MSK Mobiles

MSK Mobiles Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MSK Mobiles, Mobile Phone Shop, 101, Kurunegala.

Mobile Shop gives you a chance to quickly and easily find the phone you want and have it delivered to your home in no time, regardless of your location, as long as it is in one of the countries of the EU.

28/02/2026
13/02/2026
27/12/2025
18/12/2025
29/08/2025

"Black Soldier Fly Larva"
This highly nutritious animal food larva, which has recently become very popular, is currently invading the market.

It is advisable to use these dried larvae as animal food for our pets such as ornamental birds, fish, chickens, quails, and cats.
As nutrition,

Protein 40% - 48%
Fat 26 - 35%
Fiber 3% - 6%
Calcium 3% - 4%
Lysine 2%
Phosphorus 2% - 4%

It is a content and can be used as much as you want.

For all connections
www.ceylonbsfl.com
[email protected]
Tel. 071 101 9094

26/06/2025

Black soldier fly farming is gaining popularity as a sustainable and efficient way to produce high-quality animal feed. This comprehensive guide will walk yo...

22/05/2025

BSFL සහ Mealworm ඔන්ලයින් පුහුණු වැඩසටහන අදම එක්වන්න!
(Online Training Program)
ලංකාවේ බිත්තර මිල අඩුවෙලා නේද?..

ඒ.. පවුල් 2500ක්, කුඩා ගොවිපලවල් 560ක්, හැමෝම ගෙවත්තේ සහ කුඩා පරි මාන ගොවිපලවල් වල විසි කරන කුණු වලින් BSFL (Black Soldier Fly) සහ Mealworm නිෂ්පාදනය කරගන තමන්ගේ නිවෙස් වල සිටින සතුන්ට සහ ගොවිපල වල සතුන් ගේ පෝෂන අවශ්‍ය තාවය තමාටම සකස් කරගන්න පුලුවන් උන නිසා කියලා කවුරුත් දැන ගන්න ඕන නෑ..

🌞 මේ කර්තව්‍යයන් සදහා සමාදර දායකත්වය UNDP ආයතනයත් පුරවැඩුම හා ආයතනය එක්ව ලබා ගත් විජයග්‍රහණයක් බව ඉතා නිහතමානීව දන්වා සිටිමු. ඒත් නිහඩවම මේ ගමන අපි යන්න උත්සහ කරන්නේ 2027 වෙද්දී 50% ක් වත් අවම පිරිසකට කාබනික ආහාරවේලක් ලබා දෙන්න.
අපි නිහඩවම කටයුතු කරන්නේ ඇත්තටම අපට නොයෙකුත් බාධා හා කරදර එන්න අවස්තාව වැඩි නිසා ඒ බව බව කාරුණිකව දන්වා සිටිනවා. සමහර ක්‍රෙමිකල් කම්පැනි කැමති නෑ මේ කාබනික ආහාර ජනතාව අතරට යනවට 😪 දෙස් විදෙස් පරිසර හිත කාමී ඔබ සියලු දෙනා අත්වැල් බැදගන්නවනම් පුරවැඩුම / සහ පුද්ගලික සමාගමේ අප සමග.
අපට වගකීමෙන් කියන්න පුලුවන් ඔබගේ මේ ව්‍යාපාර අලුත් තාක්ෂනයත් එක්ක ඉදිරියට ලාභ දායී ව්‍යාපාරයක් කරගන්නේ කොහොමද කියලා මේ සදහා දැනටත් අපිත් එක්ක ඉන්නවා එවැනි සාර්තක ව්‍යාපාර කරගන යන ගොවි මහත්ම මහත්මින්
ඉතින් ඔබට අප ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා.. ලංකාවේ නැතිවී ගිය ස්භාහාවික ආහාර සංස්කෘතිය නැවත අලුත් කරමු. ක්‍රේමිකල් වෙනුවට ස්භාවික දේ පමනක් ආහාරවලට ගමු.. www.ceylonbsfl.com
ඔබට වයසකට සීමා විය යුතු නැත ඔබේ ගෙදර සිටම ඉගෙන ගන්න!
👉
ඇයි මේ පුහුණුව ඔබට වැදගත්..? 🤔🤔🤔

📌 සත්ත්ව ප්‍රෝටීනයක් ලෙස BSFL සහ Mealworms භාවිතා කිරීමේ ක්‍රම.

📌 මාළුන්, කුරුල්ලන් සහ සුරතල් සතුන් සඳහා සම්පූර්ණ ආහාර නිෂ්පාදනය.

📌 ඔබේ ගෙදර කුණු වලින් උසස් තත්ත්වයේ කාබනික පොහොර සාදන ක්‍රම.

📌 මීතේන් වායුවෙන් ‍ඔසෝන් වියන විනාශ නොකර, පරිසරයට හිතකාමීව
ක්‍රියා කිරීම.

📌 බිත්තර මිලට සෘජුව බලපාන පෝෂණමය ආහාර නිෂ්පාදනය.

📌 කාබනික ක්‍රමවේදය අනුව ඔබේ ගෙවත්තේදිම එලවළු, පලතුරු වගා
කිරීමේ මාර්ගෝපදේශ.

📌 අප අවට ඇති ශාක හා කොළ,ගෙඩි,මුල් ,පොතු භාවිතයෙන් පෝෂණමය
ආහාර සකස් කිරීමේ උපදෙස්. ( නයිජීරියානු කෙන්‍යානු,උගන්ඩා,පිලිපීනය
වැනි රටවල ස්භාවික ආහාර සංස්කෘතීන් දැනගමු )

ඔබේ අවශ්‍ය තාවය මත ගොවිපලට පැමිණ උපදෙස්ද ලබා දිය හැක.

ඔබත් අදම එක්වන්න – ඔබේ ගෙදර කුණු, ශාක ආහාර ලෙසත් , සත්ත්ව ආහාර ලෙසත් පරිසර හිත කාමී ලෙස නිෂ්පාදනය කර එය ව්‍යාපාරයකට හරවන්න අප සමඟ!
සම්බන්ධ වන්න:

වෙබ්අඩවිය: www.ceylonbsfl.com
Email : [email protected]

දුරකථන: 0717760867 / 071 101 9094

Address

101
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when MSK Mobiles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share