Dream Mobile Hub

Dream Mobile Hub Dream Mobile | Since 2021 ⭐ Phones & Electronics at Affordable Prices | Whatsapp [078 310 2473]

🌟 Product Name: 👉 *Portable Sanrio Handheld Fan* 🌬️✨ උණුසුමට Cute & Cool Solution එකක්! ✨💖🎀 Portable Sanrio Handheld Fan...
02/09/2026

🌟 Product Name: 👉 *Portable Sanrio Handheld Fan*

🌬️✨ උණුසුමට Cute & Cool Solution එකක්! ✨💖

🎀 Portable Sanrio Handheld Fan 🎀
උණුසුම් දවස්වල ඕනෑම තැනකදී පහසුවෙන් රැගෙන ගොස් භාවිතා කරන්න පුළුවන් Cute & Portable Handheld Fan එකක්. 🥰❄️

✅ Portable Design – Bag එකේ පහසුවෙන් රැගෙන යන්න 🎒
✅ Handheld Use – අතේ තබාගෙන පහසුවෙන් භාවිතා කළ හැකියි 🤲
✅ උණුසුම් දවස්වල Cool Breeze එකක් ලබාගැනීමට පහසුයි 🌬️
✅ Cute Sanrio Design – ලස්සන & Stylish Look එකක් 🎀✨
✅ Office, School, Travel & Outdoor Use සඳහා සුදුසුයි 🏫💼✈️
✅ Daily Use සඳහා Practical & Convenient 💕
✅ Gift එකක් ලෙසත් හොඳ Choice එකක් 🎁

🌟 Cute Look එකත්, Cool Breeze එකත් – එකම Mini Fan එකකින්! 🌬️🎀

📦 අදම Portable Sanrio Handheld Fan එක Order කරගන්න! 🛍️🚚

💰Price : Rs 990.00

⚡ Hurry Up! Limited Stock Available 🔊
😍 Grab Your Deal Before It’s Gone! 😍

👉 🛒 Order Now ; 078 310 2473

ඔයාගේ පුංචි බිස්නස් එකත් ගොඩදාගන්න මෙන්න Link 👉https://youtu.be/Zv4w5mMteus
01/09/2026

ඔයාගේ පුංචි බිස්නස් එකත් ගොඩදාගන්න මෙන්න
Link 👉https://youtu.be/Zv4w5mMteus

🛑 රෑට නිදාගන්නකොට මදුරුවො කාලා වද දෙනවද? ඩෙංගු අවදානම ගැන බයෙන්ද ඉන්නේ? 🦟​මෙන්න ඒකට කදිම විසඳුම! කිසිම කරදරයක් නැතුව තත්...
01/09/2026

🛑 රෑට නිදාගන්නකොට මදුරුවො කාලා වද දෙනවද? ඩෙංගු අවදානම ගැන බයෙන්ද ඉන්නේ? 🦟
​මෙන්න ඒකට කදිම විසඳුම! කිසිම කරදරයක් නැතුව තත්පරයෙන් සවි කරගන්න පුළුවන් උසස්ම තත්ත්වයේ Pop-up මදුරු දැල් දැන් විශේෂ මිල අඩු කිරීමක් සමඟින්! 🌟
​❌ සාමාන්‍ය මිල: රු. 3690/-
✅ විශේෂ දීමනාව: රු. 2990/- පමණයි! (රු. 700 ක දැවැන්ත වාසියක්) 🔥

❌ සාමාන්‍ය මිල: රු. 2900/-
✅ විශේෂ දීමනාව: රු. 2650 /- පමණයි! (රු. 250ක දැවැන්ත වාසියක්) 🔥

​🛏️ ඔබේ ඇඳට සරිලන ප්‍රමාණවලින්:
👉 5ft x 6ft - Double bed
👉 6ft x 6f
👉 2ft x 4ft -Single bed

​✨ ඇයි මේක සුවිශේෂී වෙන්නේ?
✔️ ඇණ ගහන්න, නූල් බඳින්න අවශ්‍ය නෑ. පහසුවෙන් දිග හැරගත හැක.
✔️ 100% ක් මදුරුවන්ගෙන් ආරක්ෂාව.
✔️ ශක්තිමත් සහ කල් පවතින නිමාව.
✔️ දරුවන්ට සහ වැඩිහිටියන්ට සුවපහසු නින්දක්.

