Sanu mobile house Dickwella

Sanu mobile house Dickwella All kind of mobile phones, accessories and repair

06/09/2022
📌️හැමදාම කරන්ට් කපනවා නේද?📌️පෝන් චාජ් කරන්න විදියක් නෑ නේද?📌️ආදරේ කරන කෙනාට කතා කරන්න විදියක්      නැද්ද ?🔦 🕯️🕯️💡ඔන්න හෙ...
29/03/2022

📌️හැමදාම කරන්ට් කපනවා නේද?
📌️පෝන් චාජ් කරන්න විදියක් නෑ නේද?
📌️ආදරේ කරන කෙනාට කතා කරන්න විදියක් නැද්ද ?

🔦 🕯️🕯️💡ඔන්න හෙටත් පැය 10ක් එක දිගට විදුලි කප්පාදුවක් ප්‍රෙන්ස්

😃😃ගමුද පට්ට POWER BANK 🔋 එකක්.
10000mAh සුපිරියක් අපි දෙන්නම් අඩුම මිලට

🔖එන්න හෙටම අපි ලගට අපි දෙන්නම් පරණ මිලටම

🏠️ Sanu mobile house Dickwella
☎️ Pls contact us - 0765572524

🙏🙏රට තුල දැනට පවතින තත්වය මත අප ආයතනය තුළ  දැනට⁣ තොග පවතින ජංගම දුරකථන,බැටරි,චාජර් මෙන්ම  සියළුම උපාංගවල කිසිඳු මිල වැඩි...
13/03/2022

🙏🙏රට තුල දැනට පවතින තත්වය මත

අප ආයතනය තුළ දැනට⁣ තොග පවතින ජංගම දුරකථන,බැටරි,චාජර් මෙන්ම සියළුම උපාංගවල කිසිඳු මිල වැඩි කිරීමක් සිදු නොකෙරේ.

එසේ නොකිරීමට හේතුව එම ලබාගන්නා ලාභයෙන් මට ජීවිත කාලයේම ජීවත් වීමට නොහැකි වීම හා රටේ මේ දිනවල පවතින තත්ත්වය මටද දැනෙන නිසාය...

මා ලඟ දැනට නොමැති ජංගම දුරකථන සහ අළුත්වැඩියාවට අදාල උපකරණ මා හටද වැඩි මිලට ලබා ගැනීමට සිදුවන සමහර කොටස් වල මිල වැඩි විය හැක.😌

🏠️ Sanu mobile house Dickwella
☎️ Pls contact us - 0717675998

08/02/2022
Vivo Y12s Used10 month warranty remaining 27000/=🏠️ Sanu mobile house ☎️ Pls contact us - 0717675998
24/01/2022

Vivo Y12s Used
10 month warranty remaining
27000/=

🏠️ Sanu mobile house
☎️ Pls contact us - 0717675998

🙋🙋 🙋🙋  HAPPY CUSTOMER   🙋🙋🙋🙋🔰 Vivo Fan  🚐 Islandwide delivery available 🎪Sanu mobile house     Sathosa building      2nd...
27/12/2021

🙋🙋 🙋🙋 HAPPY CUSTOMER 🙋🙋🙋🙋

🔰 Vivo Fan

🚐 Islandwide delivery available

🎪Sanu mobile house
Sathosa building
2nd floor
Dickwella

👉Pls contact us
☎ 0765572524

Dialog whatsapp, Facebook 107 වෙනස් වෙයි..     📛➖➖➖➖➖➖➖➖➖➖📛♈ Dialog පාරීබෝගික  ඔබ මෙතෙක් භාවිතාවට ගනු ලැබු රු. 107/- (Fa...
16/12/2021

Dialog whatsapp, Facebook
107 වෙනස් වෙයි..

📛➖➖➖➖➖➖➖➖➖➖📛

♈ Dialog පාරීබෝගික ඔබ මෙතෙක් භාවිතාවට ගනු ලැබු රු. 107/- (Facebook, whatsapp unlimited) පැකේජය 2021-12-20 දින සිට අක්‍රිය වන බව Dialog සමාගම විසින් දැනුම් දෙනු ලැබේ.

