08/03/2023
Android App Development & Business software solutions
- ඔබ ආහාර පාන සම්බන්ද ව්යාපාරයක් නම් කරන්නේ... සිතා බලන්න කාට හරි මොබයිල් ෆෝන් එකක් හරහා ඔබගේ හෝටලයේ හෝ අවන්හලේ සකසන ආහාර පාන ආදියේ මිල ගනන්, ආහාර වර්ග ආදිය සොයා බලා ඔන්ලයින් ආකාරයට ඕඩර් එකක් දමා කස්ටමර් කෙනෙක්ගේ ගෙදරටම ඩිලිවර් කරන්න පුලුවන් ආකාරයේ තත්වයක ඔබ ඉන්නවාද...?
- ඔබ Fashion Shop එකක් Gift Shop එකක් හෝ Fancy Item shop එකක් නම් කරන්නේ... ඔබ අලෙවි කරන බඩු ඔබගේ shop එකට පැමිණ ලබාගන්නේ නොමැතිව online shop එකක් හරහා ජංගම දුරකතනයෙන් හරි පරිගණකයකින් හරි බලාගන්න පුලුවන්ද...? online shop එක හරහාම කස්ටමර් කැමති බඩු මිලදී ගන්න පුලුවන්ද...?
- ඔබ කරන්නෙ taxi service එකක් නම්... වාහන දෙක තුනක් හයර් නොමැතිව නිකන් තියාගෙන එන්න වාර ප්රමානය අනන්තයිද..? නැතිනම් කාට හරි ගමනක් යන්න ඕනෙ වුනාම ඔබේ ව්යාඅපරායේ නමින්ම තියෙන මොබයිල් ඇප් එකක් හරහා trip එකක් දාන්න පුලුවන්ද..?
- ඔබ මංගල උත්සව සංවිධානය කරන සේවාවක්, නීති උපදෙස් ලබා දෙන සේවාවක්, මනාලියන් හැඩ ගන්වන ආදී සේවා සපයන ව්යාපාරයක් නම්.... ඔබේ සේවාව පිළිබඳව මිනිසුන් දැනුවත් කර එම අවශ්යයතා ඇති පිරිස ඔබගේ පාරිබෝගිකයන් බවට පත් කරගත යුතුයි. මේ සදහා ඇති පහසුම සහ ප්රතිඵලදායකම ක්රමය වන digital marketing, facebook marketing ඔබ බාවිතා කරනවාද? එමගින් දිඑන් දින ඔබගේ පාරිබෝගිකයන් ගනණ වැඩි කරගන්නවද?
- ඔබට ඇත්තේ නිශ්පාදන ආශ්රිත ව්යාපාරයක් නම්, ඔබේ ආයතනයේ ව්යාපාරික කටයුතු, සේවක පඩි ගෙවීමේ කටයුතු ආයතනයේ ගිනුම් කරන කටයුතු ආදිය පහසුවෙන සහ කලමනාකරණයකින් යුතුව කරගැනීමට computer systems හෙවත් පරිගනක පද්ධති හෙවත් ව්යාපාරික මෘදුකාංග භවිතා කරනවාද?
- ඔබ කරන්නේ උපකාරක පන්ති (tuition class) හෝ අධයාපනික ආයතනයක් නම්... ඔබගේ ශිෂ්යයන්ගේ තොරතුරු තාබාගන්නේ පොත් වල ලියලද... එසේත් නොමැතිනම් ආරක්ශාකාරී ඔන්ලියින් සිස්ටම් එකක්ද? මාස්පතා ශිෂ්යයන්ගෙන් එකතු කරන පන්ති ගාස්තු ආදිය පරිගනක පද්දතියක් හරහා සිදු කරමින්, ගුරුවරුන්ගේ පඩි වෙගීම ආදිය මාසිය ආදායම වියදම ආදිය පහසුවෙන් බලාගැනීමට පරිගනක පද්දතියක් බාවිතා කරනවාද..? ඔබේ පන්තියට ශිෂ්යයන් පැමිනියේද නැද්ද නියමිත වෙලාවට පන්ති ගාස්තු ගෙවීම් ආදිය ගෙදර සිටින දෙමව්පියන්ට මොබයිල් ඇප් එකක් හරගා බලාගන්න පහසුකම් ඔබගේ ආයතනයේ තිබෙනවාද?
- එසේත් නොමැති නම්... ඔබේ සිතේ තිබෙන අලුත්ම අදහසකට නවීන තාක්ෂණය බාවිතා කර අලුත්ම ආකාරයේ ව්යාපාරයක් පටන් ගැනීමට සිහින මව මවා සිටින ව්යාවසායකයෙක්ද ඔබ...?
මේ ආකාරයට ඔබ කරනුයේ කුමන ආකාරයක ව්යාපාරයක් වුවද එයට සරිලන ආකාරයේ ඩිජිටල් විසඳුමක් ලබාදී හෙටට ඔබින ව්යාපාරයක් ගොඩනැගීමට අවශය තාක්ෂණික සහය සහ උපදේශන කටයුතු ලබාදීමට අප සූදානම්.
Call us now : 071-20-50-300