ, සහ repair status ලේසියෙන්ම ට්‍රැක් කරන්න
📦 ස්පෙයාර් පාට්ස් ඉන්වෙන්ටරි: Accessories තොග නිවැරදිව පාලනය කිරීමට
💯 Lifetime Activation: රු. 5,500/= යි (එක් වරක් පමණක් ගෙවන්න, මාසික හෝ වාර්ෂික අමතර ගාස්තු නැත)
🌐 100% Offline: ඉන්ටනෙට් නැතුව ඕනෑම වේලාවක වේගවත්ව භාවිතා කළ හැක
💰 මිල: රු. 5,500/= (Lifetime Activation)
📲 විස්තර ලබා ගැනීමට: දැන්ම 0707182322 අංකයට WhatsApp මැසේජ් එකක් දමන්න!