Fixmylaptop.lk

Fixmylaptop.lk Laptop repairing

27/04/2022

Shop 4 -5 කට දීල return වුන ලැප් එකක්..🥲

Model - Asus Vivobook X510U
Error -No Power ⚡
හැම තැනින්ම කියල තිබුනෙ motherboard එක replace කරන්න වෙනවා කියලා😥
අයිතිකරු අන්ත අසරණ භාවයට පත් වෙලා හිටියේ.
හදිසියේ අපිව දැකලා කුරුණෑගල ඉදලා කඩවතට Laptop එක එව්වා පුලුවන්නම් හදලා දෙන්න කියලා..
හැමෝම බෑ කියල කියපු එක අපි හැදුවා කියලා නිහතමානි සතුටකින් කියන්න පුලුවන් 😊🤗
- එයා දැන් නැවතත් කුරුණෑගල යන්න ලෑස්ති වෙන ගමන් 🤩🤩 -

Address

156/3/B
Mahara
11850

Alerts

Be the first to know and let us send you an email when Fixmylaptop.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fixmylaptop.lk:

Share