HeLa POS

HeLa POS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HeLa POS, Software Company, Manel, Maha Kowana, Kurunegala.

ඔබගේ  ව්‍යාපාරයත්  ස්මාට් විදියට කරමු.තොග, සිල්ලර සහ සුපර්මාර්කට් වෙළඳ සැල් සඳහා විශේෂයෙන් සකසන ලද Online මෘදුකාංග පද්ධත...
06/07/2020

ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරමු.

තොග, සිල්ලර සහ සුපර්මාර්කට් වෙළඳ සැල් සඳහා විශේෂයෙන් සකසන ලද Online මෘදුකාංග පද්ධති Integrated Point of Sale, Inventory and eCommerce system අප සතුව ඇත.ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.

★ සුපර්මාර්කට්
★ ග්රොසරි වෙළඳ සැල්
★ හාඩ්වෙයාර් වෙළඳ සැල්
★ නිමි ඇඳුම් වෙළඳ සැල්
★ ජංගම දුරකතන වෙළඳ සැල්
★ රෙස්ටුරන්ට්
★ පාවහන් වෙළඳ සැල්
★ වාහන අමතර කොටස් විකුණුම් ආයතන

මෘදුකාංගයෙන් ලබාගත හැකි සේවාවන්

❈ බිල්පත් මුද්රණය
❈ ස්වයංක්රීය තොග කළමණාකරනය
❈ වෙළඳ වාර්තාවන්
❈ කාඩ් පත්, මුදල් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ පාරිභොගික විස්තර
❈ සැපයුම්කරුවන් පිළිබඳ විස්තර
❈ ණය ගනුදෙනු
❈ භාණ්ඩ ඇණවුම් කිරීම
❈ දෛනික ගනු දෙනු සහ අවශ්ය කාල පරාසයක් තුල වූ ගනුදෙනු
❈ අයකැමි සඳහා ආරක්ෂක මුර පද සමග
❈ අසීමිත අයිතම ලියාපදිංචිය
❈ ආපසු භාණ්ඩ මාරුකිරීම

ආදී තවත් සේවාවන් සමග...
අපගේ නියෝජිතයකු හා සම්බන්ද වීමට අදම අමතන්න

Contact : Yaash - 0772724768

ඔබගේ ව්යාපාරයත් ස්මාට් විදියට කරමු.තොග, සිල්ලර සහ සුපර්මාර්කට් වෙළඳ සැල් සඳහා විශේෂයෙන් සකසන ලද Online මෘදුකාංග පද්ධති I...
06/07/2020

ඔබගේ ව්යාපාරයත් ස්මාට් විදියට කරමු.

තොග, සිල්ලර සහ සුපර්මාර්කට් වෙළඳ සැල් සඳහා විශේෂයෙන් සකසන ලද Online මෘදුකාංග පද්ධති Integrated Point of Sale, Inventory and eCommerce system අප සතුව ඇත.ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.

★ සුපර්මාර්කට්
★ ග්රොසරි වෙළඳ සැල්
★ හාඩ්වෙයාර් වෙළඳ සැල්
★ නිමි ඇඳුම් වෙළඳ සැල්
★ ජංගම දුරකතන වෙළඳ සැල්
★ රෙස්ටුරන්ට්
★ පාවහන් වෙළඳ සැල්
★ වාහන අමතර කොටස් විකුණුම් ආයතන

මෘදුකාංගයෙන් ලබාගත හැකි සේවාවන්

❈ බිල්පත් මුද්රණය
❈ ස්වයංක්රීය තොග කළමණාකරනය
❈ වෙළඳ වාර්තාවන්
❈ කාඩ් පත්, මුදල් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ පාරිභොගික විස්තර
❈ සැපයුම්කරුවන් පිළිබඳ විස්තර
❈ ණය ගනුදෙනු
❈ භාණ්ඩ ඇණවුම් කිරීම
❈ දෛනික ගනු දෙනු සහ අවශ්ය කාල පරාසයක් තුල වූ ගනුදෙනු
❈ අයකැමි සඳහා ආරක්ෂක මුර පද සමග
❈ අසීමිත අයිතම ලියාපදිංචිය
❈ ආපසු භාණ්ඩ මාරුකිරීම

ආදී තවත් සේවාවන් සමග...
අපගේ නියෝජිතයකු හා සම්බන්ද වීමට අදම අමතන්න

Contact : Yaash - 0772724768

Address

Manel, Maha Kowana
Kurunegala
60000

Telephone

+94772724768

Website

Alerts

Be the first to know and let us send you an email when HeLa POS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share