Kumaru Mobile

Kumaru Mobile ඇපල් ජංගම දුරකථන සහ උපාංග තොග සහ සිල්ලර වෙලෙන්දෝ
(3)

31/05/2026

අපගේ සියලූම ශාඛා විවෘතව ඇත.

31/05/2026

මාතර වෙසක් එක්ක ට්‍රැෆික් 🧐

🎉 Facebook recognized me as a consistent post creator this week!
28/05/2026

🎉 Facebook recognized me as a consistent post creator this week!

ATTENTION 🗣🥷⚠️බොහෝමයක් ශොප් වල පොටෝ එකේ තියෙන දුරකතනය නෙමෙයි එතනට ගියාම දෙන්නේ..😳🔥අපි අක්ක පෙන්නලා නංගි නම් දෙන්නෙත් නෑ....
25/05/2026

ATTENTION 🗣🥷⚠️
බොහෝමයක් ශොප් වල පොටෝ එකේ තියෙන දුරකතනය නෙමෙයි එතනට ගියාම දෙන්නේ..😳

🔥අපි අක්ක පෙන්නලා නංගි නම් දෙන්නෙත් නෑ.

👇
බොහෝමයක් ශොප් අන් අයගේ දුරකතන එම ආයතනයේ දුරකතන සමග හුවමාරු කරනු ඇත.ඔබටද ලැබෙනුයේ එසේ හුවමාරු කරපු දුරකතන වන්නට පුළුවනි. ප්‍රවේසම්වන්න ❌

🔥අතට වැඩිපුර කියක් ආවත් අපි ඔබේ පැරණි දුරකතනය අරන් නම් අපේ Phone දෙන් නෑ. Genuine foreign Used phone තමයි අපි Sell කරන්නේ..

🔥ඔන්න අපි Battery වලට මාස 3ක්ම Phone to phone දෙනවා.

🔥🫂👇දැන් ඔන්න අපේ විස්තරය - වගකීම 100% 🫂

Battery Health සදහා මාස 3ක අමතර වගකීම් කාලයක්ද ලබා දෙනු ඇත.

Phone එකට phone එකක් සදහා දින 45ක කාලයක් ලබා දෙනු ඇත.

👉මාදිලිය : iphone se2 128GB
(Brand new තත්වයෙන්ම ඇත😍)

💵මිල : 50000(දුරකථනය පමණි)

රුපියල් 2000ක් වැඩිපුර ගෙව්වොත් ,
😍 ,
5w dock
Lighting cable
Iphone Box

💰සම්පූර්ණ මුදල : 52000/-
( ඉහත සියල්ලම එක්ක මෙම මිලට ගන්න පුළුවන් )

(Credit card accept)🏧

🚚 ලංකාව පුරා පැය 24 ඇතුලත බෙදාහරිනු ලබයි.

🏪 පැය 24/7 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවා ඇමතුම් සහිතයි.

🧑‍🚀වගකීම ;👇

🧣මෙම දුරකථන භාවිතා කර බැලීම සදහා දින 45ක කාලයක් ලබා දෙනු ඇත.

🧣මේ දින 45ඇතුලත ඔබට ඕනෑම දුරකථනයක් සදහා මාරු වීමට පහසුකම් අප ආයතනයෙන් ලබා දෙනු ඇත.

(ඔබ විසින් පෙර ගෙවූ එම මුදලම මීලග දුරකථනය සදහාද අඩු කරනු ඇත)

🧣මෘදුකාංග සදහා වසර 3ක් පුරාවටම වගකීමක් ඇත.
( 3YEARS SOFTWARE WARRANTY )

🤷‍♀️සේවා පහසුකම;
🍀 මාතර, ඇඹිලිපිටිය, කෝට්ටගොඩ යන ශාඛා හරහා ඔබට වගකීම් සහතිකය ඉදිරිපත් කොට සේවා ලබා ගන්න පුලුවන්🤝.

✈️ මෙම දුරකථන අප විසින්ම ලංකාවට ආනයනය කර අපගේ පලපුරුදු සේවක මහතුන් ලවා පරීක්ශා කර අලෙවිය සදහා සූදානම් කෙරූ 100%ක්ම අප විසින් වගකියනු ලබන තත්වයෙන් උසස්ම ජංගම දුරකථන වේ.

⛺️ Location 📌

Kumaru Mobile Apple Shop
Embilipitiya
(Near the commercial bank)

Kumaru mobile Apple shop
Matara
(infront of the Harischandra petrol shed)

Iphone 14 ටික හරී ❤️
21/05/2026

Iphone 14 ටික හරී ❤️

2026/05/19 backcover ගන්න ආපු ලමයෙක්ගේ කුඩේ දාලා ගිහිල්ලා. ඇවිල්ලා අරන් යන්න ☎️0713099402
21/05/2026

2026/05/19 backcover ගන්න ආපු ලමයෙක්ගේ කුඩේ දාලා ගිහිල්ලා. ඇවිල්ලා අරන් යන්න ☎️0713099402

19/05/2026

අහන්නම ඕන එකක් ❤️

Address

Galle Road
Matara
81000

Opening Hours

Monday 09:30 - 18:30
Tuesday 09:30 - 18:30
Wednesday 09:30 - 18:30
Thursday 09:30 - 18:31
Friday 09:30 - 18:32
Saturday 09:30 - 18:33
Sunday 10:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Kumaru Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share