LapShop LK

LapShop LK Refurbished / Used / Second hand laptops

~~ Second hand Used Laptop ~~  Asus X550L notebookIntel core i7 4th gen (i7 4500U) – 1.8GHZ.  base speed 2.4 GHZ64 bitsP...
14/03/2024

~~ Second hand Used Laptop ~~

Asus X550L notebook
Intel core i7 4th gen (i7 4500U) –
1.8GHZ. base speed 2.4 GHZ
64 bits
Processor - 2 cores 4 logical processors
Ram – 8GB – {4 slots}
(ram type - ddr3 – pc3 – 1600 Mhz – DIMM)
VGA/gpu – onboard – INTEL HD – 2gb/128mb
NVIDIA GEFORCE GT 720M – 2gb/4gb

Hard – Toshiba HDD 466 GB

Wi-Fi – Lan – USB 3.0 – HDMI output – VGA output - DVD rom – we**am - all available

*** Last price 65000 Rs ***
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

* Genuine license එකකින් වින්ඩෝස් activate කරලා තියෙන්නේ. Expire වෙන්නේ නෑ.
* ඕනිනම් office 2019 original දාලා තියෙනවා ඒකත් expire වෙන්නේ නෑ.

* චාර්ජර් එක තියෙනවා.

* කිසිම අවුලක් නෑ හොදට වැඩ කරනවා ලැප් එක දෙන්නේ ගේමින් පි සි එකක් හදන නිසා .

* ලැප් එක ස්කොලේ වැඩ, කැම්පස් වැඩ, ඔෆිස් වැඩ, සූම් මීටින්, ඉන්ටනෙට්, ෆොටෝ / වීඩියෝ එඩිටින්, ෆිල්ම් බලන්න ඕනම දේකට පාවිච්චි කරන්න පුළුවන්. ගේම්ස් ගහන්න පුළුවන්.

* රත්නපුර මාදම්පේ හන්දියට එන්න පුළුවන් නම් චෙක් කරලා ගන්න පුළුවන්.
නැත්තම් බෑන්ක් අකවුන්ට් එකට මුදල් දාන්න ඕනි. මුදල් ගෙව්වට පස්සේ හොදට සේෆ් විදියට පැක් කරලා ගෙදරටම එවන්න පුළුවන් කුරියර් කරලා.

Rs 65,000/=
( අවම මිල බැවින් මිල වෙනස් නොවන බව කරුණාවෙන් සලකන්න)
-------------------------------------------------------------------

* Windows 10 pro - lifetime activated
* windows office 19 installed - lifetime activated
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
* Charger available.

* No any other issue, working perfectly.
* Lap casing – Good condition.
* Office, Photoshop, Zoom, browsing & all other apps work well.
* Games can be run.
* Reason for selling - to build a PC not because there’s any issue.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Lap - 1 week checking warranty - no moneyback or returning.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

If you need to collect by hand you have to come to Madampe junction - Rathnapura.
If you need lap to be delivered to your home, payment has to be made to my bank account.
Can be delivered to your home with safe packaging after payment is done.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

~~ Second hand Used Laptop ~~  Toshiba Satellite c850 -b907Intel core i3 3rd generation (i3 3120M) – 2.5 Ghz64 bitsProce...
05/08/2021

~~ Second hand Used Laptop ~~

Toshiba Satellite c850 -b907

Intel core i3 3rd generation (i3 3120M) – 2.5 Ghz

64 bits

Processor - 2 cores 4 threads

Ram – 6GB – {2 slots - 4 GB + 2 GB}

(ram type - ddr3 – pc3 – 1600 Mhz – SODIMM)

No VGA (Graphics card)

Hard - HDD 466 GB

Wifi – Lan – USB 3.0 – HDMI output – VGA output - DVD rom – we**am - all available

*** Last price 48,000 Rs ***

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

* Windows 10 pro - lifetime activated

* windows office 19 can be installed with lifetime activation (additional 1000 Rs)

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

* Battery best condition ( 2-3 Hrs)

* Original Charger available.

* No any issue, working perfectly.

* Lap casing – 100% condition.

* Office, Photoshop, Zoom, browsing work without issues.

* Moderate performance games can be run.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Lap - 1 week checking warranty - no moneyback

Hard - 1 month warranty

Keyboard – 6 months warranty

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

If you need to collect by hand you have to come to Madampe junction - Rathnapura.

If you need lap to be delivered to your home, payment has to be made to bank account.
Can be delivered to your home with safe packaging after payment is done.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

* Genuine license මගින් වින්ඩෝස් activate කර තිබේ. Expire වන්නේ නැත.

* අවශ්‍ය නම් office 2019 original සමග ලබාදිය හැක. මේ සඳහා අමතර 1000 ක මුදලක් අයවේ.

* බැටරිය ඉතාම හොඳ තත්ත්වයේ පවතී.

* ඔරිජිනල් චාර්ජර් එක සමග ලබාදේ.

* ඉතාම හොඳ මට්ටමින් ක්‍රියාත්මක වේ. කිසිදු දෝෂයක් නැත.

* පාසල් වැඩ, විශ්ව විද්‍යාල වැඩ, ඔෆිස් වැඩ, සූම් මීටින්, ඉන්ටනෙට්, ෆොටෝ / වීඩියෝ එඩිටින් ආදිය සඳහා භාවිත කල හැක. සාමාන්‍ය මට්ටමේ ගේම්ස් ප්ලේ කල හැක.

* රත්නපුර මාදම්පේ හන්දියට පැමිණ ලබාගත හැක.
අවශ්‍ය නම් ඉතාම ආරක්ෂාකාරී ලෙස ඇසුරුම් කර නිවසටම ගෙන්වාගත හැක.

Hard - මාසයක් වොරන්ටි සහිතය
Keyboard - මාස 6ක් වොරන්ටි සහිතය.

Rs 48,000/=

( අවම මිල බැවින් මිල වෙනස් නොවන බව කරුණාවෙන් සලකන්න)

Address

Madampe Junction, Atakalampanna
Madampe

Website

Alerts

Be the first to know and let us send you an email when LapShop LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category