X Game World

X Game World X game world welcome to X game world

05/07/2020

5 gta v accounts now available.contact via inbox

09/11/2019

Battlefield 4 original We have 2 random winners plz contact me via inbox

28/10/2019

යාලුවොත් එක්ක සෙට් වෙලා ගහන්න පුලුවන් සුපිරි ගේම් සෙට් එකක් ගෙනාවා original games

1.Battlefield V
2.Battlefield 1
3 Battlefield 4
4.Titanfall 1 & 2
5.starwars battlefront 1 & 2
6. Sima 4 ( ගෑල් ලමයා එක්ක සෙට් වෙලා ගහන්න පුලුවන් පට්ටම ගේමක් 😍 )
ඉතින් ඔයාලට මාසෙකට Rs.300 ක් වැනි පොඩි මුදලක් දීලා සෙල්ලම් කරන්ඩ පුලුවන්. ❤️ සමහර විට ඔයාලා මේවගෙ crack ගහලා තියෙන්න පුලුවන් නිකමට you tube online multiplay video එකක් බලන්න 😍

new stock gear of war 4 original microsoft account only rs.900.00can pay via bank or ez cash or m cash
21/07/2019

new stock
gear of war 4 original microsoft account only rs.900.00
can pay via bank or ez cash or m cash

10/05/2019

ඔන්න ඉතින් අලුත් වැඩක් පටන් ගන්න යන්නේ.ඔයාල දන්නව නේ GTA V ගේම් එක ගැන.කව්රුත් නොදැන ඉන්න විදිහක් නෑ නේ 😋 ඉතින් ඔන්න ඔයාලටත් දැන් යාලුවොත් එක්ක එකතු වෙලා එහෙමත් නැත්තන් GTA V ONLINE ගහන්න පුලුවන්.කරන්න තියෙන්නේ පොඩි වැඩක් විතරයි.රැ.800 ක් වැනි මුදලක් ගෙවල අපෙන් ගේම් එක ගන්න විතරයි තියෙන්නෙ.

GTA V ONLINE - for 1 month rs.800
- for 2 month rs.1200
- for 3 month
rs.1450
- for 6 month
rs.1800
- for life time rs.2800

අන්තිමට තියෙන Life time එකෙන් Account එක පිටින් ඔයාලට තියා ගන්න පුලුවන් දැනට ඉතින් ඉතුරු වෙලා තියෙන්නෙ account 2 ක් විතරයි.බය වෙන්න කිසිම දෙයක් නෑ.සම්පූර්ණයෙන් වග කියනවා.ඉතින් මුදල් ගෙවන්න තියෙන්නේ bank එකට ඒකෙන් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.අපිට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ 🤩😂.ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ bank එකට සල්ලි ගෙවලා අපිට මැසේජ් එකක් දාන්න විතරයි අපි එවෙලේම teamviwer එකෙන් ඇවිල්ල ඔයාලට Game එක active කරලා දෙනවා.LIFE TIME පැකේජ් එක ගන්න අයට එවෙලම අපි INBOX එක මගින් ACCOUNT එක දෙනවා.

Address

No. 03, 2nd Floor, New Shopping Complex, Kurunegala
Kurunegala
60000

Telephone

+94712710384

Website

Alerts

Be the first to know and let us send you an email when X Game World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share