20/10/2026
🌧️ අව්වේ රෙදි ටික වේල වේල ඉන්න ඕන නෑ... රෙදි ටික වේලිලම මැෂින් එකෙන් එනවා! 🌞✨
වැස්ස දවස් වලට රෙදි වේලගන්න විඳින කරදරේ දැන් සදහටම ඉවරයි! ඔබේ වටිනා කාලයත් ඉතුරු කරගෙන, කිසිම මහන්සියකින් තොරව රෙදි හෝදලා වේලගන්න තියෙන හොඳම සහ ලේසිම විසඳුම මෙන්න.
✨ LG INVERTER WASH & DRYER MACHINE ✨
🔹 Wash Capacity: 9KG (විශාල රෙදි ප්රමාණයක් එකවර සේදිය හැක)
🔹 Dry Capacity: 5KG (100% ක් වියළී පිටතට පැමිණේ)
🔹 Inverter Technology මඟින් විදුලි බිලත් උපරිමයෙන් ඉතිරි කරයි!
🔥 සුවිශේෂී මිල අඩු කිරීමක්!
🔴 SPECIAL PRICE: Rs 219,500/= පමනයි! (තොග සීමිතයි)
🏆 ඇයි ඔබ Sky Electronics තෝරාගත යුත්තේ?
වසර 23ක අඛණ්ඩ විශ්වාසය සහ විශිෂ්ට පාරිභෝගික සේවාව (23 Years Trusted Service) සමඟින් ඔබට අවශ්යම ඉලෙක්ට්රොනික් උපකරණ වගකීමක් සහිතව මිලදී ගන්න.
මෙම සුවිශේෂී අවස්ථාව මඟහැරගන්න එපා. අදම ඔබේ LG Wash & Dryer යන්ත්රය වෙන්කරවා ගන්න! 🛒🏃♂️
📍 Sky Electronics
මහරගම
📞 වැඩි විස්තර සඳහා සහ ඇණවුම් කිරීමට දැන්ම අමතන්න:
☎️ 070 374 5252
☎️ 011 274 5252