25/06/2026
📢 WE ARE HIRING! | Office Executive iCODE Software Solutions
iCODE කණ්ඩායමට එක්වන්න ඔබටත් අවස්ථාවක්! අපගේ උයන්දන හිඳගොල්ල කාර්යාලයේ "Office Executive" පුරප්පාඩුවක් සඳහා අයදුම්පත් කැඳවේ.
📌 අවශ්‍ය සුදුසුකම්:
✅ වයස අවුරුදු 18 - 28 අතර කාන්තාවන් වීම.
✅ පරිගණක භාවිතය පිළිබඳ මනා දැනුමක් තිබීම.
✅ MS Office (Word, Excel ආදිය) මනාව හැසිරවීමේ හැකියාව.
✅ Graphic Design පිළිබඳ මූලික දැනුමක් තිබීම.
✅ ප්‍රින්ටින් (Printing) කටයුතු පිළිබඳ දැනුම සහ හැකියාව.
✅ දෛනික කාර්යාලීය වැඩකටයුතු වගකීමෙන් සහ ක්‍රමවත්ව සිදු කිරීමේ හැකියාව.
ඔබත් මේ සුදුසුකම් සපිරූ, අලුත් දේවල් ඉගෙනගනිමින් වෘත්තීය ගමනක් යන්න කැමති කෙනෙක් නම්, ඔබගේ අයදුම්පත (CV) අදම අප වෙත යොමු කරන්න.
📲 WhatsApp: +94 77 267 8031
📧 Email: [email protected]
📞 වැඩි විස්තර සඳහා: 077 375 7942
Iresh Dasanayaka Inuka Sanjula