Unique Computers & Mobile

Unique Computers & Mobile Computer, Mobile Phone & Security Solutions Provider.

🌈️ අතේ සල්ලි මදිපාඩු උනත් ඔයාට අවශ්‍ය ෆෝන් එක ගන්න, එන්න යුනික් එකට....🤝💖💎🙏Whatsapp : 076 998 8388
23/04/2026

🌈️ අතේ සල්ලි මදිපාඩු උනත් ඔයාට අවශ්‍ය ෆෝන් එක ගන්න, එන්න යුනික් එකට....🤝💖💎🙏

Whatsapp : 076 998 8388

පින්තූරය නැවත හොඳින් බලන්න. එහි සඳහන් මිල දර්ශකය මෙසේය.එකක් ඩොලර් 3 යි.තුනක් ඩොලර් 10 යි.ඕනෑම සාමාන්‍ය ගණිතඥයෙකුට (හෝ තම...
20/04/2026

පින්තූරය නැවත හොඳින් බලන්න.
එහි සඳහන් මිල දර්ශකය මෙසේය.

එකක් ඩොලර් 3 යි.
තුනක් ඩොලර් 10 යි.

ඕනෑම සාමාන්‍ය ගණිතඥයෙකුට (හෝ තමන් ඉතා බුද්ධිමත් යැයි සිතන ඕනෑම අයෙකුට) මෙහි ඇති "වැරැද්ද" ක්ෂණිකව පෙනේ.

ඩොලර් 3 බැගින් කොමඩු ගෙඩි තුනක් ගත්තොත් වැය වන්නේ ඩොලර් 9 කි. නමුත් වෙළෙන්දා "තුනක් 10 ට" කියා ගසා ඇත. පාරිභෝගිකයා සිනාසෙමින් වෙළෙන්දාට පාඩමක් ඉගැන්වීමට තීරණය කරයි.

ඔහු ඩොලර් 3 ක් දී එකක් ගනී. නැවත ඩොලර් 3 ක් දී තව එකක් ගනී. අවසානයේ තවත් ඩොලර් 3 ක් දී තෙවැන්නද මිලදී ගනී.
දැන් ඔහු ඩොලර් 9 ක් වියදම් කර කොමඩු ගෙඩි 3 ක් මිලදී ගෙන ඇත.ඔහු ඉතා ආඩම්බරයෙන් වෙළෙන්දාට මෙසේ කියයි.

"බලන්න, මම තුනම ගත්තේ ඩොලර් 9 කට.
නමුත් ඔබ සදහන් කර තිබෙන්නේ කොමඩු තුනක් ඩොලර් 10 කට කියායි.

ඔබ වෙළඳාම දන්නේ නැහැ!

එවිට වෙළෙන්දා සිනාසෙමින් මෙසේ කියයි.

"ඔයා හරි මහත්තයෝ , උදේ ඉදන් මේ වෙනතුරු ආපු හැම කෙනෙක්ම, එකක් ඩොලර් 3 ට තියෙද්දී මට පාඩමක් උගන්වන්න කියලා හිතාගෙන ඩොලර් 9 ක් දීලා කොමඩු ගෙඩි 3 ක්ම අරන් ගියා. "ඒත් තවමත් ඒ අය හිතාගෙන ඉන්නේ මට බිස්නස් තේරෙන්නේ නැහැ කියලා! "

මෙහි ගණිතය දෙස බැලුවහොත්, පාරිභෝගිකයාගේ ජයග්‍රහණයක් ලෙස ඔහුට ඩොලර් 1 ක ලාභයක් පෙනේ ($10 - 9 = 1$).

නමුත් වෙළෙන්දාගේ සැබෑ ජයග්‍රහණය ලෙස ඔහුගේ විකුණුම් පරිමාව (Sales Volume) 300% කින් වැඩි වී ඇත.

පාරිභෝගිකයා ඩොලර් 3 ක් වියදම් කිරීමට පැමිණ ඩොලර් 9 ක් වියදම් කර ඇත.

වෙළෙන්දාට අවශ්‍ය වූයේ ඩොලර් 10 කට තුනක් විකිණීමට නොව, පාරිභෝගිකයාට දැනෙන්නට නොදී කොමඩු 3 ක්ම විකුණා ගැනීමටයි.

වෙළෙන්දා මෙහිදී භාවිතා කර ඇත්තේ "Decoy Effect" නමැති මනෝවිද්‍යාත්මක විකුණුම් උපක්‍රමයයි.

පාරිභෝගිකයා සිතන්නේ, ඔහුට වෙළෙන්දාව පරාජය කිරීමට හැකි වූ බවයි, නමුත් ඒ වන විටත් පාරිභෝගිකයා රැවටී අවසානය.

