03/10/2026
📌 Weighing Scale එක Genius POS එකට Connect කරමු !!
ඔබගේ shop එකේ Fashion, Budry, Singhe වැනි විවිධ weighing scale brands භාවිතා කරනවාද?
එක් එක් weighing scale එකේ configuration එක වෙනස් වුණත්, Genius POS මඟින් ඒවායේ barcode labels පහසුවෙන් read කර billing process එකට සම්බන්ධ කළ හැකියි.