CM Design

CM Design Let’s bring your ideas to life!

📩 Message us for quotes & orders
(20)

Graphic Design | Printing | Typesetting (Sinhala, English, Tamil)
We create eye-catching designs, high-quality prints, and clean typesetting for all your personal or business needs.

26/09/2026

add some color 💪💫

අනේ මටත් අයියා කෙනෙක් හිටියානම් කියලා හිතුන තවත් අවස්ථාවක් 😘ඔයාලටත් ඉන්නවාද මේ වගේ ආදරණීය අයියලා ❤️එකම ගෙදරට ගිය ඒ දෙන්න...
24/09/2026

අනේ මටත් අයියා කෙනෙක් හිටියානම් කියලා හිතුන තවත් අවස්ථාවක් 😘

ඔයාලටත් ඉන්නවාද මේ වගේ ආදරණීය අයියලා ❤️

එකම ගෙදරට ගිය ඒ දෙන්නා හැබැයි Photoframe size දෙකකින් තමා ඉල්ලුවේ 😊🤓

මේ පාර කවුරු සප්‍රයිස් වෙයිද බලමුද ?වේලාව කීය උනත් අපි වැඩ අනේ 😁භාරගත්ත ඕඩර්ස් ඉවර කරන්න එපැයි 😇😌7.55 Pm
21/09/2026

මේ පාර කවුරු සප්‍රයිස් වෙයිද බලමුද ?

වේලාව කීය උනත් අපි වැඩ අනේ 😁
භාරගත්ත ඕඩර්ස් ඉවර කරන්න එපැයි 😇😌

7.55 Pm

Social Media Advertisement 👇
15/09/2026

Social Media Advertisement 👇

12/09/2026

All Types of Printing Work
📞 071 862 465 3

Tute Cover & Inner Pages Design 📒🖊Cute Cover එකක් ඕන කීවා ඉතිම් කස්ටමර්ගේ කැමැත්ත වෙනුවෙන් මූලිකත්වය දීම තමා අපේ සතුට 🤗👇...
10/09/2026

Tute Cover & Inner Pages Design 📒🖊

Cute Cover එකක් ඕන කීවා ඉතිම් කස්ටමර්ගේ කැමැත්ත වෙනුවෙන් මූලිකත්වය දීම තමා අපේ සතුට 🤗👇

#𝙏𝙪𝙩𝙞𝙤𝙣

09/09/2026

ටිකක් පණ්ඩිතයි තමා 🤓
මං පොඩි ළමයෙක් 🙋

මේ Order එක ආවේ පාරේ නට නට ඉද්දී හැබැයි. 💃💃

ගොඩාක් වෙලාවට මං කරන Ordersවල Photos ගන්නවා.
එහෙම Photos ගද්දී පාරේ ගිය වාහනයක් නවත්තලා ඇවිත් තමයි ඇහුවේ ඔයා දැන් කරපු Photoframe එක වගේ එකක් මටත් හදාගන්න පුලුවන්ද? කියලා.

එහෙම ආව order එකක් මේක 🤗😁

පුංචි අපේ ගණිත පන්තිය 👇📲 𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐀𝐝𝐯𝐞𝐫𝐭𝐢𝐬𝐞𝐦𝐞𝐧𝐭 𝐃𝐞𝐬𝐢𝐠𝐧මේ වගේ පෝස්ට් ඩිසයින් කරගන්න ඕනිනම් අපේ CM Design  පේජ් ...
06/09/2026

පුංචි අපේ ගණිත පන්තිය 👇

📲 𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐀𝐝𝐯𝐞𝐫𝐭𝐢𝐬𝐞𝐦𝐞𝐧𝐭 𝐃𝐞𝐬𝐢𝐠𝐧

මේ වගේ පෝස්ට් ඩිසයින් කරගන්න ඕනිනම් අපේ CM Design පේජ් එකට හෝ අපේ 𝐍𝐮𝐦𝐛𝐞𝐫 එක
𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 /𝐂𝐚𝐥𝐥 𝟎𝟕𝟏 𝟖𝟔𝟐 𝟒𝟔 𝟓𝟑
හරහා සම්බන්ධ වෙන්න.

#𝐯𝐢𝐫𝐚𝐥
#𝐒𝐨𝐜𝐢𝐚𝐥𝐌𝐞𝐝𝐢𝐚𝐌𝐚𝐫𝐤𝐞𝐭𝐢𝐧𝐠 #𝐂𝐥𝐢𝐞𝐧𝐭𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 #𝐂𝐫𝐞𝐚𝐭𝐢𝐯𝐞𝐖𝐨𝐫𝐤 #𝐂𝐌𝐃𝐞𝐬𝐢𝐠𝐧 #𝐟𝐛𝐩𝐨𝐬𝐭

🔴 තව දින එකාකායි 😳👇ඇතුගල්පුර සිංහල සන්නාමය සමගින් ✍️💪
02/09/2026

🔴 තව දින එකාකායි 😳👇
ඇතුගල්පුර සිංහල සන්නාමය සමගින් ✍️💪

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when CM Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share