NYSC Matara

NYSC Matara We are leading training institute in Matara providing global validation certification for youth

උසස් පෙළින් පසුව තොරතුරු සන්නිවේදන තාක්ෂණය NVQ Level 4 පාඨමාලාව හදාරන්න ඔබටත් අවස්ථාව .........විශ්ව විද්‍යාල ප්‍රවෙිශය ...
11/12/2025

උසස් පෙළින් පසුව තොරතුරු සන්නිවේදන තාක්ෂණය NVQ Level 4 පාඨමාලාව හදාරන්න ඔබටත් අවස්ථාව .........

විශ්ව විද්‍යාල ප්‍රවෙිශය , හෙද විද්‍යාල ප්‍රවේශය, ගුරු විද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටන ඔබ වෙනුවෙන් හා පරිගණක කේෂත්‍රයේ රැකියා කරන්නට අපේක්ෂා කරනු ලබන ඔබ වෙනුවෙන්ම ආරම්භ කරන පාඨමාලාවකි.

ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන Information Communication Technology පාඨමාලාව සඳහා 2026 පලමු කාණ්ඩායම සදහා නවක සිසුන් බඳවා ගැනේ .......

ජාත්‍යාන්තරව පිළිගන්නා සහතික (NVQ Level 4) හිමි වන පාඨමාලාවක් වන අතර පුහුණුවෙන් පසුව මාස 06 ක වැඩිදිර පුහුණුවක් සමග පාඨමාලාව සම්පුර්ණ කරන සැමට ඉහළ වැටුපක් සහිත දේශිය මෙන්ම විදේශිය රැකියාවක් කිරිමට අවශ්‍යය තාක්ෂණික දැනුම මෙම පාඨමාලාව තුලින් ලබා ගත හැකිය.

පුර්ණ කාලීන පාඨමාලාව - මාස 06 (සැම සතියේ සදුදා සිට සිකුරාදා දක්වා පෙ.ව 08.30 සිට ප.ව 4.30 දක්වා)
අර්ධ කාලීන පාඨමාලාව - සති අන්ත දින ( සෙනසුරදා / ඉරිදා දින පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා)

පාඨමාලා ගාස්තුව රු. 25000/- (වාරික 02 කින් ගෙවිය හැකිය)

ආරම්භය 2026 ජනවාරි 02 සහ සම්මුඛ පරික්ෂණ - 2025/12/22 සිට

ලියාපදිංචි වීම සඳහා ඔබේ නම ලිපිනය දු.ක අංකය පහත දු.ක අංක වලට කෙටි පණිවිඩයක් ලබා දෙන්න.
වැඩි විස්තර සඳහා - 041-2234084 / 071 2225419 / 071 4552964 ( උපදේශක )

පහත යොමුව ඔස්සේ පාඨමාලාව සදහා ලියාපදිචි වන්න. සියලු විස්තර මෙහි ඇතුලත් කෙරේ.

Already applied or enrolled? Track your application, exam results, certificate, and payment status using your Enrollment ID or NIC number.

උසස් පෙළින් පසුව පරිගණක ජාලාකරණ ඉංජිනේරුවකු වන්න .........පරිගණක කේෂත්‍රයේ රැකියා කරන ඔබ වෙනුවෙන්ම ජාතික තරුණ සේවා සභාවේ...
05/12/2025

උසස් පෙළින් පසුව පරිගණක ජාලාකරණ ඉංජිනේරුවකු වන්න .........
පරිගණක කේෂත්‍රයේ රැකියා කරන ඔබ වෙනුවෙන්ම

ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන Diploma in Computer Networking & Cyber security පාඨමාලාව සඳහා 2026 පලමු කාණ්ඩායම සදහා නවක සිසුන් බඳවා ගැනේ .......
ජාත්‍යාන්තරව පිළිගන්නා සහතික රැසක් සමඟ (NVQ Level 4, CCNA, AZ 104, Microsoft Server Administrator, Fiber Optic Connectivity) විදේශ රැකියාවන් සඳහා VISA අයදුම් කළ හැකි පාඨමාලාවක් වන අතර පාඨමාලාව සම්පුර්ණ කිරිමෙන් පසුව ජාතික තරුණ සේවා සභාව විසින් පිරිනමනු ලබන Diploma සහතිකයක් හිමි වේ.
පාඨමාලාව සම්පුර්ණ කරන සැමට ඉහළ වැටුපක් සහිත දේශිය මෙන්ම විදේශිය රැකියාවක් කිරිමට අවශ්‍යය තාක්ෂණික දැනුම මෙම පාඨමාලාව තුලින් ලබා ගත හැකිය.

