Niro communication

Niro communication Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Niro communication, Telecommunication Company, Puwakaramba, Meahiella, Kurunegala.

23/10/2023
promate exercise books 80 # Rs 50/= tel 0712710534
02/09/2023

promate exercise books 80 # Rs 50/= tel 0712710534

18/10/2022

සල්ලි හොරු අරන් යනකන්ම බලාගෙන ඉන්නේ නැතුව මොළේ පාවිච්චි කරලා Sampath Debit Card වලට මාරු වෙන්න. ඕනිම වෙලාවක Card එක cancel කරන්න පුළුවන් නිසා , හොරු අරන් ගියත් ඔයාට පාඩුවක් නෑ.

01/10/2022

ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. අද දරුවා හෙට ලෝකයේ නායකයා බවට පත් වෙන නිසා දරුවන් සුවිශේෂී බව අවිවාදයෙන්ම පිලිගන්නවා.
-
ලෝක ළමා හා වැඩිහිටි දිනය ආරම්භ වුනේ කොහොමද..?
1954 වසරේ ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රකාශය වෙනුවෙන් රටවල් 13 ක් අත්සන් කළ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් විශ්ව ළමා දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියා. මේ සඳහා නොවැම්බර් 20 වැනි දින තෝරා ගත් අතර තම රටවල් වෙනුවෙන් ගැලපෙන දිනයක් තෝරා ගැනීමට අවසර ලබා දෙන ලදී. මේ සඳහා බොහෝ රටවල ඔක්තෝබර් පළවෙනි දවස තෝරාගත් නමුත්, හැම රටකම ඔක්තෝබර් පළමුවැනි දිනය තෝරා ගත්තේ නැහැ.

ළමා දිනය වැදගත් ඇයි..?
දරුවා යනු සුවිශේෂී චරිතයක් නිසාත් ඔවුන් මුල් කර ගෙන වර්තමානයේ ලබා දෙන ආදරය, රැකවරනය අනාගතයේදී පූර්ණ පෞරෂයකින් යුක්ත දරුවෙක් නිර්මානය කිරීමට වැදගත් වෙනවා. ඒ නිසාම ළමා දිනය මුල් කර ගෙන අපි දරුවා ගැන බොහෝ දේ කතා බහ කරමින් කතිකාවත් ගොඩ නගනවා. මේ කතිකාවත තුලින් අපි දරුවාට විය යුතු ආරක්ෂාව සහ රැකවරනයේ පසුබිම තේරුම් ගන්නවා.

දරුවා මුල් කර ගත් සමාජ කතිකාවත ගොඩ නැගිය යුත්තේ ඇයි..?
දරුවා යනු සමාජ ජීවියෙක්. ඔහු හෝ ඇය තව වසර කීපයකින් සමාජයේ වගකීම ලබා ගත් චිතයක්. එබැවින් ඔවුන් මුල් කර ගෙන ගොඩ නැගිය යුතු පෞරෂ ලක්ෂණ කීපයක් තිබෙනවා. දරුවා ස්වාධීන විය යුතුයි. තීරණ ගැනීමේ හැකියාව වගේම අන්‍ය අදහස් ගරු කරන ඒ වෙනුවෙන් සවන් දෙන තැනැත්තෙක් වීම අවශ්‍යයි. යුතුකම් ඉටු කිරීමට වගේම සමාජ නීති රීති සහ ආචාර ධර්මයන් තුළ හැසිරෙන අන්දම තේරුම් දීම අවශ්‍යයි.

අනාගතය භාර ගනිමින් පිපෙන්නට වෙර දරන පුංචි කැකුළු වලටත්, දරුවන්ගේ ලොව ගොඩනැගුමට දහඩිය හෙළා ජීවිතේ සැදෑ සමය ගෙවනා වැඩිහිටි ප්‍රජාවටත් තම යහපත් ප්‍රාර්ථනා ඉටු කරගැනීමට අදට යෙදී ඇති ජාත්‍යන්තර ළමා දිනයේ සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී උපහාරයක්ම වේවා.

30/09/2022

මූල්‍ය නම්‍යශීලීත්වයක්, ඉහළම පොලියක් සඳහා ඔබත් අදම ආයෝජනය කරන්න
• සතිපතා ප‍්‍රකාශිත Money Market පොලී අනුපාතයට අනුව පොලිය ගණනය කෙරේ
• පොලිය දිනපතා ගණනය කර මාසිකව බැර කෙරේ
• අවම ආයෝජනය රු. 500,000/-
• ඔබේ ආයෝජනයට ඉහළම පොලියක් සමඟ වැඩි නම්‍යශීලී බවක්
*කොන්දේසි අදාළයි.

30/09/2022
29/09/2022

එතෙර සල්ලි සම්පත් බැංකුවට

සිහින වාහනය ඔබ ළගට !

එතෙර රැකියාවන්හි නියුතු ඔබට විද්‍යුත් වාහන ආනයනය සදහා බලපත්‍ර ලබා දීමේ රජයේ විශේෂ යෝජනාවක් අනුව, කම්කරු හා විදේශ රැකියා අමත්‍යoශය විසින් හදුනවා දී ඇති සුදුසුකම් හා කොන්දේසිවලට යටත්ව විදුලි බලයෙන් පමණක් ධාවනය කරන වාහන මිල දී ගැනීමේදී සුවිශේෂී තීරු බදු සහන මෙන්ම තවත් තීරු බදු සහන සහ වරප්‍රසාද රැසක් !

එතෙර සිට උපයන මුදල් අදම සම්පත් බැංකුව හරහා ශ්‍රී ලංකාවට එවා මෙම අනගි අවස්ථාව ඔබත් හිමි කර ගන්න .

29/09/2022

දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට මුදල් එවන ඔබට, දැන් සියලු බැංකු සේවාවන් අපගේ නියෝජිත සේවාව හරහා පහසුවෙන් ලබා ගත හැක.

අමතන්න - හංසන +8210 6829 3203

එතෙර සිට සල්ලි එවන හරි විදිහ සම්පත් e – Remittance

Address

Puwakaramba, Meahiella
Kurunegala
60000

Telephone

785004993

Website

Alerts

Be the first to know and let us send you an email when Niro communication posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share