14/08/2026
👉4G sola Tripple lens camera 👌
ඔබගේ නිවසට, වත්තට, ගොවිපලට, ව්‍යාපාරයට කරන්ට් එක ගියත් බය නැතුව සවි කරන්න පුලුවන් සෝලා කැමරාවක් තමයි Emoshan CCTV වන අප හදුන්වා දෙන්නේ.
🌞 සුර්ය බලශක්තිය
විදුලිය අවශ්‍යය නොවේ.දිවා කාලයේදී සුර්යාලෝකය මගින් බැටරිය ආරෝපනය කර ක්‍රියාත්මක වේ.
📶 4G සිම් කාඩ්
විදුලිය හෝ වයිෆයි නැති දුර බැහැර වතු,ගොවිපල සහ ඉඩම් සදහා සමාන්‍ය ඩයලොග් හෝ මොබිටෙල් සිම් කාඩ්පතක් දමා ක්‍රියාත්මක කළ හැක.
🗣️ ද්විත්ව මාර්ග කතා කිරීම
කැමරාව හරහා කතා කිරීමට සහ එහි සිටින අය පවසන දේ ඇසීමට හැකිය.
🌙 රාත්‍රී දර්ශනය
අදුරේදී පවා පැහැදිලි වර්ණවත් දර්ශන ලබා දෙයි.
🌧️ කාලගුණයට ඔරොත්තු දීම
වැස්සට, අව්වට,දුවිල්ලට ඔරොත්තු දෙන ලෙස නිපදවා ඇත.
දැන්ම ඇනවුම් කරන්න 👉0771365800
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි
අපගේ ශාඛාවන් මතුගම, අනුරාධපුර