පාඨමාලා කාලය - මාස 08 ( සැම සතියකම සෙනසුරාදා සහ ඉරිදා ප.ව 03.00 සිය රාත්‍රි 8.30 දක්වා | Online - අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා රාත්‍රී 08.00 සිට 10.00 දක්වා )

පාඨමාලා ගාස්තුව රු. 120000/- (වාරික 05 කින් ගෙවිය හැකිය)

ආරම්භය 2026 ජනවාරි 02 සිට සම්මුඛ පරික්ෂන - 2025 දෙසැම්බර් 22

ලියාපදිංචි වීම සඳහා ඔබේ නම ලිපිනය දු.ක අංකය පහත දු.ක අංක වලට කෙටි පණිවිඩයක් ලබා දෙන්න.
වැඩි විස්තර සඳහා - 041-2234084 / 071 2225419 / 071 4552964 ( උපදේශක )

අපගේ වෙබ් අඩවියට පිවිස පාඨමාලාව සදහා ලියාපදිංචිය සිදු කළ හැකිය.
https://www.nyscmt.lk

Already applied or enrolled? Track your application, exam results, certificate, and payment status using your Enrollment ID or NIC number.

29/11/2025
ඔබගේ භාණ්ඩ අපට ගෙනවිත් දෙන්න. අදම අමතන්න 0412234084 / 0718035916 / 071 2225419
29/11/2025

ඔබගේ භාණ්ඩ අපට ගෙනවිත් දෙන්න. අදම අමතන්න 0412234084 / 0718035916 / 071 2225419

උසස් පෙළින් පසුව පරිගණක ජාලාකරණ ඉංජිනේරුවකු වන්න .........පරිගණක කේෂත්‍රයේ රැකියා කරන ඔබ වෙනුවෙන්ම ජාතික තරුණ සේවා සභාවේ...
12/11/2025

උසස් පෙළින් පසුව පරිගණක ජාලාකරණ ඉංජිනේරුවකු වන්න .........
පරිගණක කේෂත්‍රයේ රැකියා කරන ඔබ වෙනුවෙන්ම

ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන Diploma in Computer Networking & Cyber security පාඨමාලාව සඳහා 2026 පලමු කාණ්ඩායම සදහා නවක සිසුන් බඳවා ගැනේ .......
ජාත්‍යාන්තරව පිළිගන්නා සහතික රැසක් සමඟ (NVQ Level 4, CCNA, AZ 104, Microsoft Server Administrator, Fiber Optic Connectivity) විදේශ රැකියාවන් සඳහා VISA අයදුම් කළ හැකි පාඨමාලාවක් වන අතර පාඨමාලාව සම්පුර්ණ කිරිමෙන් පසුව ජාතික තරුණ සේවා සභාව විසින් පිරිනමනු ලබන Diploma සහතිකයක් හිමි වේ.
පාඨමාලාව සම්පුර්ණ කරන සැමට ඉහළ වැටුපක් සහිත දේශිය මෙන්ම විදේශිය රැකියාවක් කිරිමට අවශ්‍යය තාක්ෂණික දැනුම මෙම පාඨමාලාව තුලින් ලබා ගත හැකිය.

පාඨමාලා කාලය - මාස 08 ( සැම සතියකම සෙනසුරාදා සහ ඉරිදා ප.ව 03.00 සිය රාත්‍රි 8.30 දක්වා )

පාඨමාලා ගාස්තුව රු. 120000/- (වාරික 05 කින් ගෙවිය හැකිය)

ආරම්භය 2026 ජනවාරි 02 සිට

ලියාපදිංචි වීම සඳහා ඔබේ නම ලිපිනය දු.ක අංකය පහත දු.ක අංක වලට කෙටි පණිවිඩයක් ලබා දෙන්න.
වැඩි විස්තර සඳහා - 041-2234084 / 071 2225419 / 071 4552964 ( උපදේශක )

අපගේ වෙබ් අඩවියට පිවිස පාඨමාලාව සදහා ලියාපදිංචිය සිදු කළ හැකිය.
https://www.nyscmt.lk

පරිගණක ජාලාකරණ ඉංජිනේරුවකු වන්න .........පරිගණක කේෂත්‍රයේ රැකියා කරන ඔබ වෙනුවෙන්ම ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍...
17/06/2025

