Ceylon Soft I T Solutions PVT -LTD

Ceylon Soft I T Solutions PVT -LTD Software Solution Provider for your Business. Our success is built on continuous innovation.

Email us : [email protected]
phone : 0777636191

Our POS system enables you to adapt, gain new customers, increase profit and remain future proof. We listen to our customers and consistently deliver what they need next. Our patented, award-winning method for intermittent demand forecasting, for instance, has yielded major inventory cost reductions for many of our customers. We also pioneered the

use of automatic statistical forecasting, product line forecasting and other innovations designed to make the forecasting process easy, realistic, and accurate.

Software for your business towards easy way. Send whatsApp message 077 763 6191
22/04/2025

Software for your business towards easy way. Send whatsApp message 077 763 6191

22 වසරක පාරිබෝගික විශ්වාසය දිනූ Ceylon Soft IT  Solution  PVT LTD වෙතින් මේ නොවැම්බරයේ වාසි රැසක් .Pharmacy ,Food City C...
14/11/2024

22 වසරක පාරිබෝගික විශ්වාසය දිනූ Ceylon Soft IT Solution PVT LTD වෙතින් මේ නොවැම්බරයේ වාසි රැසක් .

Pharmacy ,Food City Channeling Center ,Book Shop & Comminication ,Restaurant සොෆ්වෙයා සදහා 30%ක වට්ටමක් සමගින් Life Time Software Warranty .
දැන්ම අමතන්න 0777 636 191

01/11/2024
ඔබ අලුතින්ම System එකක් දාන්න හොයන කෙනෙක් ද? දැනටමත් System එකක් දාලා Updates  නැතුව ලතැවෙන කෙනෙක් ද? System එකක් කියලා ...
12/12/2023

ඔබ අලුතින්ම System එකක් දාන්න හොයන කෙනෙක් ද? දැනටමත් System එකක් දාලා Updates නැතුව ලතැවෙන කෙනෙක් ද? System එකක් කියලා අටවපු POS එකකට අහු උනාද?

එහෙනම් ඔබට හොඳම System එකක්, අඩුම මිලට අපෙන් ලබා ගත හැක.

කූඹියෙක්ගේ🐜 ඇඳුමක්, අලියෙක්ට🐘 හරි යන්නෙ නෑ වගේ Super Market එකට හදපු POS System එක හැම Business එකටම හරි යන්නෙ නෑ. Phone Shop වලට, Restaurant වලට, Jewellery වලට, Pharmacy වලට සහ Hardware වලට අනන්‍ය වූ අවශ්‍යථාවයන් අනුව ඒ ඒ Business Module වලට ගැලපෙන පරිදි Develop කරන ලද System ලබා දෙනු ලබන ලංකාවේ එකම ආයතනය අපි. 🏢

🟢POS System
🟢Agency System
🟢Phone Shop System
🟢Restaurant System
🟢Jewellery System
🟢Hardware System
🟢Fashion House System
🟢Book Shop System
🟢Pharmacy System
🟢Web Site
වැනි System ඔබට අපෙන් ලබා ගත හැක.

ඉතින්,
👉 දැනටමත් System එකේ ප්‍රශ්න තියෙනවා නම්,
👉 අලුතින් System එකක් දාන්න හොයනවා නම්,
ඔබගේ ව්‍යාපාරයේ විස්තර හා අපට ඔබව සම්බන්ද කර ගත හැකි දුරකතන අංකයක් 0777636191 ට WhatsApp කරන්න.

අපත් සමඟ එක්ව සැහැල්ලුවෙන් ව්‍යාපාරයේ දියුණුව ළඟා කර ගන්න දැන්ම අමතන්න
Web: www.ceylonsoft.lk
Email: [email protected]

For On-Demand Business CeylonSoft IT Solutions Simplify Your Business About Us Contact Us POINT OF SALE SOFTWARE Everthing On One Package Our POS system enables you to adapt, gain new customers, increase profit and remain future proof. Easy and User Friendly point of sale Setup, On Board and Train S...

Intel® Celeron® J4005 Processor (4M Cache, up to 2.70 GHz)3 Years warranty
30/10/2023

Intel® Celeron® J4005 Processor (4M Cache, up to 2.70 GHz)
3 Years warranty

01/07/2023


21/05/2023

This is in matara beach. No one can walk or kids can't play. Because boys are playing cricket and riding motorcycles over the lawn. Police and municipal council are in deep sleep

ඔයත් ෆාමසි එකක් කරන කෙනෙක්ද අලුතෙන් ෆාමසි ශේත්‍රයට එන්න ඉන්න කෙනෙක්ද ?ඔබේ ෆාමසියට  සියල්ලෙන් අංග සම්පූර්ණ පරිගණක system ...
08/05/2023

ඔයත් ෆාමසි එකක් කරන කෙනෙක්ද අලුතෙන් ෆාමසි ශේත්‍රයට එන්න ඉන්න කෙනෙක්ද ?
ඔබේ ෆාමසියට සියල්ලෙන් අංග සම්පූර්ණ පරිගණක system එකක් සහ වියාපාරික දැන්වීම් නිර්මාණය සහ ප්‍රචාරණය වසර 13ක පලපුරුද්ද ඇති ලංකාවේ අංක එකේ හොදම ආයතනයෙන් ලබාග්න්න
Ceylon Soft I T Solutions PVT -LTD
*වාරික තුනක් දක්වා ගෙවීමට ඇති හැකියාව
*දිවයින පුරා වගකීම් සහිත කඩිනම් සේවාව
*ඔබේ වියාපාරයේ දත්ත ඔබේ ලගම සුරක්ෂිතව තබා ගැනීමට හැක.
*ඔබට අවශ්‍ය පරිදි ඔබේ වියාපාරික ස්ථානයට සරිලන පරිදි software system එක ඕනෑම මොහොතකදී වෙනස් කර ගැනීමේ හැකියාව .
*මිල ගන්නන් ගනනාවකින් යුත් සහ වර්ග ගනනකින් සහ කල් ඉකුත් වීමේ දින software system එකෙන්ම ලබා ගත හැක.
* වියාපාරිකදැන්වීම් නිර්මාණය සහ ප්‍රවර්ධනය මෙන්ම social media සම්බන්ධ සියලු කටයුතු අප හරහා කරගන්න .
*ඔබේ ෆාමසියට අවශ්‍ය itam 7000+කට වඩා ඇති ලයිස්තුව් නොමිලේ ලබා ගත හැක .

ඉක්මනින්ම අමතන්න ෆාමසි නම් ceylon soft තමයි.


Address

Matara
81740

Alerts

Be the first to know and let us send you an email when Ceylon Soft I T Solutions PVT -LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Soft I T Solutions PVT -LTD:

Share