30/05/2026
🌕🪔 පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!
බුදුන් වහන්සේගේ උතුම් දහමෙන් සිත් පහන් වී,
මෙත් කරුණාව, සතුට හා සාමය ඔබේ ජීවිතය පුරාම පිරී ඉතිරේවා. 🙏✨
මෙම පින්බර වෙසක් දිනයේ සියලු දෙනාටම නිරෝගී, සුවපහසු සහ සතුටින් පිරි ජීවිතයක් ප්‍රාර්ථනා කරමු.
🇱🇰🪔🌼