19/05/2026
තාමත් පරණ Normal Keyboard එකෙන්ද ගේම් ගහන්නේ? 😅
එහෙනම් මෙන්න Mechanical ලෝකෙට Enter වෙන්න හොඳම Chance එක! ගේම් එකක් ගහද්දි Keys Stuck වෙනවා වගේ දැනෙනවද? Combo ගහද්දි හරියට වදින්නෙ නැද්ද? ඒකට හොඳම විසඳුම තමයි නියම Mechanical Keyboard එකක් පාවිච්චි කරන එක.
KingStore අපි ඔයාලට ගෙනාවා JEQANG JK 929 Mechanical Keyboard එක.
මේකෙ තියෙන Mechanical Switches සහ Full Key Anti-Ghosting තාක්ෂණය නිසා ඔයා දෙන හැම Command එකක්ම මිලි තත්පර ගාණෙන් PC එකට යනවා. අනිත් එක මේකෙ තියෙන Pink Design එකයි RGB Lighting එකයි නිසා Setup එකට එන්නේ වෙනමම ලෙවල් එකක Look එකක්.
Features:-
⚡ Mechanical Switches නිසා ලැබෙන සුපිරි Speed එක.
💪 කල්පවතින Two-Color Injection Molding Keycaps (අකුරු මැකෙන්නේ නෑ).
🎮 දිගු වෙලාවක් ගේම් ගැහුවත් අතට මහන්සියක් නැති Ergonomic Design එක.
සාමාන්‍ය Keyboard වලින් ගේම් ගැහුවා ඇති. අදම Mechanical එකකට මාරු වෙලා වෙනස වටහාගන්න! 🔥
🛒 Stock තියෙන්නේ සීමිත ප්‍රමාණයක් නිසා දැන්ම වෙන් කරවා ගන්න!
💬 Inbox us to order.
☎️ 076 574 5050 / 037 2222 884 / 076 572 5050
📍 No.268/A, Puttalam Road, Kurunegala