10/08/2026
🌱 GoviNet – ගොවියා සහ ගැනුම්කරු සෘජුව සම්බන්ධ කරන ඩිජිටල් වේදිකාවක්! 📱
ගොවීන්ට තමන්ගේ අස්වැන්න, නිෂ්පාදන සහ අවශ්‍යතා GoviNet හරහා පහසුවෙන් පළ කරන්නත්, ගැනුම්කරුවන්ට තමන්ට අවශ්‍ය නිෂ්පාදන සොයාගෙන ගොවියා සමඟ සෘජුව සම්බන්ධ වීමටත් හැකියාව ලැබෙනවා. 👨🌾🤝🛒
🍉 මේ අවස්ථාවේ GoviNet හරහා පළ කර ඇති කොමඩු අස්වැන්නක්!
📍 නිකවැරටිය – මහ ගිරිල්ල ප්‍රදේශය
⚖️ ප්‍රමාණය – 7,000 kg
💰 වැඩිම ඉල්ලුමට ලබාදේ
👨🌾 ගොවියා: MM Thusitha Gamini
📞 077 206 0945
👉 GoviNet App එක හරහා මෙම අස්වැන්න පිළිබඳ වැඩි විස්තර ලබාගැනීමටත්, ගොවියාගේ සෘජු සම්බන්ධතා තොරතුරු ලබාගැනීමටත් හැකියි.
📲 GoviNet App එක Download කරලා, ඔබට අවශ්‍ය අස්වැන්න අදම සොයාගන්න! 🌱🍉
https://play.google.com/store/apps/details?id=com.farmstech.govinet