E Tec computer training center

E Tec computer training center Hotline 077 13 10 314

පුරා වසරක පහක් ආනමඩුව පුරවරයේ අධ්‍යාපනීය පරිගණක සන්නාමය. නොනැවතී ඉදිරියට........................
25/05/2023

පුරා වසරක පහක් ආනමඩුව පුරවරයේ අධ්‍යාපනීය පරිගණක සන්නාමය. නොනැවතී ඉදිරියට........................

මහ උස්වැව, ඉ-ටෙක් පරිගණක අධ්‍යාපණ ආයතනය-මහ උස්වැව,ආනමඩුව|  ඔබේ දරුවාටත් දැන් විධිමත් පරිගණක අධ්‍යාපනයක් ලබා දීමට අපි සූද...
12/03/2023

මහ උස්වැව, ඉ-ටෙක් පරිගණක අධ්‍යාපණ ආයතනය-මහ උස්වැව,ආනමඩුව|
ඔබේ දරුවාටත් දැන් විධිමත් පරිගණක අධ්‍යාපනයක්
ලබා දීමට අපි සූදානම්. ප්‍රදේශයේ වැඩිම පිරිසක් සහභාගී වන අප ආයතනයත් සමග ඔබේ දරුවාත් නව පංති සදහා සම්බන්ධ කරන්න.
$ මාසික ගාස්තුව රු.600/= පමණි.
$වැඩි විස්තර 0771310314 දුරකථන අංකයෙන්.
$සුදුසුකම් සහිත රාජ්‍ය විශ්ව විද්‍යාලීය උපාධිධාරීන් පමණක් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
$වසර 5 ක් පුරා ප්‍රදේශයේ පාසල් වල ICT විෂයට ඉහළම ලකුණු ලබා ගන්නේ අප දරුවන් බව අප නිහතමාණී ආඩම්බරයෙන් දන්වමි.
$ අ.පො.ස. සා/පෙළ විභාගයේ වැඩිම ප්‍රතිඵල අපෙන්
$පරිගණක ප්‍රායෝගක භාවිතා කිරීමට ලබා දීමෙන් ඉගැන්වීම් සිදු කරයි.
$පුඵල් තිර තාක්ෂණය සහිතයි.

මහ උස්වැව රතනපාල විද්‍යාලය අසළ, ග්‍රාමීය බැංකුව ඉදිරිපිට
Google Map : https://goo.gl/maps/3doZ1U4XDFLKD3gg6

ඉ-ටෙක් පරිගණක අධ්‍යාපණ ආයතනය-මහ උස්වැව,ආනමඩුව| ශිෂ්‍යත්වය නිම කළ ඔබේ දරුවාටත් දැන් විධිමත් පරිගණක අධ්‍යාපනයක් ලබා දීමට අ...
11/03/2023

ඉ-ටෙක් පරිගණක අධ්‍යාපණ ආයතනය-මහ උස්වැව,ආනමඩුව|
ශිෂ්‍යත්වය නිම කළ ඔබේ දරුවාටත් දැන් විධිමත් පරිගණක අධ්‍යාපනයක්
ලබා දීමට අපි සූදානම්. ප්‍රදේශයේ වැඩිම පිරිසක් සහභාගී වන අප ආයතනයත් සමග ඔබේ පුංචි සිගිත්තාවත් සම්බන්ධ කරන්න.
$ මාසික ගාස්තුව රු.600/= පමණි.
$වැඩි විස්තර 0771310314 දුරකථන අංකයෙන්.
$සුදුසුකම් සහිත රාජ්‍ය විශ්ව විද්‍යාලීය උපාධිධාරීන් පමණක් ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
$වසර 5 ක් පුරා ප්‍රදේශයේ පාසල් වල ICT විෂයට ඉහළම ලකුණු ලබා ගන්නේ අප දරුවන් බව අප නිහතමාණී ආඩම්බරයෙන් දන්වමි.
$ අ.පො.ස. සා/පෙළ විභාගයේ වැඩිම ප්‍රතිඵල අපෙන්
$පරිගණක ප්‍රායෝගක භාවිතා කිරීමට ලබා දීමෙන් ඉගැන්වීම් සිදු කරයි.
$පුඵල් තිර තාක්ෂණය සහිතයි.

E - ටෙක් පරිගණක අධ්‍යාපන ආයතනය මහ_උස්වැව, ආනමඩුව_(සිව් වසරක අභිමානවත් තොරතුරු තාක්ෂණික සන්නාමය) 💐✔ආර්ථික වශයෙන් අමාරුම ක...
12/07/2022

E - ටෙක් පරිගණක අධ්‍යාපන ආයතනය මහ_උස්වැව, ආනමඩුව_(සිව් වසරක අභිමානවත් තොරතුරු තාක්ෂණික සන්නාමය)

💐✔ආර්ථික වශයෙන් අමාරුම කාලේ ආයතනයක් විධියට අපි ළමයි එක්ක තවමත්.

💐✔පාසල් විෂය නිර්දේශ ආවරණය රාජ්‍ය විශ්ව විද්‍යාල උපාධිධාරීන් දෙදෙනෙකු හරහා.

💐✔දරුවන්ට ආරක්ෂිතම ,සිසිල් පරිසරයක් තුල පරිගණක ප්‍රායෝගක ක්‍රියාකාරකම් සහ සිද්ධාන්ත පංති.