​🚚 Cash on Delivery Available - බඩු ලැබුණු පසු මුදල් ගෙවන්න! කිසිදු අවදානමක් නැත.
​සීමිත තොගයක් පමණක් ඇති බැවින් අදම ඔබගේ මදුරු දැල වෙන් කරවා ගන්න. ⏳
📲 දැන්ම WhatsApp කරන්න : 078 310 2473

නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
ළඟම නගරය
දිස්ත්‍රික්කය

එවන්න



#මදුරුදැල #සුවනින්දක්

🚨 OTP එකක් දුන්නේ නෑ! Link එකක් Click කළේත් නෑ! 😱එහෙනම් WhatsApp එක Hack වුණේ කොහොමද?ඔයා හිතන්නේ WhatsApp Account එකක් H...
01/09/2026

🚨 OTP එකක් දුන්නේ නෑ! Link එකක් Click කළේත් නෑ! 😱
එහෙනම් WhatsApp එක Hack වුණේ කොහොමද?

ඔයා හිතන්නේ WhatsApp Account එකක් Hack කරන්න Hacker කෙනෙක්ට OTP එක ඕනමයි කියලද? 👀

❌ OTP එකක් දුන්නේ නැහැ
❌ Unknown Link එකක් Click කළේ නැහැ
❌ කිසිම App එකක් Install කළේ නැහැ

ඒත් Account එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද?

👉 ඔව්. “Zero-Click Attack” කියන්නේ මේ වගේ අවදානමක් ඇති කළ හැකි Cyber Attack එකක්! 🚨

මේ දිනවල WhatsApp Security ගැන ශ්‍රී ලංකාව තුළත් අවධානය යොමුවී තිබෙන අතර, CERT සහ තොරතුරු තාක්ෂණ බලධාරීන්ගේ අනතුරු ඇඟවීම් ගැනත් අවධානය යොමු කිරීම වැදගත්.

😨 ZERO-CLICK ATTACK එකක් කියන්නේ මොකක්ද?

සාමාන්‍ය Scam එකකදී Hacker කෙනෙක් ඔයාට:

🔗 Link එකක් Click කරන්න කියනවා
🔐 OTP එකක් ඉල්ලනවා
📲 App එකක් Download කරන්න කියනවා

නමුත් Zero-Click Attack එකකදී user interaction එකක් නොමැතිවම vulnerability එකක් exploit කිරීමට හැකියාව තිබිය හැකියි.

💥 Phone එකේ OS එකේ හෝ App එකක තිබෙන security vulnerability එකක් exploit කරලා specially crafted malicious content එකක් process කරවිය හැකියි.

ඒ කියන්නේ…

“මම කිසි දෙයක් Click කළේ නෑ” කියන එකෙන් 100% Safe කියලා අදහස් වෙන්නේ නෑ. ⚠️

🇱🇰 ලංකාවේ WhatsApp Users ලාට ඇයි මේක වැදගත්?

Compromised WhatsApp Accounts හරහා විදේශීය දුරකථන අංක WhatsApp Groups වලට එකතු කිරීම වැනි සැක සහිත ක්‍රියාකාරකම් සිදුවිය හැකි බවට වාර්තා/අනතුරු ඇඟවීම් තිබෙනවා.

ඒ වගේ Account එකක් පසුව Scams, Phishing හෝ වෙනත් වංචා සඳහා භාවිත කළ හැකි නිසා මේ ගැන දැනුවත් වීම වැදගත්. 🚨

🛡️ දැන්ම WhatsApp එක Secure කරගන්න!

✅ 1. WhatsApp Update කරන්න
Play Store / App Store එකෙන් Latest Version එක භාවිත කරන්න.

✅ 2. Phone එක Update කරන්න
OS Security Updates තියෙනවා නම් ඒවා නොපමාව Install කරන්න.

✅ 3. Two-Step Verification ON කරන්න
WhatsApp → Settings → Account → Two-Step Verification

✅ 4. GB WhatsApp / Modded WhatsApp භාවිතා නොකරන්න
නිල WhatsApp App එක පමණක් භාවිත කරන්න.

✅ 5. Media Auto-Download Settings පරීක්ෂා කරන්න
WhatsApp → Settings → Storage and Data → Media Auto-Download වෙත ගොස් අනවශ්‍ය automatic downloads සීමා කරන්න.

🚨 මේක මතක තියාගන්න!

OTP එක කාටවත් නොදුන්නත්…
Link එකක් Click නොකළත්…
Cyber Attack එකක් වෙන්න බැරි කියලා හිතන්න එපා.

Technology දියුණු වෙන තරමට Cyber Attacks වල ක්‍රමත් දියුණු වෙනවා. 🔐

📢 මේ Post එක Share කරන්න!
ඔයාගේ WhatsApp එක විතරක් නෙවෙයි — ඔයාගේ Family එකේ සහ Friends ලගේ Accounts එකත් ආරක්ෂා කරගන්න. ❤️

👇 ඔයාට හෝ ඔයා දන්න කෙනෙකුට WhatsApp එක හදිසියේ Logout වෙලා තියෙනවද?

