Laptop Center

Laptop Center Your hub for top-quality laptops, accessories, and reliable solutions!

15/05/2026

Asus Vivobook K3502ZA
සහ
Asus Vivobook 15 OLED K513EA
Laptops දැන් Available 💻🔥

Speed එකේ Stuck නොවී Office වැඩ, Academic වැඩ සහ බර Software Run කරන්න හොඳම Laptop දෙකක් 😍⚡

සුපිරි Performance එක්ක Smooth Experience එකක් ලබාගන්න පුළුවන් 💯
ඇවිත් බලන්න ඔයාට ගැලපෙන Model එක

Budget එකට ගැලපෙන ගානකට දැන් මේවා ලබාගන්න පුළුවන් 🔥
ඉක්මන් කරලා එන්න මහරගම Laptop Center එකට 📍


































12/05/2026

💻 HP Laptops දැන් පහසු ගණන් වලට 🔥

✨ HP 14S
✨ HP Pavilion Plus
✨ HP Pavilion 13
✨ HP Zhan

මේ වගේ HP Laptop Models ඔබට එදිනෙදා වැඩ කටයුතු පහසුවෙන් කරගන්න ගොඩක් ගැලපෙනවා 😍💻
Office වැඩ, Online Classes, Assignments, Business වැඩ සහ Daily Use වලට සුපිරි Choice එකක් 💯

ඉතා අඩු සාධාරණ මුදලකට දැන් ඔබට ලබාගන්න පුළුවන් 🔥
ඔබට ගැලපෙන HP Laptop එක තෝරගන්න
එන්න මහරගම Laptop Center එකට 📍



































11/05/2026

🔥 Lenovo පවුලේ සුපිරි Laptop 4ක් දැන් Available 🔥
වැඩට, ඉගෙනීමට, Office වැඩ වලට වගේම Graphic වැඩ වලටත් ගැලපෙන සුපිරි Models ටිකක් 😍💻

💻 Lenovo Air 13IWL
✨ ලස්සන Slim Design එකක්
✨ අරන් යන්න ලේසි Lightweight Model එකක්
✨ Student ලාට සහ Office වැඩ වලට සුපිරි

💻 Lenovo Xiaoxin Pro 13 i7
⚡ Powerful i7 Processor
⚡ Multitasking, Editing සහ Business වැඩ වලට ගැලපෙනවා
⚡ Speed එක අතින් සුපිරි Performance

💻 Lenovo Ideapad 710S
🔥 Premium Quality Build එකක්
🔥 Lightweight සහ Stylish Design
🔥 Daily Professional Use වලට හොඳම Choice එකක්

💻 Lenovo Xiaoxin Pro i5
🚀 Fast Performance
🚀 Budget එකට වටිනාම Laptop එකක්
🚀 Study සහ Work දෙකටම ගැලපෙනවා

ඉක්මන් කරලා ඔබට ගැලපෙන Lenovo Laptop එක තෝරගන්න 😍
Stock සීමිතයි ⚠️

























07/05/2026

💻 Lenovo 22H2

ඔන්න අලුත් කිරි ටෝයෙක් බැහැලා ඉන්නවා 😍
දැක්කම ආස හිතෙන හුරුබුහුටි පෙනුමක් 😮‍🔥
වැඩට, ඉගෙනීමට, business වැඩ වලට super match ekak 💯

කවුද කැමති මේ හැන්ඩියේ අයිතිකාරයා වෙන්න? 👀
කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මන් කරලා එන්න
මේයා ඇවිත් බලන්න Maharagama Apple Center එකට 🔥

























#අලුත්ලැප්ටොප්
#ලැප්ටොප්
#මහරගම
#ටෙක්නොලොජි
#සුපිරිබඩු

05/05/2026

🖱️ Dual Mode Mouse Available
💻 Laptop එකට use කරන්න සුදුසු smart mouse එකක්

ඔයාගේ laptop එකට හරි යන විදියට,
මෙවගේ dual mode mouse එකක් තෝරගන්න පුළුවන් 👀

💰 Budget එකට ගැළපෙන මිලට දැන්ම ගන්න පුළුවන්!

අපි ලඟ stock තියෙනවා 💯
⏳ ඉක්මන් කරලා එන්න Maharagama Laptop Center එකට




















🔥

03/05/2026

💻 Lenovo 82WU Laptop
✨ Luxury look එකක් එක්ක ලස්සන color design එක
Daily use, office work, study, business – ඕනෑම වැඩකට perfect device එකක් 💯
Speed, performance සහ style එක එකට ගන්න පුළුවන් super laptop එකක් 👀
මේ වගේ laptop එකක් මේ වෙලාවේ අවශ්‍ය නම්,
💰 සුපිරි budget එකකට අපෙන් මිලදී ගන්න පුළුවන්!
Stock එක limited… delay කරන්නේ නැතුව 👇
📍 ඉක්මනින් එන්න Maharagama Laptop Center එකට!



















🔥

02/05/2026

Asus Vivobook 15 OLED K513E දැන් ලබාගත හැක 📱💻

ඔබත් දිනපතා වැඩකටයුතු සඳහා ගැළපෙන laptop එකක් හොයනවාද?
පාසල් යන ලමයෙකුට, Campus යන ලමයෙකුට, හෝ තමන්ගේ Business එක කරගෙන යන ඔබටත්, වැඩ පහසුවෙන් කරගන්න හොඳම laptop එකක් විදියට මෙය භාවිතා කරන්න පුළුවන්.

ඉතා ලස්සන OLED display එකක්, හොඳ performance එකක් සහ දිගුකාලීන භාවිතයට සුදුසු design එකක් සමඟ, ඔබගේ දිනපතා වැඩ සියල්ල පහසුවෙන් කරගන්න මෙය හොඳම තේරීමක්.

එහෙනම් ඉක්මන් කරලා එන්න Maharagama Laptop Center එකට!



























මහන්සි වෙමින් අවංකව වැඩ කරන සියලුම කම්කරුවන්ට සුභ කම්කරු දිනයක් වේවා!
01/05/2026

මහන්සි වෙමින් අවංකව වැඩ කරන සියලුම කම්කරුවන්ට සුභ කම්කරු දිනයක් වේවා!














ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා!
30/04/2026

ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා!

27/04/2026

Boss office එකේ නැති වෙලාවට අපි
🖥️ MacBook Air (2017)
🖥️ MacBook Pro / Air M2 (2022)
Kiri toyyata තියෙන මේ MacBook දෙක ගන්න කැමති කෙනෙක් ඉන්නවානම්,
ඉක්මන් කරලා එන්න Maharagama Laptop Center එකට!
Live check කරලා බලන්න, හොඳ condition එකේ device එකක් ගෙදරට අරගන්න පුළුවන් 💯








Address

No. 25, 2nd Floor, High Level Road
Maharagama
10230

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Laptop Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share