♈ එසේම එම පැකේජය සදහා අලුතෙන් හදුන්වා දුන් නවතම පැකේජය ලෙස 105/- දක්වන ඔවුන් එම පැකේජය සදහා 15GB දත්ත ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.

♈ මේ සමගම පැය 50 වඩා video time කාලයකුත් හිමි වෙන බවත් වාර්තා වේ.

♈ ඔවුන් පවසන ආකාරයට 2021.12.20 දින සිට නැවත පැකේජය ක්‍රියාත්මක කිරීමට රීචාර්ජ් කිරිමේදී රු.105 රීලෝඩ් කිරීමට වග බලා ගන්නා ලෙස ඩයලොග් තම පාරිභෝගික ජනයාගෙන් ඉල්ලා සිටියි.

◾◾◾◾◾◾◾◾◾◾

මේ වගේ අලුත් තොරතුරු දැන ගැනීමට..
අපේ පිටුවට like කරන්න..

Free Sim Card Available Now  🚐 Islandwide delivery available 🎪Sanu mobile house     Sathosa building      2nd floor     ...
10/12/2021

Free Sim Card

Available Now

🚐 Islandwide delivery available

🎪Sanu mobile house
Sathosa building
2nd floor
Dickwella

👉Pls contact us
☎ 0765572524

🙋🙋 🙋🙋  HAPPY CUSTOMER   🙋🙋🙋🙋🔰 Vivo / Realme   🚐 Islandwide delivery available 🎪Sanu mobile house     Sathosa building   ...
29/11/2021

🙋🙋 🙋🙋 HAPPY CUSTOMER 🙋🙋🙋🙋

🔰 Vivo / Realme

🚐 Islandwide delivery available

🎪Sanu mobile house
Sathosa building
2nd floor
Dickwella

👉Pls contact us
☎ 0765572524

🔰 Apple 🍎 8❗No power ( full short )💯 fixed Done ✅ ✅වගකීමක් සහිතව ඔබේ දුරකථනය අලුත්වැඩියා කරවා ගන්න එන්න අප වෙත. 🤩🎯🥇🔰🔰🔰🔰🔰...
10/11/2021

🔰 Apple 🍎 8
❗No power ( full short )
💯 fixed Done ✅

✅වගකීමක් සහිතව ඔබේ දුරකථනය අලුත්වැඩියා කරවා ගන්න එන්න අප වෙත.
🤩🎯🥇

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
Sanu mobile house dickwella
Pls contact us - 0765572524

🔰 Samsung A10❗No power💯 Done ✅ ✅වගකීමක් සහිතව ඔබේ දුරකථනය අලුත්වැඩියා කරවා ගන්න එන්න අප වෙත. 🤩🎯🥇🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰Sanu mobile ho...
30/10/2021

🔰 Samsung A10
❗No power
💯 Done ✅

✅වගකීමක් සහිතව ඔබේ දුරකථනය අලුත්වැඩියා කරවා ගන්න එන්න අප වෙත.
🤩🎯🥇

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
Sanu mobile house dickwella
Pls contact us - 0765572524

ශොප් 3කින් හදන්න බෑ කියලා අවුරුද්දකට වැඩිය නිකන් තිබිලා අරන් ආපු පෝන් එකක්.දවස් 4ක් කට්ට කාලා හැදුවේ.මාරම සතුටුයි මහන්සි...
20/10/2021

ශොප් 3කින් හදන්න බෑ කියලා අවුරුද්දකට වැඩිය නිකන් තිබිලා අරන් ආපු පෝන් එකක්.දවස් 4ක් කට්ට කාලා හැදුවේ.මාරම සතුටුයි මහන්සි වෙලා කරපු දේක ප්‍රතිඵල ලැබෙනකොට.අත්හරින්න එපා කිසිම දෙයක් TRY කරන්න.

Technician : Chathuranga

🔰 HUAWEI
❗NO POWER
✅💯 DONE

🤩🎯🥇

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
Sanu mobile house dickwella
Pls contact us - 0765572524

Address

Matara
81200

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sanu mobile house Dickwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share