Cioccolato

Cioccolato SPREAD TRUE TEMPTATION INDULGE IN CIOCCOLATO

🎉 GIVEAWAY ALERT! 🛍️💖🎁 ඔන්න අපි ආපහු සුපිරිම තෑගි පෙට්ටියක් අරගෙන එනවා! 🎁ගිය සැරේ දිනන්න බැරි වුනාද? දුක් වෙන්න එපා! 🤗 ම...
25/05/2024

🎉 GIVEAWAY ALERT! 🛍️💖

🎁 ඔන්න අපි ආපහු සුපිරිම තෑගි පෙට්ටියක් අරගෙන එනවා! 🎁

ගිය සැරේ දිනන්න බැරි වුනාද?

දුක් වෙන්න එපා! 🤗 මේ සැරේ අපි ඔයාලට අරගෙන එන්නෙ LKR 10 000/= ක් වටිනා තෑගි පෙට්ටියක්. මේකට රසම රස පිටරට චොකලට් වර්ග ගොඩක්, ලස්සනම ලස්සන flower bokey එකක් ඒ වගේම අපේ product එකත් add වෙනවා. 🎉✨

💃 How to enter? It's super simple! 💃

1️⃣ අපිව Follow කරන්න ඕන Cioccolato
2️⃣ මේ පෝස්ට් එකට Like කරන්න ඕන❤️
3️⃣ අනිවාර්යෙන්ම අපේ product එකත් එක්ක කලාත්මක විදිහට ඔයා ගත්ත පින්තූරක් අපිට කමෙන්ට් කරන්න ඕන.
4️⃣ ඒ කමෙන්ට් එකට ඔයාගේ යාලුවෝ 3 දෙනෙක් Tag කරන්න ඕන. 🙋‍♀️🙋‍♂️
5️⃣ මේ පෝස්ට් එක ශෙයා කරන්න ඕන.

⭕️⭕️⭕️⭕️⭕️⭕️ඉතින් රැ. 1790/= වියදම් කරල රැ 10,000/= ක තෑගි පෙට්ටියක් දිනාගන්න ඕන්න ඔයාලට පුලුවන්. ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

❤❤❤❤විශේෂම දේ තමයි අපි තෝරගන්න winner ට පුලුවන් එයා ටැග් කරපු අයගෙන් එක පුද්ගලයෙක් ව අපිට නම් කරන්න. එයාට අපේ රසම රස චොකලාතෝ product එකක් නිකම්ම හම්බෙනවා. ඒ කියන්නේ Free🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

🏆 Remember, persistence pays off! If you missed out last time, this is your golden opportunity to make it happen! So let's spread the word and make your Delicious dreams come true!
⏳ Good luck to all our fabulous followers! 🍀

🚫(තරඟයට අදාල නොවන කමෙන්ට්ස් දැමීමෙන් වලකින්න.)

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡CIOCCOLATO පිටුව විසින් ආරම්භ කල Bready ට පාර හොයන තරඟයේ අවසාන ජයග්‍රාහකයා ලෙස  සියලුම කොන්දේසි සම්පූර්ණ ...
25/05/2024

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

CIOCCOLATO පිටුව විසින් ආරම්භ කල Bready ට පාර හොයන තරඟයේ අවසාන ජයග්‍රාහකයා ලෙස

සියලුම කොන්දේසි සම්පූර්ණ කල

පියුමි නිසංසලා

තෝරාගෙන ඇති බව සතුටින් දැනුම්දෙන්නෙමු.

🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊

අපගේ උණුසුම් සුභ පැතුම් ඔබට පිරි නමන අතර අප සමඟ දිගටම රැඳී සිටින ලෙස ඉල්ලා සිටිමු.

මතකයිනේ….
ශෙයා කරල ලයික් කරල තියාගන්න...
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

🎉 GIVEAWAY ALERT! 🛍️💖🎁 We're back with another AMAZING giveaway! 🎁Didn't win last time? Don't worry, we've got your back...
24/05/2024

🎉 GIVEAWAY ALERT! 🛍️💖

🎁 We're back with another AMAZING giveaway! 🎁

Didn't win last time?

