08/08/2024
🔴 ඔබත් කායවර්ධන ශිල්පය සදහා උනන්දු කෙනෙක්ද? එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්! 🔴
🚩 සිව්දින කායවර්ධන වැඩමුලුව
- දින: අගෝස්තු මස 10, 17, 24
- වේලාව: රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
- සභාගී වීමේ අවසන් දිනය: 9 වන සිකුරාදා රාත්‍රී 8.00
සම්බන්ධ වීමට කැමති නම්, පහත සදන් ගිනුම් අංකය වෙත රු 3000/= ක මුදලක් බැරකර, එහි දැක්වෙන WhatsApp අංකයට 📝 නම හා ඔබගේ ඊමේල් ලිපිනය එවන්න. 📧
කරුණාකර සම්බන්ධ වීමට ප්‍රථම පලමු දවස පහත ලින්කුවෙන් ගොස් නරඹා සම්බන්ධ වන්න!
Course Content👉කායවර්ධන ඉතිහාසය👉ශරීර වර්ගය හා ඊට අනුකූල වර්දනය ( ectomorph endomorph mesomorph )👉මාංශපේශී ව්‍යුහය ( Type I & Type I I )👉මාංශපේශී විශාල.....