Tec Vision Lanka Computer School

Tec Vision Lanka Computer School ජීවිතයට අලුත් දැක්මක් කියා දුන් අපේ ප? ප්‍රධාන කාර්යාලය -මහව
ශාකා -නවගත්තේගම /ගිරිබාව /ගල්ගමුව

13/05/2026
13/05/2026

ටෙක් විශන් ලංකා පරිගණක පාසල මහව ,නවගත් තේගම ,ගිරිබාව #ටෙක්

ටෙක් විශන් ලංකා පරිගණක පාසල      මහව /නවගතේගම /ගිරිබාව   සාමාන්‍ය  පෙල විභාගයට පෙනීසිටි සිසුන් සදහා වෘත්තීය මට්ටමේ රජයේ ...
25/02/2026

ටෙක් විශන් ලංකා පරිගණක පාසල
මහව /නවගතේගම /ගිරිබාව
සාමාන්‍ය පෙල විභාගයට පෙනීසිටි සිසුන් සදහා වෘත්තීය මට්ටමේ රජයේ පිලිගත් පරිගණක පාඨමාලා සදහා සිසුන් බදවා ගැනීම ඇරබුනා.
අපගේ පාඨමාලාවන්
♦️Professional Certificate in Microsoft Office
♦️Professional Certificate in Graphic Designing
♦️Professional Certificate in Web Designing

🔹අපගේ නවීන පරිගණක විද්‍යාගාරවල ප්‍රායෝගික පුහුණුවද සමග පාඨමාලා අවසානයේ මාර්ගගත විභාගයකින් පසු තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත සහතිකයක් ලබා ගන්න අප සමග එකතු වන්න.

🌎ඔබ දන්නවාද තෘතීක හා වෘත්තීය කොමිෂන් සභාව තුල අනුමත ආයතනයකින් තොර ලබා ගන්නා සහතික පත්‍රයක් කිසිදු වලංගු තාවයක් නොමැති බව?

🌎ටෙක් විශන් ලංකා පරිගණක පාසල තෝරා ගත යුත්තේ ඇයි ..
🌐වසර 14ක් පුරාවට පරිගණක අධ්‍යාපන ලබා දුන් පරිගණක ආයතනයක් වීම
🌐තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව තුල ලියාපදිංචි රජයේ පිලිගත් පරිගණක ආයතනයකි(P12/162)
🌐වයඹ පලාත් සභාව තුල මානව සම්පත් ඒකකය තුල ලියාපදිංචි ආයතනයකි .
🌐තොරතුරු සංනිවේදන තාක්ෂණය නියාමන ආයතනය වන ICTA ආයතනය හා STEMUp ආයතනයන් අතර සම්බන්ධ ආයතනයකි .
🌐ජාත්‍යන්තර ආයතන වන මයික්‍රෝසොෆ්ට් , සිස්කෝ නෙට්වර්කින් හා ආයතනයේ ලියාපදිංචි ආයතනයකි

👉 පාඨමාලා ආරම්භය : මාර්තු මස 01 සිට
👉කාලය මාස 02 (සතියේ දින 7 ඇතුළත පහසු දිනයක් වෙන් කර ගත හැක).
👉 නවීන පරිගණක විද්‍යාගාරයක දේශන සහ ප්‍රායෝගික පුහුණුව (Theory & Practical)
👉 ප්‍රවීණ ගුරු මඩුල්ලක් විසින් මෙහෙයවනු ලබයි.
👉 පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් හිමි වේ.
👉 පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමේ හැකියාව.
👉 මාර්තු මස පුරාව ට පාඨමාලා සඳහා ලියාපදිංචි වන සියලුම සිසුන් සදහා සෑම පාඨමාලාවක් සදහාම රුපියල් 5000.00ක සුවිශේෂී වට්ටමක්.
සිසුන් බදවා ගැනීම පහත දිනයන්හී අපගේ ශාකාවන් තුල සිදු වේ
🌎 ප්‍රධාන ශාඛාව - මහව
මාර්තු 01 ඉරිදා උදේ 9.30
(වයබ මෙඩිකල් සෙන්ටර් උඩු මහල)

🌎ශාකා - ගිරිබාව
මාර්තු 03 අඟහරුවාදා උදේ 9.30
(රෝහල ඉදිරිපිට)

🌎 ශාඛා - නවගත්තේගම
මාර්තු 04 බදාදා උදේ 9.30
(ඉන්ධන හල ඉදිරිපිට )

ලියාපදිංචි වීම සදහා පහත වට්ස්ඇප් බටන් එක ක්ලික් කරන්න
📠විමසීම් 071 879 1174/ 0767487515/ 0717231174



ටෙක් විශන් ලංකා පරිගනක පාසලේ නවගත්තේගම ශාකාව සදහා පරිගනක උපදේශිකාවක් (පුහුණු /නුපුහුණු ) ඉතා ඉක්මනින්  බදවා ගැනේ ,ටෙක් ව...
23/02/2026

ටෙක් විශන් ලංකා පරිගනක පාසලේ නවගත්තේගම ශාකාව සදහා පරිගනක උපදේශිකාවක් (පුහුණු /නුපුහුණු ) ඉතා ඉක්මනින් බදවා ගැනේ ,ටෙක් විශන් පරිගනක ජාලය සමග කැපවී වැඩකල හැකි වයස අවුරුදු 20-25 අතර කාන්තාවන්ට අවස්තාවක් ,ඔබගේ CV පහත අංකයට වට්ස්ඇප් කරන්න
0718791174

ටෙක් විශන් ලංකා පරිගනක පාසලේ නවගත්තේගම ශාකාව සදහා පරිගනක උපදේශිකාවක් ඉතා ඉක්මනින්  බදවා ගැනේ ,ටෙක් විශන් පරිගනක ජාලය සමග...
23/02/2026

ටෙක් විශන් ලංකා පරිගනක පාසලේ නවගත්තේගම ශාකාව සදහා පරිගනක උපදේශිකාවක් ඉතා ඉක්මනින් බදවා ගැනේ ,ටෙක් විශන් පරිගනක ජාලය සමග කැපවී වැඩකල හැකි වයස අවුරුදු 20-25 අතර කාන්තාවන්ට අවස්තාවක් ,ඔබගේ CV පහත අංකයට වට්ස්ඇප් කරන්න
0718791174

22/02/2026

ටෙක්විෂන් ගිරිබාව 🌸🌸🌸
යාලුවොත් එක්ක ඔයත් එන්න, තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ නව මන්පෙත් සොයා යන්න
විම්සීම්-0718791174

Address

724/2, Main Street
Maho

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

0718791174

Alerts

Be the first to know and let us send you an email when Tec Vision Lanka Computer School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tec Vision Lanka Computer School:

Share