24/08/2026
🚜 ඔබේ කෘෂිකාර්මික යන්ත්‍රසූත්‍ර සහ අමතර කොටස් ව්‍යාපාරය (Agri Business) ඊළඟ මට්ටමට ගෙන යමුද? 🌾
Tractor, Harvester, Rotary Machines සහ Spare Parts විකුණන ඔබට, Retail/Wholesale වෙළඳාම, Stock පාලනය, සහ Credit Sales හරියටම Track කරගන්න එක ලොකු අභියෝගයක්ද?
දැන් ඒ සේරටම එකම විසඳුම — DSP Agri Business Management System! 💯💡
අපගේ POS & Software පද්ධතියෙන් ඔබට ලැබෙන විශේෂාංග:
✅ Harvesters, Tractors & Spare Parts පහසුවෙන් Manage කිරීම
✅ Retail & Wholesale Sales වෙන වෙනම පාලනය
✅ Fast & Easy Cash Sales + Secure Credit Sales
✅ Automatic Stock Management (තොග ඉතිරිය ක්ෂණිකව දැනගන්න)
✅ Customer Outstanding Balance tracking (ණය මුදල් නිවැරදිව පාලනය)
✅ Daily Sales, Stock & Performance Reports ලබාගැනීම
ව්‍යාපාරයේ සියලුම තොරතුරු එකම Dashboard එකකින් බලාගෙන, වෙලාව ඉතිරි කරගෙන Profits වැඩි කරගන්න! 📈✨
📞 දැන්ම අපව සම්බන්ධ කරගන්න:
📲 Call / WhatsApp: 0770363565
📧 Email: [email protected]
🌐 Facebook: DSP Software Solutions