Olee Tech & Design Hub

Olee Tech & Design Hub BR NO : CPC/DS/YT/1028

"Your source for web, UI/UX, graphic, and software design solutions." ICT ඉස්කෝලේ - Conducted by Miss DHARA
(2)

03/02/2026

අවුරුද්දකට විතර පස්සේ page එක හම්බුණෝ.. 😘😘

04/11/2024
11/09/2024

මුල ඉදලම ආසම විෂය ICT කරගන්න
06 ශ්‍රේණිය සිංහල/ඉංග්‍රිසි

දේශකතුමිය නවීන ක්‍රම භාවිත කරම්න් පාසල් විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම් කරන අතර ICT තුලින් AI සමග ඉදිරියට යන ලෝකයේ ඔබේ අනාගතය ජය ගැනීමට අවශ්‍ය වෘත්තිය මාර්ගෝපදේශකත්වය නොමිලේ ඔබට ලබා දෙනු ලැබේ.

ඇය......
SLRS Campus Sri Lanka Software Engineering සම්බන්ධව අතිදක්ෂ කථිකාචාර්යවරියකි

දිවයිනේ වැඩිම සිසුන් පිරිසකට Zoom තාක්ෂණය හරහා ඉගැන්වීම් කරන ගුරුවරියකි

ශ්‍රී ජයවර්ධනපුර ව්ශ්ව විද්‍යාලයේ මාස්ටර් උපාධිය (M.Sc. in Computer Science with AI) හදාරන අතර මහා බ්‍රිතාන්‍යයේ University of Plymouth, Software Engineering Degree එක 'A' Grade එකක් සහිත ව අවසන් කර ඇත

Web, UI/UX, Graphic And Software Designing සම්බන්ධ ව ප්‍රවීණයෙක් වන අතර Olee Tech And Design Hub/ ICT ඉස්කෝලේ අධ්‍යක්ෂකවරිය ද වේ

සම්ප්‍රදායික අධ්‍යාපන රටාව අතික්‍රමණය කළ තොරතුරු තාකෂණයේ නවමු ව්ප්ල්වය, තම ආවේණික ඉගැන්වීම් රටාවත් සමග සුව හසක් දැයේ දූ දරුවන්ගේ ආදරණීය ගුරුතුමිය
Dhara Kumarasiri..........................................
රජයේ ලියාපදිංචි ආයතනයකි.
BR No: CPC/DS/YT/1028..........................................

11/09/2024
07/09/2024

0 Followers, 0 Following, 1 Posts - See Instagram photos and videos from ICT ඉස්කෝලේ With Miss Dhara ()

07/09/2024
I Don't Care, I Love it
07/09/2024

I Don't Care, I Love it

01/09/2024

අ.පො.ස. සා/පෙ නිසැක A සාමාර්ථයක්
සම්ප්‍රදායික අධ්‍යාපන රටාව අතික්‍රමණය කළ දැයේ තක්සලාව

Address

Matale

Telephone

+94702334256

Website

Alerts

Be the first to know and let us send you an email when Olee Tech & Design Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Olee Tech & Design Hub:

Share