25/08/2026
ශ්‍රී ලාංකික Businesses 90% කම කරන Software Mistakes 5ක්
ඔබේ ව්‍යාපාරය digital වෙලා නැත්තං, මේ mistakes ටික ඔබත් කරනවාද බලන්න 👇
1. Cheapest Option එක Select කිරීම
"Price එක අඩුයි" කියලා quality sacrifice කරනවා. පස්සේ bugs, security issues, re-build කරන්න වෙනවා.
✅ Fix: Long-term value බලන්න. Cheap = Expensive later.
2. Mobile-First Approach එක Ignore කිරීම
ඔබේ customers 70%+ mobile use කරනවා. Website/app mobile-friendly නැත්තං, customers lost වෙනවා.
✅ Fix: Responsive design එක must-have එකක් කරගන්න.
3. No Backup / Security Plan
"අපිට ඒවා වෙන්නේ නැහැ" කියලා හිතනවා. එකක් hack වුණාම business එකම නවතිනවා.
✅ Fix: Regular backups, SSL, security audits අනිවාර්යයි.
4. Software Launch කරලා Maintain නොකිරීම
Build කරලා "done" කියලා හිතනවා. Technology update වෙනවා. Software එක outdated වෙනවා.
✅ Fix: Continuous maintenance budget එක allocate කරන්න.
5. User Experience (UX) Ignore කිරීම
"කැමති විදියට build කරමු" කියලා customer needs නොබලා හදනවා. Result? No one uses it.
✅ Fix: User research, testing, feedback loops අනිවාර්යයි.
ඔබේ business එකේ මේ වගේ issues තියෙනවාද?
Comment එකකින් කියන්න, අපි help කරන්නම්! 👇
📩 Solutions සඳහා DM කරන්න
🌐 www.alphexalabs.com