Oridil

Oridil Transforming lives with innovative tech solutions. Join Oridil's boundless journey!

Building a successful business shouldn't mean missing the moments that matter most.At Oridil OS, we're creating a smarte...
15/07/2026

Building a successful business shouldn't mean missing the moments that matter most.
At Oridil OS, we're creating a smarter way to manage your business, so you can spend less time worrying about operations and more time with the people who matter.
Something powerful is on the way.
🚀 Coming Soon

Enterprise software doesn't have to be ugly.Most Point of Sale (POS) systems look like they were built in 2005. They’re ...
02/07/2026

Enterprise software doesn't have to be ugly.

Most Point of Sale (POS) systems look like they were built in 2005. They’re clunky, boring, and purely functional.
With Oridil OS, we wanted to change that.
We just pushed a massive UI/UX overhaul to our POS system. Instead of sticking to generic templates, we brought a "Luxury Premium" aesthetic into everyday retail management.
What we shipped today:
• A true Dark Mode & Custom Glassmorphism: Interfaces designed specifically to reduce eye strain during long shifts.
• GPU-Accelerated Micro-animations: Every interaction, button click, and modal runs at a buttery-smooth 60fps. The system actually feels alive.
• Clutter-free Minimalism: We removed the visual noise so cashiers and managers can focus exactly on what matters, effortlessly.

Most point-of-sale (POS) systems look like they were built in 2005. They’re clunky, boring, and purely functional. Beautiful.

Business එකක් කරගෙන යද්දී බඩු තොග ගණන් බලන්නයි, දවසේ සේල්ස් ටික බලාගන්නයි Spreadsheets කීයක් නම් පාවිච්චි කරන්න වෙනවද? ඇ...
29/06/2026

Business එකක් කරගෙන යද්දී බඩු තොග ගණන් බලන්නයි, දවසේ සේල්ස් ටික බලාගන්නයි Spreadsheets කීයක් නම් පාවිච්චි කරන්න වෙනවද? ඇත්තටම ඒක ලොකු වධයක්.

අපි ටික කාලයක් තිස්සේ මේ ප්‍රශ්නෙට හොඳම විසඳුමක් හදමින් හිටියේ. ඒක තමයි Oridil OS.

පොත්වල ලිය ලිය, එක එක සොෆ්ට්වෙයාර් කෑලි පාවිච්චි කරන්නේ නැතුව, මුළු බිස්නස් එකම එකම තැනකින් පාලනය කරන්න පුළුවන් සිස්ටම් එකක් අපි දැන් හදලා ඉවරයි. මුලින්ම අපි එළියට දාන්නේ මේකේ තියෙන POS OS එක. ඒකෙන් ඔයාගේ බිල් ගහන වැඩේ ඉඳන් Inventory එක වෙනකම් හැමදේම මාරම ලේසි වෙනවා.

අපි තාම මේක Official Launch කළේ නෑ. හැබැයි ළඟදීම අපි මේක එළියට දානවා. මේ වෙනසට කැමති අය ඉන්නවා නම් අපේ Page එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න.

Happy Clients = Happy Oridil! 😊✨අපි කරන්නේ නිකන්ම website හදන එක විතරක් නෙවෙයි, ඔයාලගේ බිස්නස් එක ඊළඟ මට්ටමට අරන් යන එකය...
25/03/2026

Happy Clients = Happy Oridil! 😊✨

අපි කරන්නේ නිකන්ම website හදන එක විතරක් නෙවෙයි, ඔයාලගේ බිස්නස් එක ඊළඟ මට්ටමට අරන් යන එකයි. මේ තියෙන්නේ අපේ සේවාව ගැන ලැබුණු තවත් එක ලස්සන අදහසක්.

ඔයාලටත් මේ වගේ Professional වැඩක් කරගන්න ඕන නම් මැසේජ් එකක් දාන්න.

🔗 Explore more: https://oridil.com/

Trust is everything! 🧡අපේ පාරිභෝගිකයන්ගෙන් ලැබෙන මේ වගේ සතුටුදායක ප්‍රතිචාර (Feedback) තමයි අපේ ලොකුම ශක්තිය. Oridil Tec...
25/03/2026

Trust is everything! 🧡

අපේ පාරිභෝගිකයන්ගෙන් ලැබෙන මේ වගේ සතුටුදායක ප්‍රතිචාර (Feedback) තමයි අපේ ලොකුම ශක්තිය. Oridil Technologies එක්ක වැඩ කරපු හැමෝටම ස්තූතියි! 🚀

Want to level up your business? Let's chat. 📩

🌐 Visit us: https://oridil.com/

2026 ට Business එක ලෑස්තිද? 🚀ලබන අවුරුද්දේ ඔයාගේ Business එක තියෙන්නේ කොතනද? 2026 ලබද්දී ලෝකයම Digital වෙලා ඉවරයි. ඔයා ත...
30/12/2025

2026 ට Business එක ලෑස්තිද? 🚀

ලබන අවුරුද්දේ ඔයාගේ Business එක තියෙන්නේ කොතනද?

2026 ලබද්දී ලෝකයම Digital වෙලා ඉවරයි. ඔයා තාමත් පරණ විදියටම Business කරනවා නම්, මේ අවුරුද්දේ ඔයාගේ පාරිභෝගිකයන් තරඟකරුවන් අතට පත් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ⚠️
ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට (Next Level) ගෙනියන්න, Oridil Technologies අපි සූදානම්.

අපෙන් Website එකක් සාදා ගැනීමෙන් ඔබට,
✅ Google Search හරහා අලුත් High-Quality Customers ලා සොයාගන්න.
✅ Facebook එකේ දකින අයව කෙලින්ම ඔයාගේම Website එකට ගෙන්වා ගන්න.
✅ ඔබේ Brand එක ගැන පාරිභෝගික විශ්වාසය (Trust) දෙගුණ කරගන්න.

🎁 Special Offer: අදම අපෙන් Website එකක් හදන ඔබට, සම්පූර්ණ Business Consultation (ව්‍යාපාරික උපදෙස්) සේවාව නොමිලේ!

අලුත් අවුරුද්දේ අලුත් ගමනක් යන්න, අපිට කතා කරන්න. 👇
📞 077 205 2200

Address

NO 10, Hittatiya
Matara
8100

Alerts

Be the first to know and let us send you an email when Oridil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share