BlazeeX

BlazeeX The Ultimate Premium Brand

25/03/2023
“BlazeeX  කියන්නෙ නිකම්ම එලියට දාපු Brand එකක් නෙවෙයි. ඒක Legendary story  එකක්. Blazeenaට Xව හම්බෙන්නෙ හරිම ලේසියෙන් නම...
17/10/2022

“BlazeeX කියන්නෙ නිකම්ම එලියට දාපු Brand එකක් නෙවෙයි. ඒක Legendary story එකක්. Blazeenaට Xව හම්බෙන්නෙ හරිම ලේසියෙන් නම් නෙවෙයි. මොකද X කියන්නෙ ඉස්සරහට හම්බෙන කිසිම කෙනෙක් ඉතුරු කරන්නෙ නැති දරුණු Black Panther කෙනෙක්.”

‘’ මේ Blazeena කියන්නෙ කවුද?’’

‘’Blazeena ජිවිතේ කොහොම ගෙවපු කෙනෙක්ද?’’

“Blazeena කොච්චර දරුණුද?”

‘’ Blazeenaත් Xවගේ කිසිම දෙයක් අහන්නෙ නැති කෙල්ලෙක් නම් Xව හම්බෙන්නෙ කොහොමද?’’

‘’ මොකක්ද මේ Blazeenaගෙ පපුවෙ තියන X හැඩේ තුවාල කැළල?’’

‘’ එතකොට ඇයි ඒ X හැඩේටම Xගෙ ඇහැත් තුවාල වෙලා තියෙන්නෙ?”

“ආයුධයක් වුනත් අතට හුරුවෙන්නෙ නිකම්ම නෙවෙයි,ඒත් Blazeenaට හුරුවෙන්නෙ Kneezel එක, ඒ කොහොමද?”

“Kneezel එකේ හැඩේ දැකල පුරුදුද?’’

“Blazeena හදාගන්නෙ එයාටම ආවේනික Armor එකක් නම් එතකොට මොකක්ද මේ armor එකේ පිටිපස්සෙ ඉඳන් ඉස්සරහට ඇවිත් තියන දම්වැල?”

“X කොහොමද සාමන්යය Panther කෙනෙක්ට වඩා මෙච්චර ලොකු වුනේ?”

“ඇයි X මෙච්චර දරුණු වුනේ?”

“පොඩි කාලෙ ඉඳන් මේ දෙන්නගෙ ජීවිත කතාව කොහොම එකක්ද?”

කියන්න දෙවල් ගොඩයි. මුල ඉඳන් story එක දිගටම තියනව.. මුලින්ම කිව්ව එක අපි ආයෙත් කියනව,


‘’ BlazeeX කියන්නෙ නිකම්ම එලියට දාපු Brand එකක් නෙවෙයි ! ’’ ✌️🖤

www.chamacomputers.lk

Address

110/01 Veyangoda Road
Minuwangoda
11550

Alerts

Be the first to know and let us send you an email when BlazeeX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BlazeeX:

Share