Kurunegalalk

Kurunegalalk Kurunegalalk is a social utility search engin to north western province in sri lanka.kurunegalalk way

ලාංකීය චින්තනයෙන් හෙබිව තොරතුරු තාක්‍ෂණික සේවාවන් සැපයීමේ පුරෝගාමී අදහසින් යුතුව සමාරම්භය සනිටුහන් කල ආයතනයකි MITC Lanka නොහොත් (ලංකා චින්තන හා තොරතුරු තාක්‍ෂණික සහයෝගීතාව).

නවීන ලෝකයට ගැලපෙන අයුරින් නිපදවෙන මෘදුකාංග හා වෙබ් අඩවි වල සිට ව්‍යාපාර ආයතන සඳහා මෙන්ම පොදු ජන අවශ්‍යතාවයන් සඳහා වන සියළුම තොරතුරු තාක්‍ෂණික සේවා සැපයීමේ පුරෝගාමී ආයතනයක් වශයෙන් වයඹ පලාත තුල හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි අප ස

ේවා ලාභීන්ගේ නොමද පැසසුමට පාත්‍ර වී සිටී.

ලාංකීය ජනතාවගේ තොරතුරු අවශ්‍යතාවන් සැපිරීමටත් කාර්‍යක්‍ෂම සෙවුම් යන්ත්‍රයක් වශයෙන් වයඹ පලාත ආවරණය කිරීමත් අප ආයතනය දියත් කල www.kurunegalalk.com වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණ වන බව පැවසිය යුතුය. සමාජ ජාල වෙබ් අඩවියක් වශයෙන් ද ඉදිරි කාලය තුලදී kurunegalalk.com වෙබ් අඩවිය දෙස් විදෙස් ජනතාව අතර ප්‍රචලිත වනු ඇත.

මෙහිදී පැවසිය යුතු සුවිශේෂි කාරණාව වන්නේ kurunegalalk.com වෙබ් අඩවිය City Network "නගර ජාල" වේබ් අඩවි යන සංකල්පයෙන් බැහැරව නිර්මාණය වන අතර මෙම වෙබ් අඩවිය සෙවුම් යන්ත්‍ර මාදිලිය හා සමාජ ජාල වෙබ් අඩවි යන සංකල්පයන්ගේ හැඩහුරුකම පමණක් ලබමින් වෙනත්ම හැඩහුරුකමක් ඇති ස්වයං සේවා සපයන නැවුම්ම ආරක වෙබ් අඩවියක් බවය. එම නිසා නොබෝ කලක් යන්නට මත්තෙන් මෙම වෙබ් අඩවිය දෙස් විදෙස් ජනතාවගේ විවිධාකාර සේවා සපයමින් නොමද කීර්තියට හා පැසසුමට ලක්වන බව නොඅනු මානය.

සමාජ සුභසාධන ක්‍රියාවලියට සෘජුව දායක වෙම්න් kurunegalalk.com වෙබ් අඩවිය උපයන ආදායමෙන් 25% සිට 40% දක්වාත් උපාය හා ක්‍රියාමාර්ග උපයෝගී කරගනිමින් එම ප්‍රතිශතයනට වඩා වැඩි ප්‍රතිශතයක් සමාජ සුභසාධන ක්‍රියාවලියට යෙදවීමට MITC Lanka නොහොත් (ලංකා චින්තන හා තොරතුරු තාක්‍ෂණික සහයෝගීතාව) තීරණය කර ඇත. එම නිසා මෙම වෙබ් අඩවිය සමාජ සුභසාධන වෙබ් අඩවියක් ලෙසද නම් කිරීමට අප උත්සුක වන්නෙමු.

මෙම සුවිශේෂී කාරණාවන් හේතු පාඨ කරගනිමින් kurunegalalk.com වෙබ් අඩවිය ලාංකීය ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ අද්විතීය වෙබ් අඩවිය ලෙස නම් කිරීමට MITC Lanka ආයතනය පසුබට නොවන්නෙමු. ‍"ලංකා චින්තන හා තොරතුරු තාක්‍ෂණික සහයෝගීතාව" අපගේ පරමා දර්ශයය වන්නෙමු. එහෙයින් ශ්‍රී ලංකීය අනාගතය සුභවාදීව ආර්ථිකමය, සමාජීයම හා අධ්‍යාත්මික වශයෙන් වක්‍රාකාරව වෙනස් කරවන ලාංකීය චින්තනය හා ඔබද අත්වැල් බැඳගන්න.

December seasonal offer available call now.
01/12/2019

December seasonal offer available call now.

Only for 2,990.00// with
FREE Delivery - Island-Wide
Pay cash on Delivery Available
Small Size Collection 2 feet x 1 feet

10/07/2018

Hi all

09/02/2018

hi every one we are c........g soon

04/06/2015
18/10/2014
26/06/2014
20/06/2014
19/05/2014

Ku

26/02/2014

A line drawn on a water
Vanishes in an instant,
Our lives are like that line on the water,
Life is short.
Do not waste it.

Address

No F17, 2nd Floor, Bus Stand Complex
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94375680003

Alerts

Be the first to know and let us send you an email when Kurunegalalk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kurunegalalk:

Share