01/06/2026
💻 🏢 ඔයාගේ නිවසට හෝ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම IT සහ Networking ප්‍රශ්නවලට විශ්වාසවන්ත විසඳුම් එකම තැනකින්! 🛠️🌐
ඔයාගේ Hotel එකේ, Office එකේ Network එක දිගටම Down වෙනවාද? Wi-Fi හරියට Speed නැද්ද? නැත්නම් පරිගණක සහ සර්වර් පද්ධති ලෙඩ දීලාද? කරදර වෙන්න එපා! DA Solutions අපි සූදානම් ඕනෑම තාක්ෂණික ගැටලුවකට Professional මට්ටමේ ස්ථිර විසඳුම් ලබාදෙන්න.
අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
🖥️ Computer & Server Repair and Upgrade - පරිගණක, ලැප්ටොප් සහ සර්වර් යන්ත්‍ර අලුත්වැඩියාව සහ වේගය වැඩි කිරීම (Upgrade).
🌐 Networking Solutions - නිවාස, හෝටල් සහ කාර්යාල සඳහා ක්‍රමවත් සහ වේගවත් ජාලකරණ පද්ධති සකස් කිරීම.
📹 CCTV Surveillance / IP Camera & NVR Installation - නවීනතම ආරක්ෂක කැමරා පද්ධති සවිකිරීම සහ සැකසීම (Configuration).
📞 Telephone Systems - කාර්යාල සඳහා Telephone සහ PABX පද්ධති සකස් කර දීම.
📧 Web and Email Services - ව්‍යාපාරික වෙබ් අඩවි නිර්මාණය සහ Business Email සේවා.
🤖 Customized IoT & Home/Office Automation Solutions - ස්මාර්ට් තාක්ෂණයෙන් නිවස හෝ කාර්යාලය ස්වයංක්‍රීය කිරීම (Smart Automation).
💾 Storage Solutions - දත්ත ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය Storage (NAS / Backup) පද්ධති සකස් කිරීම.
📊 IT Consultation - ඔබේ ව්‍යාපාරයට ගැලපෙනම තාක්ෂණික උපදෙස් සහ මඟපෙන්වීම්.
🚀 වසර ගණනාවක ක්ෂේත්රයේ පළපුරුද්ද, නවීනතම උපකරණ සහ 100% වගකීමක් සහිතව විශ්වාසවන්ත සේවාව!
📞 අදම අප අමතන්න (Call Us): +9714154643
🌐 වෙබ් අඩවිය (Visit Website): www.dasolutionslk.com
📍 ස්ථානය (Location): Matara (මාතර)