14/10/2024
අද මොනතරම් ලස්සන දවසක් ද
පොද වැස්සේ තෙමීගෙන....
අපි එක එකාගේ
එක එක අරමුණු
එකිනෙක දිනවන්න...
එක පිට එක වැටෙන
පොද වැස්සේ තෙමීගෙන..
හිනාවක් දියන් තවත් මුහුණකට
අද මොනතරම් ලස්සන දවසක් ද
~ සයිබර් අවකාශයේ පදිංචි ~
~ ජීවක වීරසිංහ ~