අපේ ජීවිතයත් මේ වගේමද?

මේ කතාවෙන් අපට ගත හැකි ගැඹුරු පාඩම් කිහිපයක් තිබේ. අහංකාරය අපව අන්ධ කරයි. අප අන් අයට වඩා බුද්ධිමත් යැයි සිතන විට, අප අනුන්ගේ සැලසුම් වලට වඩාත් පහසුවෙන් හසු වේ.

ලාභය යනු සාපේක්ෂ දෙයකි.අප යමක් ලාභයට ගත්තා යැයි සිතුවද, අපට ඇත්තටම අවශ්‍ය නැති දෙයක් මිලදී ගත්තේ නම්, එය පාඩුවකි.පෙනෙන දේ සැබෑව නොවේ.

ලෝකය ඔබට පෙන්වන "වැරදි" බොහෝ විට ඔබව යම් දිශාවකට යොමු කිරීමට තැබූ ඇමක් විය හැකිය.

අද කාලේ දේශපාලනයේ සිට සුපිරි වෙළඳසැල් දක්වා සිදුවන්නේ මෙයයි. අපට "ලාභයක්" පෙන්වා අප ලවා ඔවුන්ට අවශ්‍ය දේ කරවා ගනී.

අපි සිනාසෙමින් ඔවුන්ට පාඩම් උගන්වන බව සිතමු, නමුත් අවසානයේ අපේ සාක්කුව හිස් වී ඇති බව අප දන්නේ නැත.

හොදින් මතක තබා ගන්න, දක්ෂයා ජයග්‍රහණය පෙන්වන අතර, බුද්ධිමතා ජයග්‍රහණය ලබා ගනී.

මේ වගේ තවත් වැදගත් තොරතුරු දැනගන්න අපේ පේජ් එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා.



-Copied-

🎉 Special Seasonal Offer එකක්...🎉📱ඔයාට හොඳ budget phone එකක් හොයනවද? 👀 📱🔥එහෙනම් මේ offer එක miss කරන්න එපා!📱 Samsung A07...
10/04/2026

🎉 Special Seasonal Offer එකක්...🎉

📱ඔයාට හොඳ budget phone එකක් හොයනවද? 👀 📱

🔥එහෙනම් මේ offer එක miss කරන්න එපා!

📱 Samsung A07 (4GB / 64GB)

💎 1 Year Warranty
💰 Normal Price – Rs. 38,990/=
🔥 Special Price – Rs. 34,890/=
(අප්‍රේල් 13 දක්වා පමණයි.)

📍 අපි ඉන්නේ:
RDB බැංකුව ඉදිරිපිට, සමූපකාරය අසල, කෙලින් වීදිය, මහව.
📞 Call / WhatsApp: 076 998 8388

⏳ Offer එක limited time only…
👉 ඉක්මන් කරන්න!!

🤝Page එක FOLLOW කරලා තියාගන්න..🤝

🤝🙏💖

💎 අතේ තියෙන ගාණට අලුතින්ම PC එකක් හදාගමු, නැත්නම් වැඩක් කරගන්න බැරි Slow PC එක Upgrade කරලා ගමු, එන්න Unique Computers &...
29/03/2026

💎 අතේ තියෙන ගාණට අලුතින්ම PC එකක් හදාගමු, නැත්නම් වැඩක් කරගන්න බැරි Slow PC එක Upgrade කරලා ගමු, එන්න Unique Computers & Mobile වෙත,

💎 නැත්නම් ලංකාවේ ඕනම තැනකට දවස් දෙකක් ඇතුලත ලැබෙන්න සලස්වන්නම්...🤝

🤝 අපේ Page එක FOLLOW කරලා තියාගන්න, මේ වගේ වාසි ගොඩක් ඉදිරිය⁣ට...🤝💖

🔥 Upgrade or Build Your Dream PC Today! 🔥

Looking for a powerful and budget-friendly PC setup? We’ve got the perfect deal for you! 💻

✅ Intel Core i5 4th Gen CPU
✅ H81 Motherboard
✅ 8GB DDR III RAM
✅ 1155 CPU Cooler

💥 Special Offer Price: Rs. 16,500/= Only!
🔥 3 Months Warranty

📍 Visit us at:
In front of RDB Bank, No.80, Main Street, Maho
📞 Call/WhatsApp: 076 998 8388

⚡ Limited stock available – Grab yours now and upgrade your performance!

🔥 ටොයිස් බඩු නෙවෙයි, ඔරිජිනල්.... බය නැතුව වගකීමක් දෙන්නේ ඒකයි....🙏 එන්න යුනික් එකට, ගෙදරටම ගෙන්න ගන්න Whatsapp Msg එකක්...
29/03/2026

🔥 ටොයිස් බඩු නෙවෙයි, ඔරිජිනල්.... බය නැතුව වගකීමක් දෙන්නේ ඒකයි....