Don't worry, we've got your back! 🤗 This time, we're offering one lucky winner the chance to our exclusive gift packs worth a whopping LkR 10,000 each! 🎉✨

💃 How to enter? It's super simple! 💃

1️⃣ Follow us Cioccolato
2️⃣ Like this post ❤️
3️⃣ You should post a your Photo with our Product Cioccolato Spread.
4️⃣ Tag 3 friends who would love to join the fun to this post 🙋‍♀️🙋‍♂️

⭕️⭕️⭕️⭕️⭕️⭕️Spend 1790/= and win 10,000/= worth gift pack⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

And that's it! You're in! 🎉

🏆 Remember, persistence pays off! If you missed out last time, this is your golden opportunity to make it happen! So let's spread the word and make your Delicious dreams come true!
⏳ Good luck to all our fabulous followers! 🍀

අප විසින් පවත්වන ලද තරඟයේ අවසාන ජයග්‍රාහකයා තේරීමට ප්‍රථම කොන්දේසියක් සම්පූර්ණ කල යුතුවේ. 🧡අපගේ තුන්වන නැතහොත් අවසාන ජයග...
18/05/2024

අප විසින් පවත්වන ලද තරඟයේ අවසාන ජයග්‍රාහකයා තේරීමට ප්‍රථම කොන්දේසියක් සම්පූර්ණ කල යුතුවේ.

🧡අපගේ තුන්වන නැතහොත් අවසාන ජයග්‍රාහකයා අපව ටික්ටොක් තුලින්ද සම්බන්ධ කරගත යුතුය. පහත ලින්ක් එක ඔස්සේ අපගේ TikTok ගිණුම follow කර මෙම පෝස්ටුවට එහි screenshot ඇතුලත් කරන්න.

⭕️වෙනත් කමෙන්ට් නොදමන්න. එක් අයකුට එක් කමෙන්ටුවක් සඳහා අවස්ථාව ඇත.

මෙම පෝස්ට් එක හැකි තාක් ශෙයා කරන්න.🧡

අවසාන දිනය : මැයි 20 වන දා

https://www.tiktok.com/

10 Followers, 2 Following, 59 Likes - Watch awesome short videos created by Cioccolato Pvt Ltd

වැස්ස වෙලාවට ටෝස්ට් කරපු පාන් පෙත්තක cioccolato ගාල කන්න තිබ්බ නම් 🤤🤤🤤🤤🤤මෙච්චර රස කෑමක් තාමත් ඕඩර් කලේ නෑ කියන්නෙ ඔයා පි...
18/05/2024

වැස්ස වෙලාවට ටෝස්ට් කරපු පාන් පෙත්තක cioccolato ගාල කන්න තිබ්බ නම් 🤤🤤🤤🤤🤤

මෙච්චර රස කෑමක් තාමත් ඕඩර් කලේ නෑ කියන්නෙ ඔයා පිස්සෙක් 🤤🤤🤤🤤🤤

ඉතින් තාම චොකලතෝ ඕඩරේ දැම්මේ නැද්ද🙄

ඉක්මන් කරල අදම ඕඩරේ දාන්න.
එක පාරක් ගෙනල්ල try කරල බලන්න😍

ස්වාභාවික දේ භාවිතා කොට නිශ්පාදනය කරන අපගේ නිශ්පාදන කල්තබාගන්නා කෘතිම දෑ එක්කර නොමැති බැවින් උපරිම මාසයක කාලයක් ආහාරයට ගත හැකිය.
(විවෘත කල පසු ශීතකරනයේ තැබිය යුතුය)

ඉතින් ඔබත් අදම මිලදී ගෙන බලන්න.

මිල රැ. 1790.00/=

🚫 Delivery Free
🚫 කුරියර් ගාස්තු නැත.

නිවසටම ගෙන්වා ගන්න.

❤❤❤❤❤❤

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡CIOCCOLATO පිටුව විසින් ආරම්භ කල Bready ට පාර හොයන තරඟයේ දෙවන වන ජයග්‍රාහකයා ලෙස Rukshi Nadulya තෝරාගෙන ඇ...
18/05/2024

🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

CIOCCOLATO පිටුව විසින් ආරම්භ කල Bready ට පාර හොයන තරඟයේ දෙවන වන ජයග්‍රාහකයා ලෙස

Rukshi Nadulya

තෝරාගෙන ඇති බව සතුටින් දැනුම්දෙන්නෙමු.

🎊🎉🎊🎉🎊🎉🎊🎉🎊

අපගේ උණුසුම් සුභ පැතුම් ඔබට පිරි නමන අතර තවත් ජයග්‍රාහකයෙකු ඉදිරියේ දී නම් කරනු ඇත.

මතකයිනේ….
ශෙයා කරල ලයික් කරල තියාගන්න...
🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

🧡
15/05/2024

🧡

Taste Renewed memories 🫶🏻🧡
15/05/2024

Taste Renewed memories 🫶🏻🧡

Address

Kurunegala
60000

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94717352529

Alerts

Be the first to know and let us send you an email when Cioccolato posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cioccolato:

Share