18/09/2026
❤️ තාත්තා වෙනුවෙන්...
මේ දවස් ටික අපේ පවුලට ටිකක් අමාරු කාලයක්.
තාත්තා රෝහලේ ප්රතිකාර ලබමින් ඉන්නවා.
තාත්තට ඉක්මනින් සුවය ලැබෙන්න ඔබේ ආශීර්වාදයත්, ප්රාර්ථනාවත් අපිට ලොකු ශක්තියක්. 🙏❤️
තාත්තේ, ඉක්මනින් සනීප වෙලා ගෙදර යමු. ❤️
දෙවියන් වහන්සෙගේ අශිර්වදය නිරතුරුවම ලැබෙවා