19/01/2026
මහා පිරුවානා පොත් වහන්සේ -
පිරිත් කියන පිරිත් අසන සියලු දෙනාටත් පිරිත් භාවිත කරන සැමටත් එකසේ ප්‍රයෝජනයට ගැනීමට සුදුසු ලෙස ලොකු අකුරින් මුද්‍රණය කර ඇත.
ධම්මපදය -
මෙලොව දියුණුවට හා පරලොව යහපතට එකසේ ප්‍රයෝජන වත් වන කරුණු අන්තර්ගත සරල සිංහල තේරුම සහිත ධම්මපදය.
පිං පොත -
ලොකු පින්කම් නැති වුනත්, කරන්න පුළුවන් පින් සියල්ල මේ පොතේ සටහන් කරන්න. ඒ කරපු පින් දැකලා කවදාහරි ලොකු සතුටක් ලබන්න පුළුවන්.
🔴ඔබට දැන් විශ්ව ප්‍රකාශන මගින් මෙම පොත් 3න තැපැල් ගාස්තුද ඇතුලත්ව රු 2350.00 කට මිලදී ගැනීමට හැකියාව ඇත. ඔබත් නොපමාව ඇනවුම් කරන්න.
⭕ ඔබට පොත් කට්ටලය ලබා ගැනීමට අවශ්‍ය නම්,
'Send Message' click කර ඔබගේ,
නම, ලිපිනය හා දුරකථන අංක දෙකක් අප වෙත එවන්න, හෝ මෙම අංකයට 074 088 8026 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.📞 📲
⭕ පොත් බාරගන්නා විට මුදල් ගෙවන්න. (Cash on Delivery)