IPSE - Institute of Practical Software Engineering

IPSE - Institute of Practical Software Engineering Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IPSE - Institute of Practical Software Engineering, Computer training school, Maharagama.

“Empowering the Next Generation of Tech Professionals”
Courses: Web Development, WordPress, Software Engineering, Freelancing, Mobile App Development, and more.

📘 WordPress Web Developer පාඨමාලාව – සරල විස්තරයක්WordPress කියන්නේ ලේසියෙන්, ඉක්මනින් වෙබ් අඩවි නිර්මාණය කළ හැකි CMS (C...
05/06/2025

📘 WordPress Web Developer පාඨමාලාව – සරල විස්තරයක්
WordPress කියන්නේ ලේසියෙන්, ඉක්මනින් වෙබ් අඩවි නිර්මාණය කළ හැකි CMS (Content Management System) එකක්. Coding දැනුමක් නැති අයෙකුටත් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්.
ලෝකය පුරා WordPress වෙබ් අඩවිවලට ඉහළ ඉල්ලුමක් පවතී. නිර්මාණය සහ නඩත්තු කිරීම සඳහා ගනුදෙනුකරුවන් හොඳ මුදලක් ගෙවනු ලබයි.
🎖️ අපවිසින් වටිනා සහතිකපත්‍රයක් (Valuable Certificate) ලබාදේ,
🔹 මෙම සහතිකය ඔබේ Freelancing Profile එකට, රැකියා අයදුම්පතකට හෝ ව්‍යාපාරික විශ්වාසයක් ලබාදීමට වැදගත් මූලිකත්වයක් වේ.
🔹 පාඨමාලාව අවසානයේ ඔබට:
Freelancing, Business එකක් විදිහට හෝ
Web Developer / WordPress Designer තනතුරකට
අයදුම් කිරීමට අවශ්‍ය දැනුම සහ හැකියාව ලැබෙනවා. (වැටුප: Rs.40,000 – Rs.100,000 අතර)
🔹 සාමාන්‍ය වෙබ් අඩවියකට අය කළ හැකි මුදල: Rs.35,000 – Rs.250,000
(මෙය ඔබේ සේවාවේ ගුණාත්මකභාවය මත රඳාපවතී)
📈 පාඨමාලාවේ අන්තර්ගතය:
✅ WordPress මුලසිට ඉගෙනීම
✅ Errors / Bugs / Malware නිවැරදි කිරීම
✅ CPanel / CWP Servers භාවිතය
✅ Page builder භාවිතය
✅ SEO භාවිතය
✅ AI භාවිතය
🎓 පාඨමාලා විස්තරය:
කාලය: මාස 4 (සතියකට පැය 4)
ස්ථානය: මහරගම
➤ (ප්‍රායෝගික පාඨමාලාවකි. ඒ නිසා Physical පංති පමණක් පවත්වයි.)
පාඨමාලා ගාස්තුව:
🔸 සාමාන්‍ය ගාස්තුව: Rs.30,000/=
🔸 ජුනි කාණ්ඩය සඳහා විශේෂ වට්ටමක්: Rs.25,000/=
📩 සම්බන්ධ වීමට:
WhatsApp පණිවිඩයක් යවන්න – 070 339 6888

📘 WordPress Web Developer පාඨමාලාව – සරල විස්තරයක්WordPress කියන්නේ ලේසියෙන්, ඉක්මනින් වෙබ් අඩවි නිර්මාණය කළ හැකි CMS (C...
04/06/2025

📘 WordPress Web Developer පාඨමාලාව – සරල විස්තරයක්
WordPress කියන්නේ ලේසියෙන්, ඉක්මනින් වෙබ් අඩවි නිර්මාණය කළ හැකි CMS (Content Management System) එකක්. Coding දැනුමක් නැති අයෙකුටත් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්.

ලෝකය පුරා WordPress වෙබ් අඩවිවලට ඉහළ ඉල්ලුමක් පවතී. නිර්මාණය සහ නඩත්තු කිරීම සඳහා ගනුදෙනුකරුවන් හොඳ මුදලක් ගෙවනු ලබයි.

🎖️ අපවිසින් වටිනා සහතිකපත්‍රයක් (Valuable Certificate) ලබාදේ,

🔹 මෙම සහතිකය ඔබේ Freelancing Profile එකට, රැකියා අයදුම්පතකට හෝ ව්‍යාපාරික විශ්වාසයක් ලබාදීමට වැදගත් මූලිකත්වයක් වේ.

🔹 පාඨමාලාව අවසානයේ ඔබට:
Freelancing, Business එකක් විදිහට හෝ

Web Developer / WordPress Designer තනතුරකට
අයදුම් කිරීමට අවශ්‍ය දැනුම සහ හැකියාව ලැබෙනවා. (වැටුප: Rs.40,000 – Rs.100,000 අතර)

🔹 සාමාන්‍ය වෙබ් අඩවියකට අය කළ හැකි මුදල: Rs.35,000 – Rs.250,000
(මෙය ඔබේ සේවාවේ ගුණාත්මකභාවය මත රඳාපවතී)

📈 පාඨමාලාවේ අන්තර්ගතය:

✅ WordPress මුලසිට ඉගෙනීම
✅ Errors / Bugs / Malware නිවැරදි කිරීම
✅ CPanel / CWP Servers භාවිතය
✅ Page builder භාවිතය
✅ SEO භාවිතය
✅ AI භාවිතය

🎓 පාඨමාලා විස්තරය:
කාලය: මාස 4 (සතියකට පැය 4)

ස්ථානය: මහරගම
➤ (ප්‍රායෝගික පාඨමාලාවකි. ඒ නිසා Physical පංති පමණක් පවත්වයි.)

පාඨමාලා ගාස්තුව:
🔸 සාමාන්‍ය ගාස්තුව: Rs.30,000/=
🔸 ජුනි කාණ්ඩය සඳහා විශේෂ වට්ටමක්: Rs.25,000/=

📩 සම්බන්ධ වීමට:
WhatsApp පණිවිඩයක් යවන්න – 070 339 6888

🎓 Just Finished A/Ls? Looking for a Future-Proof Skill?🚀 Start your career with our 100% Practical WordPress Web Design ...
01/06/2025

🎓 Just Finished A/Ls? Looking for a Future-Proof Skill?

🚀 Start your career with our 100% Practical WordPress Web Design Course at IPSE

✅ No need for localhost or complicated setups
✅ We provide free real hosting accounts (CWP / cPanel)
✅ Build real websites with your own domain
✅ Get a Certificate + Freelancing Guide
✅ Learn to create Portfolio Sites, Business Sites, and Online Stores!

📌 Course Duration: 4 Months
📍 Location: Maharagama
💼 Ideal for: A/L Leavers, Graduates, Freelancers, Job Seekers
🎁 Limited Offer: Get FREE 6-Month hosting for your project!

#වෙබ්නිර්මාණය ුඅධ්‍යාපනය

Address

Maharagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when IPSE - Institute of Practical Software Engineering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share