C&H Electronic

C&H Electronic Electronic & electrical
(1)

මේවා නටබුන් විදිහට තියෙන්න අරිනවද? ප්‍රතිසංස්කරණය කරලා ගමුද?2018-2025 වෙනකල් අපි එක්ක හිටියා.
06/09/2026

මේවා නටබුන් විදිහට තියෙන්න අරිනවද? ප්‍රතිසංස්කරණය කරලා ගමුද?

2018-2025 වෙනකල් අපි එක්ක හිටියා.

හූනෙක් 🦎🦎🦎 නිසා පිච්චිලා තිබ්බ Power suply එක මාරු කරන්න මහියංගනය ඉඳලා මීරිගමට 150km ගියපු මන්.මෙව්වා පිං පුතා. යනකොට අර...
06/09/2026

හූනෙක් 🦎🦎🦎 නිසා පිච්චිලා තිබ්බ Power suply එක මාරු කරන්න මහියංගනය ඉඳලා මීරිගමට 150km ගියපු මන්.

මෙව්වා පිං පුතා. යනකොට අරන් යන්න පුළුවන් වෙන්නේ එච්චරයි!

06/09/2026

ලස්සනයි ද ❤️❤️😊

ඔයාලටත් ඕනි නම් oder එකක් දාන්න .... 😊👍👍

Page එක follow කරන්න යාළුවනේ...

05/09/2026

Video එක දාලා පහුවදා වෙනකොට අපිට ආව oders ටික ❤️❤️❤️

Oders දාන.., අපේ video වලට like comment කරන share කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි... 😊❤️
ගොඩක් ආදරෙයි 😊❤️❤️

Page එක follow කරන්න යාළුවනේ.. 😍😊


ඔයාලා දාන oder දවසෙන් pack කරලා එවනවා. දවස් දෙකෙන් තුනෙන් ඔයාලට ලැබෙනවා.Page එක follow කරලා එකතු.C&H ElectronicOder එකක්...
04/09/2026

ඔයාලා දාන oder දවසෙන් pack කරලා එවනවා. දවස් දෙකෙන් තුනෙන් ඔයාලට ලැබෙනවා.

Page එක follow කරලා එකතු.

C&H Electronic

Oder එකක් දාන්න whatsapp message කරන්න.

Whatsapp Wa.me/+94713428988

03/09/2026

අපේ ගමේ මාමා කෙනෙක් ගෙ කැමැත්ත මත කල නිර්මාණයක්!

ලස්සනයි නම් page එක follow කරලා එකතු වෙන්න. C&H Electronic

ඔයාලටත් ඕනනම් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.

Cash on Delivery සේවාව ඔස්සේ ලබා ගන්න whatsapp message කරන්න.

Whatsapp Wa.me/+94713428988

03/09/2026

ලොකු පොඩි හැමෝටම පහසුවෙන් නිර්මාණය කරන්න පුළුවන් 6" බුදු රැස් මාලාව හදන විදිය අද Video එකෙන් බලන්න පුළුවන්... ❤️❤️🤗

හැමෝම හදන්න පොඩි try එකක් දීලා බලන්න 😍🙏

Video එක බලලා හොඳ නරක කියන්න... Page එකත් follow කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.. ❤️🙏
C&H Electronic

බුදු රැස් මාලා නිර්මාණය කරන සියළුම දේ cash on Delivery සේවාව ඔස්සේ ලබාගන්න whatspp SMS කරන්න.

Whatsapp Wa.me/+94713428988

Video එකත් share කරන්න යාළුවනේ!

Thank you ❤️❤️❤️


මහියංගනය මහවැලි ගඟේ අලි නංගී.පොඩි නිසා රවුම් කරා. කළු උනාට එයා හරි ලස්සනයි!
01/09/2026

මහියංගනය මහවැලි ගඟේ අලි නංගී.

පොඩි නිසා රවුම් කරා.

කළු උනාට එයා හරි ලස්සනයි!

30/08/2026

ලස්සන බුදු රැස් මාලාවක් හදමු... 😍😊

අපේ Page එකත් follow කරන්න යාළුවනේ... ❤️

මේ වගේ බුදු රැස් මාලාවක් හරි control card හරි ඕනනම් WhatsApp sms එකක් දාන්න

28/08/2026

ගිණි රෂ්නෙට ඔයාට ඉන්නම බැරිනම්,

කැඩුණු fan එක අරන් එන්න හදන්න..

Address

Mahiyangana

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when C&H Electronic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category