Osman-ඔස්මන්

Osman-ඔස්මන් Your Complete Partner in Digital Innovation.

08/02/2026

Men's Life is not easy😓❤️‍🩹

゚viralシfypシ゚viralシalシ

08/02/2026

මේ පාර දන්න අය කෝ බලන්න 😍🥰

゚viralシfypシ゚viralシalシ

සුරතලෙක් වෙනුවෙන් මේ තරම් ගෞරවයක් ලබා දෙන්නෙ අපි කවුරුත් දන්න ඩඩ්ලි සිරිසේන 🙏🫡🥹''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි.....
08/02/2026

සුරතලෙක් වෙනුවෙන් මේ තරම් ගෞරවයක් ලබා දෙන්නෙ අපි කවුරුත් දන්න ඩඩ්ලි සිරිසේන 🙏🫡🥹

''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි...!

බන්චිගෙයි මගෙයි අතරෙ තිබුණු ඒ ආදරණීය බැඳීම ගැන ෆේස්බුක් එකේ ඉන්න ගොඩක් දෙනෙක් දැන් දන්නවා. බන්චි මගේ ළඟට ආවෙ මීට අවුරුදු 15 කට පෙරාතුව මම ව්‍යාපාරික වශයෙන් අතිශයින්ම අසීරුම අඩියකට වැටිල තිබුණ එක්තරා කාලවකවානුවකදි. විශේෂයෙන්ම ඒ කාළේ මගේ ව්‍යාපාර එකින් දවසින් දවස පාඩු ලබද්දි වගේම, මට බැංකු ණය පවා ගෙවාගන්න අසීරු අවස්ථාවක පුදුකාමාර විදියට මම මානසික ව්‍යාකූලත්වයකට ලක් වුණා. ඉතින් ඒ දවස් වල පුරුද්දට වගේ මට තියන හැම ප්‍රශ්ණයක්ම ගෙදර ඇවිත් බංචිත් එක්ක කතා කරන්න මම පුරුදු වෙලා හිටියා.

මම කියන කිසිම දෙයක් බන්චිට නොතේරුණත්, මගේ තියන හැම ප්‍රශ්ණයක්ම එයා තේරුම් ගත්තා වගේ සාවධානව එයා අහගෙන හිටියා. ඉතින් පුරා වසර 14 ක කාලයක පටන් මගේ සතුට වගේම, දුකත් බෙදාගන්න බන්චි දවසෙන් දවස පුරුදු වුණා. ඉතින් කොහේදෝ ඉඳන් ආපු අපේ බංචි මටත් නොදැනුවත්වම මගේම දරුවෙක් වගේම මගේ ජීවිතයට සමීප වුණා.

මීට වසරකට පෙරාතුව එක දිගටම රෝගාතුරව අසනීප වෙලා උන්නු බන්චිව තනි කරලා මම ගෙදරින් පවා නොසෙල්වී සිටියත්, 2024 පෙබරවාරි 07 අද වගේ දවසක එයා මාව දාල යන්නම යන්න ගියා. දරුවෙක් වගේ මගේ ළඟටම වෙලා දුක සැප බෙදාගෙන අවුරුදු 14 ක් එයා මාත් එක්කම ඉඳියත්, ලෝක ධර්මතාවය සල්ලි වලට වත්, බැඳීම් වලටවත් පරාද කරන්න ඔයාට බෑ කියල මම එදා දැනගත්තා පුතේ. ඒත්, ඔයා මගේ ජීවිතේ ඇතුලෙ පුරවපු මතක වගේම මාත් එක්ක බෙදාගත්ත අතීත ස්මරණ සියල්ලක්ම මම හැමදාමත් මතක් කරමින් ඔයාට ආදරේ කරනවා.

ඔයා වෙනුවෙන් මම ආදරයෙන් අදටත් නිවෙස් වල රඳවාගෙන බලාගන්න සියයකට ආසන්න අසරණ වීථි සතුන් සියල්ලක්ම මම හැකි උපරිමයෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම ඔයා වෙනුවෙන් අද ලංකාවෙ ගොඩාක් ප්‍රදේශ නියෝජනය වෙන විදියට සහ රටේ බොහෝ පැති ආවරණය වන පරිදී විසිරී සිටින අසරණ වීථි සතුන්ට මම හැකි උපරිමයෙන් ආහාර ලබා දෙනවා.

මෙම වැඩසටහන මාතලේ, නාඋල, මොරගහකන්ද, නාගොල්ල, මාලිගාතැන්න, කූබියන්ගොඩ, හුලංගමුව, අලුවිහාරේ, පොළොන්නරුව, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය, වැලිකන්ද, ඇලහැර, නුවරඑළිය, රාගල, හැටන්, නුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය, උණවටුන, දෙවට, පින්නදූව, හබරාදූව, අහංගම, තල්පේ, කිරිඳිවෙල, මහරගම, පන්නිපිටිය, කඩවත, මහර, රාගම ආදී ප්‍රදේශ වල පැවැත්වුණා.

ඒ නිසා මගේ ආදරණීය බංචි කෙල්ල, ඔයා අපෙන් වෙන් වෙලා දෙවසරක් ගෙවෙන අද වගේ දිනයක මම ඔයා වෙනුවෙන් යමක් ඉල්ලනවා. ඔයාට මතු උපදින සසරක මිනිසත් භවයක්ම ලැබිලා, අප අතරේම යළි ඉපදෙන්න කියල අද වගේ දවසකත් නැවතත් මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සත්කාරය දැකලා හිත් පහදාගන්න, ඔයාට ආදරය කරන හැමෝගෙම ජීවිත සුඛිත මුදිත වෙන්න කියන ප්‍රාර්ථනයත් මම මේ සමඟම සිදුකරනවා...''

සටහන සහ ඡායාරූප : Dudley Sirisena ෆේස්බුක් පිටුවෙන්

08/02/2026

මල් සිංදු ❌
Track ✅

゚viralシfypシ゚viralシalシ

08/02/2026

අනේ උරහිසේ ඔලුව තියා ගත්ත හැටි.. 🥺❤️

゚viralシfypシ゚viralシalシ

Address

Puttalam Road
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Osman-ඔස්මන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share