05/10/2026
තෙරක් නොපෙනෙන නීල ගුවන් ගැබ
කිසිදා හමු නොවන ක්ෂිතිජය සොයා
ඵලක් නොමැති දිගු පියාසරියක යෙදුණු
සුවහසක් දූ පුතුනට...
යා යුතු මග කියා දී
ජීවිත හැඩ කරන්නට
දෙඋර කලු ලෝගුවෙන් සැරසෙනා තුරුම..
සිය දූ පුතුන් දිනනා තුරුම...
සෙවනැල්ල සේ පසුපසින් හිඳි...
සියලු ගුරු මෑණි පිය වරුනට...
ලෝක ගුරු දිනයේදී පමණක් නොව සෑමදාටම
එම ජයග්රහණයන්
උපහාරයක්ම වේවා...🥰💐🌹