MITC Lanka

MITC Lanka ලාංකීය චින්තනයේ හා තොරතුරු තාක්‍ෂණයේ සුසංයෝගය හෙට ලොව දකින සහයෝගීතාව වන්නෙමු

03/11/2019
29/10/2019
26/02/2018

hi every one soon we came for you with new event

07/10/2017

hi

28/06/2015
11/07/2012

LED

09/05/2012

what for

MITC Lanka ආයතනය ආරම්භයට මෙන්ම පෞද්ගලික ජිවිතයටද පූර්වාදර්ශ රැසක් එක්කරමින් උදව් උපකාර රැසක් සිදු කල පූජ්‍ය ගල්ලැහැපිටිය...
27/11/2011

MITC Lanka ආයතනය ආරම්භයට මෙන්ම පෞද්ගලික ජිවිතයටද පූර්වාදර්ශ රැසක් එක්කරමින් උදව් උපකාර රැසක් සිදු කල පූජ්‍ය ගල්ලැහැපිටියේ ප්‍රේමරතන හිමියන්ට කෘතගුණ දැක්වීමක් ලෙස එම හිමියන් වැඩ වාසය කරන වාරියපොල, කනත්තේවැව, කොළඹගම පිහිටි මියුගුණාරාම රජමහ විහාරය සඳහා මෙම මාහැඟි ව්‍යාපෘතියේ මංගල වෙබ් අඩවිය නිර්මාණය කර පූජා කරමින් දැයට තිළිණ කිරීමට MITC Lanka ආයතනය අපේක්‍ෂා කරමු.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොහොත් අභිමානවත් වූ ශ්‍රී ලාංකීය දරණි තලය තුල පිහිටුවා ඇති බෞද්ධ හා අන්‍යාගමික සිද්ධස්ථාන සංඛ්‍...
27/11/2011

ඉන්දියන් සාගරයේ මුතු ඇටය නොහොත් අභිමානවත් වූ ශ්‍රී ලාංකීය දරණි තලය තුල පිහිටුවා ඇති බෞද්ධ හා අන්‍යාගමික සිද්ධස්ථාන සංඛ්‍යාව අතිමහත්ය. එම සිද්ධස්ථාන සියල්ලම ආගමික ,සංස්කෘතික, සමාජීය,පෞරාණික යන ‍වටිනාකම් වලින් මෙන්ම නූතන සමාජය මඟින් ඉදිකිරීම් වටිනාකම් වැඩි දියුණු කරන ලද අද්විතීය ආගමික සිද්ධස්ථාන වේ. තවද එම ආගමික සිද්ධස්ථාන සියල්ලම පාහේ රට පුරා නිසොල්මන්ව නැගී සිටිමින් නිහතමාණී නිහඬ සේවයක් ශ්‍රී ලාංකීය ජනතාව උදෙසා සියවස් ගණනාවක සිට අඛන්ඩව ඉටුකරමින් සිටී.

Address

MITC Lanka, 2nd Floor, Bus Stand Complex
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when MITC Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share