Comment එකක් දාන්න 👇
“YES” / “NO”

Customer Feedback ❤️✨ Another happy customer from Dream Mobile Hub! ✨Our customer ordered a M 10 Earbud from us and we’r...
27/08/2026

Customer Feedback ❤️

✨ Another happy customer from Dream Mobile Hub! ✨

Our customer ordered a M 10 Earbud from us and we’re so happy to receive this lovely feedback. 🥰

Thank you so much for choosing Dream Mobile Hub and for trusting our service! ❤️

📦 Quality Products
🚚 Fast & Reliable Delivery
🤝 Trusted Customer Service

Your satisfaction is our biggest motivation! 💯

Looking for quality products at affordable prices?
👉 Order yours from Dream Mobile Hub today!

Customer Feedback ❤️✨ Another happy customer from Dream Mobile Hub! ✨Our customer ordered a Hair Dryer from us and we’re...
26/08/2026

Customer Feedback ❤️

✨ Another happy customer from Dream Mobile Hub! ✨

Our customer ordered a Hair Dryer from us and we’re so happy to receive this lovely feedback. 🥰

Thank you so much for choosing Dream Mobile Hub and for trusting our service! ❤️

📦 Quality Products
🚚 Fast & Reliable Delivery
🤝 Trusted Customer Service

Your satisfaction is our biggest motivation! 💯

Looking for quality products at affordable prices?
👉 Order yours from Dream Mobile Hub today!

🔥 මුහුණේ අනවශ්‍ය රෝමවලට Bye කියන්න! 💖✨ FLAWLESS Facial Hair Remover ✨ඔබේම ගෙදරදී පහසුවෙන්, ඉක්මනින් සහ පහසු ලෙස facial h...
23/08/2026

🔥 මුහුණේ අනවශ්‍ය රෝමවලට Bye කියන්න! 💖

✨ FLAWLESS Facial Hair Remover ✨
ඔබේම ගෙදරදී පහසුවෙන්, ඉක්මනින් සහ පහසු ලෙස facial hair remove කරගෙන smooth look එකක් ලබාගන්න. 🌸

💎 Chin • Cheeks • Upper Lip සඳහා සුදුසුයි
🔋 USB Rechargeable
✨ භාවිතා කිරීමට පහසුයි
💗 Compact & Easy to Carry

🚚 FREE DELIVERY!
💵 මිල: Rs. 1,890/-
📦 Cash on Delivery Available

🛒 අදම Order කරගන්න!
📲 පහත සඳහන් Message Button එක ක්ලික් කර Messenger හරහා ඔබේ Order එක ලබාදෙන්න.

Delete කරන්න ගියත්… හැම photo එකක්ම වැදගත් වගේනේ! 😂📱ඔයාගේ phone එකේ storage කීයක්ද දැන්? 👀
18/08/2026

Delete කරන්න ගියත්… හැම photo එකක්ම වැදගත් වගේනේ! 😂📱
ඔයාගේ phone එකේ storage කීයක්ද දැන්? 👀

🔥 HY-6088 Gradient Pro Hair Trimmer – Rs. 2,600/- ! 🔥💈 Salon එකේ වගේ clean & stylish haircut/trim එකක් ගෙදරදීම කරගන්න!⚡ ...
12/08/2026

🔥 HY-6088 Gradient Pro Hair Trimmer – Rs. 2,600/- ! 🔥

💈 Salon එකේ වගේ clean & stylish haircut/trim එකක් ගෙදරදීම කරගන්න!

⚡ Ultra Sharp Blade
🔋 120 Minutes Runtime
📊 LED Battery Display
🔇 Powerful & Quiet Motor
🔌 USB Fast Charging
✂️ Guide Combs 4ක් සමඟ

💰 මිල – Rs. 2,600/-
📦 COD Available – ගෙදරටම ගෙන්වා ගන්න!

📞 අදම Order කරන්න: 078 310 2473

මේ ඉන්නේ අපෙන් Foldable mosquito net එක ඕඩර් කරලා ගෙන්න ගත්ත කස්ටමර්ස් වටිනා අදහස් එයාල හිතනවටත් වඩා එයාලා සතුටු වෙනවා අ...
11/08/2026

මේ ඉන්නේ අපෙන් Foldable mosquito net එක ඕඩර් කරලා ගෙන්න ගත්ත කස්ටමර්ස් වටිනා අදහස් එයාල හිතනවටත් වඩා එයාලා සතුටු වෙනවා අපෙන් එ නෙට් එක ගත්ත එක ගැන

Thank you so much for trusting us....
Dream Mobile Hub

ඔයාලටත් ඉතා සහනදායි මිලකට මේ නෙට් එක අපෙන් ගන්න ඕන නම් අපිට මේ නම්බර් එකට වට්සැප් එකට මැසේජ් එකක් stock ඉවර වෙන්න කලින් දාන්න
078 310 2473

Address

Meegahathanna
Matugama
12100

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Mobile Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category