Apple Repair Center

Apple Repair Center All Apple Devices (iPhone iPad Mackbook iWatch AirPods) Can be repaired 100% correctly & at a reasonable price

පින්බර බිනර පුර පසළොස්වක පෝය දිනයක් වේවා! 🙏🌕කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදී,සිතට සැනසීමත්, හදවතට නිවීමත් ළඟා කරගන්න… 🪷ඔ...
26/09/2026

පින්බර බිනර පුර පසළොස්වක පෝය දිනයක් වේවා! 🙏🌕

කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදී,
සිතට සැනසීමත්, හදවතට නිවීමත් ළඟා කරගන්න… 🪷

ඔබටත් ඔබේ ආදරණීයයන්ටත්
පින්බර පෝය දිනයක් වේවා! 🙏

🍎 Apple Repair Center

19/09/2026

ඔයාගේ Shop එකට අවශ්‍ය Battery Tag වර්ග 4කින්ම අඩුපාඩුවක් නැතුව මදි නොකියන්න ගන්න! 🔋🛠️

Mijing | JCID | LB Tool | SAM-E

ඉතින් ඔයාගේ Repair Center එකට මේවා අවශ්‍ය නම් වගේම,
ඔයාගේ iPhone Repair එකකට මේවා අවශ්‍ය කෙනෙක් නම්… 📱

මේ සියල්ලම එකම වහලක් යටින් අරගෙන යන්න! 🔥

එන්න Maharagama වගේම Kiribathgoda
Apple Repair Center එකට. 🍎🛠️

Voice by dinakshi





































16/09/2026

😱 iPhone 15 එකක්! බරපතළ Course එකක්

Housing එකත් ඉවරයි…
Display එකත් ඉවරයි…
අම්මෝ! හොඳ පාරක් වැදිලා තියෙනවා මේකට නම්! 📱

හැබැයි අපේ Technician මේක ගොඩ දාන්න පටන් ගත්තා. 🛠️

අවසානයේ…
වැඩේ ගොඩ! 🔥

තිබ්බා වගේම සුකිරි කෑල්ලක් වගේ,
Customer අතටම ආපහු භාර දුන්නා. 😍📱✨

ඉතින් ඔයාලගෙත් මේ වගේ iPhone එකක් හෝ Apple Device එකක් Service කරගන්න ඕනේ නම්,

එන්න Maharagama වගේම Kiribathgoda Apple Repair Center එකට. 🍎🛠️

Repair නම් Apple Repair Center!

14/09/2026

📱💥 ඔබේ iPhone 16 එකේ Back Glass එක කැඩිලාද?

කිසිම බයක් නැහැ! 🔧✨
Apple Center වෙතින් ඔබගේ iPhone සඳහා Professional හා Trusted Repair Service ලබාගන්න. 🍎

සුදුසු තාක්ෂණික ක්‍රම සහ ප්‍රවීණ සේවාව සමඟ ඔබගේ device එකට අවශ්‍ය repair එක carefully & professionally සිදුකරන්න අපි සූදානම්! 🛠️📱

✨ වෘත්තීයමය සේවාව

🛠️ පළපුරුදු විශේෂඥ කාර්මික ශිල්පීන්

✅ විශ්වාසනීය Repair සේවාව

🍎 ඔබට විශ්වාස කළ හැකි ගුණාත්මක සේවාව

📍 කිරිබත්ගොඩ ශාඛාව
අංක 46, මහනුවර පාර, කිරිබත්ගොඩ

📍 මහරගම ශාඛාව
අංක 25, හයිලෙවල් පාර, මහරගම

📲 අදම අප වෙත පැමිණ ඔබගේ iPhone එකට හොඳම care එක ලබාදෙන්න! ❤️🍎

📱✨🍎

12/09/2026

🔋 iPhone Charging Issue එකක්ද?

ඉතින් සුරක්ෂිතව, ඉතා ඉක්මනින් ඔයාගේ iPhone එකේ මොන issue එකක් ආවත් නැවතත් යථා තත්ත්වයට ගන්න, ඒකට ඔයා හොඳම තැනක් තෝරගන්න.📱🔧

ඉතින් අපි ඉන්නකොට කොහෙවත් වටේ යන්න ඕන නෑ! ❤️

එන්න, ඔයාට repair කරගන්න ඕන Apple Device එකත් අරගෙන,
Maharagama සහ Kiribathgoda Apple Center වෙත. 🍎

Repair nam Apple Repair Center! 🔧

10/09/2026

🔋 සෙල්ලම් නෑ… බැටරි එකට බබා හම්බුනොත් නම්! 😅

iPhone එකේ Battery එක කියන්නේ Phone එකේ Performance එකට ගොඩක් වැදගත් කොටසක්. Battery Health එක අඩුවෙලා, Battery එක දුර්වල වෙලා තියෙනවා නම් ඒක නොසලකා දිගටම Use කරන එකෙන් Phone එකේ Performance එකටත් බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

⚠️ Battery එක දුර්වල වුණාම,

• Battery එක ඉක්මනින් බැහැලා යන්න පුළුවන්
• Phone එක නිතර Charge කරන්න සිදුවෙන්න පුළුවන්
• Unexpected Shutdown / Restart වෙන්න පුළුවන්
• Phone එක Slow වගේ දැනෙන්න පුළුවන්
• Heavy Use කරනකොට Phone එක වැඩිපුර උණු වෙන්න පුළුවන්
• Battery එකේ Physical Damage එකක් හෝ Swelling එකක් ඇතිවුණොත් තවත් අවදානම් ඇතිවෙන්න පුළුවන්

ඒ නිසා Battery එකේ තත්ත්වය ගැන අවධානයෙන් ඉඳලා, අවශ්‍ය වෙලාවට Quality Battery Replacement එකක්ක රගන්න එක වැදගත්. 🔋📱

ඒ වගේම Battery එකට Use කරන Charger එක, Charging Cable එක සහ Charging Accessories ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

❌ Low-quality / Damaged Charger
❌ Damaged Charging Cable
❌ Unstable Power Supply
❌ Phone එක අධික ලෙස Heat වෙන තත්ත්වයන්

වගේ දේවල් Battery එකට අනවශ්‍ය Stress එකක් ඇති කරන්න පුළුවන්.

ඒ නිසා iPhone එකේ Battery එක දුර්වල වෙන ලකුණු තියෙනවා නම්, ඒක නොසලකා ඉන්නේ නැතුව වෙලාවට Check කරලා, අවශ්‍ය නම් Battery එක Replace කරගන්න.

📱🔧 Battery එකේ ප්‍රශ්නයක්ද? අපිට පෙන්වන්න.

Address

No. 25, 2nd Floor, High Level Road
Maharagama
10230

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Apple Repair Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share