01/08/2026
අපි කුරුණෑගල data recovery කරන ආයතනයක්. ඒ කියන්නේ ඔයාලගේ Digital device ( Laptop & desktop Hard , External Hard , Flash Drive සහ සියලුම වර්ගයේ Memory card ) වලින් මැකී ගිය හෝ විනාශ වී ගිය photo , video , documents ඇතුළු සියලුම Data නැවත ලබා ගැනීම තමයි අපි කරන්නේ. මුලින්ම ඔයාලගේ Data නැවත ලබා ගන්න ඕන device එක අපිට ලැබෙන සලස්වන්න. අපි ඒකෙ තත්ව පරීක්ෂාවක් ඒ කියන්නේ Diagnose එකක් කරලා වැය වන මුදල කියනවා. damage device එක්ක වැඩ කරද්දී අත්හදාබැලීම් නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
අපගේ ලිපිනය.
Athugalpura IT Solutions
No.10
1st Floor
Weavers' Shopping Complex
Kurunegala
071 598 6630