08/12/2025
📢 IT TECHNICIAN / TRAINEE අවශ්‍යයි
EYE TEC COMPUTERS වෙතින්
👉 Computer Repair / IT Field එකේ future එකක් build කරගන්න කැමති අයට අවස්ථාවක්
✅ Beginner ලාටත් apply කරන්න පුළුවන්
✅ Minimum wage අනුව වැටුප්
✅ Paid training + real experience
✅ Long-term job opportunity
❗මෙය easy salary තියෙන job එකක් නොවේ
❗වැඩ කරන්න, ඉගෙනගන්න, discipline එක තියෙන කෙනෙක්ට විතරයි
🚫 Late coming / unnecessary mobile phone use tolerate කරන්නේ නෑ
🚫 “Certificate තියෙනවා, වැඩ කරන්න බැහැ” type අයට ගැලපෙන්නේ නෑ
👉 ජීවිතේ change කරගන්න කැමති නම්
👉 Skill එකක් build කරගන්න කැමති නම්
අදම call කරලා හෝ shop එකට ඇවිත් කතා කරන්න.
📍 EYE TEC COMPUTERS
📞 Call / WhatsApp: 0762255222
⏰ Interview: Business hours තුළ