💐✔සා/ පෙළ ඉහලම ප්‍රතිඵල සහ පාසල් වල වාර විභාගයන්ගේ ඉහළම ලකුණු ලාබීන් අපෙන්

වැඩිදුර විස්තර

077 13 10 314
+94771310314(whatsapp)

26/06/2022
 ්වැව,ආනමඩුව ඉ-ටෙක් පරිගණක අධ්‍යාපන ආයතනය තුලින් ,ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් ඔබේ දරුවාටත් විධිමත් පරිගණක අධ්‍යාපනයක්.☑...
19/02/2022

්වැව,ආනමඩුව ඉ-ටෙක් පරිගණක අධ්‍යාපන ආයතනය තුලින් ,ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් ඔබේ දරුවාටත් විධිමත් පරිගණක අධ්‍යාපනයක්.

☑️6ශ්‍රේණිය සඳහා අදාළ පාසල් විෂය නිර්දේශ ආවරණය.
☑️ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා පරිගණක සැපයීම.
☑️ඔබට පහසු වේලාවක පවතින කණ්ඩායම් සඳහා සම්බන්ධ වීමට හැකි වීම.
☑️ වසර හතරක් සා/පෙළ ඉහළම ප්‍රථිපල ලබා දුන් පංතිය හා ආයතනය.
☑️සුදුසුකම්ලත් විශ්ව විද්‍යාල උපාධිධාරීන් පමණක් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.
☑️අනමඩුව ප්‍රදේශයේ අවමම පංති ගාස්තු අය කරන පංතිය.
☑️නිසි කලට විභාග පවත්වන ආයතනය.
☑️දරුවන්ට ඉහළම ආරක්ෂාවක් සැපයීම.
☑️පුළුල් තිර තාක්ෂණය ඔස්සේ සියලු ඉගැන්වීම්.

E-ටෙක් පරිගණක අධ්‍යාපන ආයතනය , මහඋස්වැව(රතනපාලපාල විද්‍යාලයේ සිට මීටර් 15ක් ආනමඩුව දෙසට,ග්‍රාමීය බැංකුව ඉදිරිපිට)

ගූගල් මැප් එකෙන් තැන බලා ගන්න මෙන්න ලින්ක් එක >> https://maps.app.goo.gl/u2Bq7oAo9An7EhcM8

මෙහෙයවීම
සිව්වසරක ICT උපකාර පංති ක්ෂේත්‍රයේ අත්දැකීම් ලත්
🧲දුමින්ද නාමල්(BA.sp-USJP/ MSc-(Reading )පේරාදෙණිය )

වැඩි විස්තර සඳහා
0771310314
අංකය අමතන්න

2022 වර්ෂය සඳහා  ්වැව ඉ-ටෙක් පරිගණක අධ්‍යාපන ආයතනය සඳහා නවක සිසුන් බඳවා ගැනේ.(ආනමඩුව) ☑️6,7,8,9,10,11 ශ්‍රේණි සඳහා අදාළ ...
17/01/2022

2022 වර්ෂය සඳහා ්වැව ඉ-ටෙක් පරිගණක අධ්‍යාපන ආයතනය සඳහා නවක සිසුන් බඳවා ගැනේ.(ආනමඩුව)

☑️6,7,8,9,10,11 ශ්‍රේණි සඳහා අදාළ පාසල් විෂය නිර්දේශ ආවරණය.
☑️ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා පරිගණක සැපයීම.
☑️ඔබට පහසු වේලාවක පවතින කණ්ඩායම් සඳහා සම්බන්ධ වීමට හැකි වීම.
☑️ වසර හතරක් සා/පෙළ ඉහළම ප්‍රථිපල ලබා දුන් පංතිය හා ආයතනය.
☑️සුදුසුකම්ලත් විශ්ව විද්‍යාල උපාධිධාරීන් පමණක් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම.
☑️අනමඩුව ප්‍රදේශයේ අවමම පංති ගාස්තු අය කරන පංතිය.
☑️නිසි කලට විභාග පවත්වන ආයතනය.
☑️දරුවන්ට ඉහළම ආරක්ෂාවක් සැපයීම.

E-ටෙක් පරිගණක අධ්‍යාපන ආයතනය , මහඋස්වැව(රතනපාලපාල විද්‍යාලයේ සිට මීටර් 15ක් ආනමඩුව දෙසට,ග්‍රාමීය බැංකුව ඉදිරිපිට)

ජනවාරි 01,02 දින උදෑසන 08 සිට 12 දක්වා සියලු සිසුන් ලියාපදිංචි කිරීම් සහ බාර ගැනීම් සිදුවේ.(මේ සඳහා කිසිදු මුදල් අය කිරීමක් නොමැත)

මෙහෙයවීම
සිව්වසරක ICT උපකාර පංති ක්ෂේත්‍රයේ අත්දැකීම් ලත්
🧲D.නාමල්(BA.sp-USJP/ MSc-(Completing))

වැඩි විස්තර සඳහා
0771310314
අංකය අමතන්න

Address

Mahauswewa, Anamaduwa
Mahauswewa
61500

Opening Hours

Monday 02:00 - 06:00
Tuesday 02:00 - 06:00
Wednesday 02:00 - 06:00
Thursday 02:00 - 06:00
Friday 02:00 - 06:00
Saturday 07:00 - 01:00
Sunday 08:00 - 04:00

Website

Alerts

Be the first to know and let us send you an email when E Tec computer training center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share