🙏 එන්න යුනික් එකට, ගෙදරටම ගෙන්න ගන්න Whatsapp Msg එකක් දාන්න...👍🤝💖

Unique Computers & Mobile
076 998 8388

29/03/2026

for your General Knowledge...🌼

🔥 Samsung Galaxy A17 5G 🔥අලුත්ම Samsung Galaxy A17 5G 📱වේගය, හැඩය සහ විශ්වාසය එකම device එකක.⚡ සුපිරි වේගවත් 5G සම්බන්ධත...
28/03/2026

🔥 Samsung Galaxy A17 5G 🔥

අලුත්ම Samsung Galaxy A17 5G 📱
වේගය, හැඩය සහ විශ්වාසය එකම device එකක.

⚡ සුපිරි වේගවත් 5G සම්බන්ධතාව
📸 සුන්දර ඡායාරූප සඳහා Triple Camera
🔋 දිගු කාලයක් පවතින බැටරිය
✨ Stylish & Premium design එකක්

🎁 විශේෂ Offer එකක්!
✅ අවුරුදු 2ක Screen Replacement (එක් වරක්)
✅ Break Free Offer Included
💎 වසරක වගකීම.

🏪 Unique Computers & Mobile
📌 No 80, Main Street, Maho.
📞 076-9988388

💎 රු.29855/=ක මූලික ගෙවීමක් කරලා පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්නත් පුළුවන්...👍🤝

🤝🙏💖

⚠️ Limited Stock – ඉක්මන් කරන්න!🔥 ඔබගේ smartphone experience එක upgrade කරගන්න අදම!💎 නව Oscal Flat 2 එකත් එක්ක ලැබෙනවා s...
28/03/2026

⚠️ Limited Stock – ඉක්මන් කරන්න!

🔥 ඔබගේ smartphone experience එක upgrade කරගන්න අදම!

💎 නව Oscal Flat 2 එකත් එක්ක ලැබෙනවා super performance එකක් සහ stylish design එකක්!

⚡ 9GB RAM (3GB + 6GB Extended) – lag නැතුව smooth performance

💾 64GB Storage – ඔබට අවශ්‍ය හැමදේටම ඉඩ තියෙනවා

🛡️ 12 Months Warranty – භය නැතුව භාවිතා කරන්න පුළුවන්

💥 Powerful. Stylish. Reliable.

📍 දැන් ලබාගන්න පුළුවන් Unique Computers & Mobile වෙතින්

📲 076 998 8388 දැන්ම message එකක් දාලා order කරන්න!

🔥 රු.10847/= මූලික ගෙවීමක් කරලා පහසුගෙවීමේ ක්‍රමය⁣ට ගන්නත් පුළුවන්....👍

🤝💖🙏

📱 Introducing PHILIPS 6000 Series Smart Phone🌼 Experience simplicity, performance, and style — all in one sleek device.✨...
28/03/2026

📱 Introducing PHILIPS 6000 Series Smart Phone

🌼 Experience simplicity, performance, and style — all in one sleek device.

✨ Stunning Display
Enjoy a vibrant, edge-to-edge screen designed for immersive viewing.

⚡ Smooth Performance
Built for everyday speed — from browsing to streaming without interruptions.

🔋 Long-Lasting Battery
Stay connected longer with reliable all-day power.

📸 Capture Every Moment
Take clear, beautiful photos anytime, anywhere.

💼 Smart. Reliable. Affordable.
Perfect for work, entertainment, and everything in between.

👉 Upgrade your smartphone experience today with the Philips 6000 Series.

27/03/2026

🔥 WOW..🔥👊

⚡ Power Up Without Interruptions! ⚡Stay ahead with the Prolink PRO701SFC 650VA UPS — your reliable backup power solution...
27/03/2026

⚡ Power Up Without Interruptions! ⚡

Stay ahead with the Prolink PRO701SFC 650VA UPS — your reliable backup power solution for home and office. 🔋

✅ Super Fast Charging Technology
✅ Perfect for PCs, Printers & Workstations
✅ Compact, Modern Design
✅ 2-Year Warranty for Peace of Mind

No more sudden shutdowns or data loss — keep your devices running smoothly even during power cuts!

💼 Ideal for professionals, students, and small businesses.

Upgrade your power protection today with Unique Computers & Mobile
076 998 8388

🪐 In front of the RDB Bank, No.80, Main Street, Maho.

Address

No. 80, Main Street
Maho
60600

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Telephone

+94718198388

Website

Alerts

Be the first to know and let us send you an email when Unique Computers & Mobile posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Unique Computers & Mobile:

Share

Category