පරිගණක ජාලාකරණ ඉංජිනේරුවකු වන්න .........
පරිගණක කේෂත්‍රයේ රැකියා කරන ඔබ වෙනුවෙන්ම
ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන Diploma in Computer Networking & Cyber security පාඨමාලාව සඳහා 2025 දෙවන කාණ්ඩායම සදහා නවක සිසුන් බඳවා ගැනේ .......
ජාත්‍යාන්තරව පිළිගන්නා සහතික රැසක් සමඟ (NVQ Level 4, CCNA, AZ 104, Microsoft Server Administrator, Fiber Optic Connectivity) විදේශ රැකියාවන් සඳහා VISA අයදුම් කළ හැකි පාඨමාලාවක් වන අතර පාඨමාලාව සම්පුර්ණ කිරිමෙන් පසුව ජාතික තරුණ සේවා සභාව විසින් පිරිනමනු ලබන Diploma සහතිකයක් හිමි වේ.
පාඨමාලාව සම්පුර්ණ කරන සැමට ඉහළ වැටුපක් සහිත දේශිය මෙන්ම විදේශිය රැකියාවක් කිරිමට අවශ්‍යය තාක්ෂණික දැනුම මෙම පාඨමාලාව තුලින් ලබා ගත හැකිය.
පාඨමාලා කාල සීමාව - මාස 06 ( සැම සතියකම බ්‍රහස්පතින්දා / සිකුරාදා (ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා) සෙනසුරාදා පෙ.ව 08.00 සිට ප.ව 2.00 දක්වා )

පාඨමාලා ගාස්තුව රු. 120000/- (වාරික 05 කින් ගෙවිය හැකිය)
ආරම්භය 2025 ජුලි 01 සිට
ලියාපදිංචි වීම සඳහා ඔබේ නම ලිපිනය දු.ක අංකය පහත දු.ක අංක වලට කෙටි පණිවිඩයක් ලබා දෙන්න.
වැඩි විස්තර සඳහා - 041-2234084 / 071 2225419 / 071 4552964 ( උපදේශක )
පහත යොමුව ඔස්සේ Whatsapp Group වෙත Add වෙන්න. සියලු විස්තර මෙහි ඇතුලත් කෙරේ.
https://chat.whatsapp.com/B80Mxd2ALTjHCEO94rZ5JJ

ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන ICT Full Time සහ Part Time පාඨමාලා සඳහා 2025 දෙවන කාණ්ඩායට...
09/06/2025

ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන ICT Full Time සහ Part Time පාඨමාලා සඳහා 2025 දෙවන කාණ්ඩායට නවක සිසුන් බඳවා ගැනේ .......
NVQ Level 4 සහතිකය සමඟ මාස 06 ක ප්‍රායෝගික පුහුණුව
පාඨමාලාව සම්පුර්ණ කරන සැමට ඉහළ වැටුපක් සහිත දේශිය මෙන්ම විදේශිය රැකියාවක් කිරිමට අවශ්‍යය තාක්ෂණික දැනුම මෙම පාඨමාලාව තුලින් ලබා ගත හැකිය.
පාඨමාලා ගාස්තුව රු. 25000/- (වාරික 02 කින් ගෙවිය හැකිය)
පාඨමාලා කාලය - මාස 06
ලියාපදිංචි වීම සඳහා පහත whatsapp සමුහයට සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/L4kOKQUEDgW1ZX58mlWO18
වැඩි විස්තර සඳහා - 041-2234084 / 071 2225419 / 071 4552964

29/11/2024

උසස් පෙළින් පසුව Spoken English පාඨමාලාව හදාරන්න ඔබටත් අවස්ථාව .........

විශ්ව විද්‍යාල ප්‍රවෙිශය , හෙද විද්‍යාල ප්‍රවේශය, ගුරු විද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටන ඔබ වෙනුවෙන් හා රැකියා වල නිරත වන ඔබ වෙනුවෙන්ම ආරම්භ කරන පාඨමාලාවකි.

ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන Spoken English පාඨමාලාව සඳහා 2025 පලමු කාණ්ඩායම සදහා නවක සිසුන් බඳවා ගැනේ .......

ජාතික මට්යමේ පිළිගන්නා සහතිකයක් සමඟ ඉංග්‍රිසි භාෂාවෙන් මුල සිට සරලව චතුර ලෙස කථා කරන්නට පුහුණු කරන අර්ධ කාලීන පාඨමාලාව - මාස 06 (සැම සතියේ ඉරිදා දිනකට පෙ.ව 08.30 සිට ප.ව 14.00 දක්වා)

පාඨමාලා ගාස්තුව රු. 15000/- (වාරික 02 කින් ගෙවිය හැකිය)

ආරම්භය 2025 ජනවාරි 05 ඉරිදා දින සිට

ලියාපදිංචි වීම සඳහා ඔබේ නම ලිපිනය දු.ක අංකය පහත දු.ක අංක වලට කෙටි පණිවිඩයක් ලබා දෙන්න.
වැඩි විස්තර සඳහා - 041-2234084 / 071 2225419 / 071 4552964 ( උපදේශක )

පහත යොමුව ඔස්සේ Whatsapp Group වෙත Add වෙන්න. සියලු විස්තර මෙහි ඇතුලත් කෙරේ.
https://chat.whatsapp.com/DvpbrgzXLtjBP0XZmWRZOH

We are leading training institute in Matara providing global validation certification for youth

Address

National Youth Services Council, Gabadaweediya
Matara
94

Alerts

Be the first to know and let us send you an email when NYSC Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NYSC Matara:

Share