Akura Graphic

Akura Graphic "Bringing your ideas to life — one pixel at a time. Creative, modern, and custom graphic design for brands that want to stand out."
(9)

All Graphic Design & Printing Services 0773569133 -Whatsapp or Call
Akura Graphic - Facebook & Tiktok

29/05/2026

Digital Printing

සිංහල අවුරුදු නැකත් චාරිත්‍ර 🙂...
14/04/2026

සිංහල අවුරුදු නැකත් චාරිත්‍ර 🙂...

සුභ අලුත් අවුරුද්දක් වේවා.....!
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා.....!

Valantine Special Combo Pack 😍❤️මේවට අමතරව තව මොනවා හරි යවන්න හිතේ තියනවනම් ඒවා යවන්නත් පුළුවන් Chocolate UmbrellaWater ...
02/02/2026

Valantine Special Combo Pack 😍❤️

මේවට අමතරව තව මොනවා හරි යවන්න හිතේ තියනවනම් ඒවා යවන්නත් පුළුවන්

Chocolate
Umbrella
Water bottle
Diary
Desk Calender

දිවයින පුරා ඩිලිවරි කරනු ලැබේ

Bank Transfer පමණි
(Costamize Design නිසා)

කැමති ඕනෙම Design එකක් කරනු ළැබේ

Design charge - Free

දැන්ම Akura Graphic - 0773569133 අමතන්න

පෙබරවාරි 18 ට පෙර Order සඳහා පමණක් මෙම මිල ගණන් යටතේ දෙනු ලබයි

⚠️ SALARY TRAP: තව කොච්චර කල් මේ "හිඟන" චක්‍රයේ හිරවෙලා ඉන්නද ලෑස්තිය? 👿💸උදේ 8ට නැගිටලා, හවස් වෙනකම් ලොක්කාගෙන් බැනුම් අ...
19/01/2026

⚠️ SALARY TRAP: තව කොච්චර කල් මේ "හිඟන" චක්‍රයේ හිරවෙලා ඉන්නද ලෑස්තිය? 👿💸

උදේ 8ට නැගිටලා, හවස් වෙනකම් ලොක්කාගෙන් බැනුම් අහලා, මාසේ අන්තිමට පඩිය එනකම් ඇඟිලි ගැන ගැන ඉන්න එක නෙවෙයි ජීවිතේ කියන්නේ. ඒක "නූතන වහල්කම".ඔයාව මේ පඩි උගුලේ හිර කරලා තියෙන හැටි මෙන්න. බොක්කටම දැනෙයි, කියවලා බලපන්. 👇

1️⃣ එක පඩියෙන් ගේම ගහන්න හදන එක
තනි පඩියකින් ජීවත් වෙනවා කියන්නේ "එක තලාවකින්" ඉතුරු වෙලා තියෙන නූලකින් එල්ලිලා ඉන්නවා වගේ වැඩක්. ඒ නූල කැපුණු දවසට (Job Loss) තොපේ මුළු පවුලම අනාථයි.

2️⃣ බඩු මිලයි - පඩියයි (The Losing Race)
පහුගිය අවුරුදු දෙකට උඹේ පඩිය කීයකින් වැඩි වුණාද? 20% කින්? හැබැයි උඹ කන කෑම එකේ ඉඳන් ලයිට් බිල දක්වා 200% කින් වැඩි වුණා. පඩිය වැඩි වුණා කියලා හිතලා උඹ සතුටු වෙද්දී, සිස්ටම් එක උඹේ සාක්කුවට විදලා ඉවරයි.

3️⃣ පඩිය වැඩි වෙද්දී "Show" එක වැඩි කර ගැනීම
පඩිය 20,000 කින් වැඩි වුණ ගමන් උඹ කරන්නේ අලුත් Phone එකක් ගන්න එක හරි, Leasing එකකට කර ගහන එක හරි. උඹේ Lifestyle එක upgrade වෙන්නේ නෑ, උඹ උඹේ "ණය බර" විතරයි upgrade කරගන්නේ.

4️⃣ Taxes: උඹට කලින් ආණ්ඩුව පඩිය කනවා
Business එකක් කරන එකා වියදම් කරලා ඉතුරු වෙන සල්ලි වලින් Tax ගෙවද්දී, උඹේ පඩිය අතට එන්නත් කලින් ආණ්ඩුව තමන්ගේ කොටස කපලා ඉවරයි. උඹ වැඩ කරන්නේ උඹට නෙවෙයි, සිස්ටම් එකට.

5️⃣ විනාඩි 60 ම විකුණන එක
උඹේ කාලය විකුණලා සල්ලි හොයන තාක් උඹට කවදාවත් සල්ලි කාරයෙක් වෙන්න බෑ. මොකද උඹට දවසට තියෙන්නේ පැය 24යි. උඹ නිදාගන්න වෙලාවෙත් උඹට සල්ලි එන්නේ නැත්නම්, උඹට මැරෙනකම් වැඩ කරන්න වෙනවා.

6️⃣ Job Security කියන්නේ හීනයක්
"අපේ කොම්පැනිය ලොකුයි, මට අයින් වෙන්න වෙන්නේ නෑ" කියලා හිතන් ඉන්නවා නම් උඹ ලොකු මුළාවක ඉන්නේ. කොම්පැනියට පාඩු වුණ ගමන් මුලින්ම ගෙදර යවන්නේ උඹව. උඹ කොම්පැනියට නිකන්ම "Number" එකක් විතරයි.

7️⃣ EMI සහ Credit Cards (The Golden Chains)
ඇඟලුම් කම්හලේ වැඩ කරන කෙනාගේ ඉඳන් Software Engineer වෙනකම් අද හැමෝම "මාසික වාරික" වලට හිරවෙලා. උඹේ හෙට දවසේ නිදහස උඹ අදම බැංකුවට විකුණලා ඉවරයි.

8️⃣ අවුරුදු 60න් සැප විඳීම (The Big Lie)
කොන්ද නවාගෙන අවුරුදු 40ක් වැඩ කරලා, ලෙඩ ගොඩක් එක්ක විශ්‍රාම ගිහින් මොන සැපක්ද බන් විඳින්නේ? ඒ වෙද්දී උඹේ දරුවොත් මේ රෝදේ ඇතුළෙම දුවන්න පටන් අරන් ඉවරයි.

🚀 දැන්වත් මේ පඩි උගුලෙන් ගේම ඉල්ලපන්!
✅ පඩියෙන් කොටසක් අරන් Assets ගනින්: උඹ වැඩ නොකරත් උඹට සල්ලි දෙන දේවල් හදාගන්න (Stocks, Business, Side Hustles).
✅ High-Income Skills ඉගෙන ගනින්: නිකන් ඉන්න වෙලාවට Netflix බලන්නේ නැතුව, සල්ලි හම්බකරන්න පුළුවන් අලුත් Skill එකක් ඉගෙන ගනින්.
✅ ණය නොවී ඉඳපන්: මිනිස්සුන්ට පේන්න නැති සල්ලි වලින් නැති සෝබන දාන එක නතර කරපන්.
✅ පඩිය කියන්නේ අන්තිම නැවතුම නෙවෙයි, පඩිය කියන්නේ උඹේ "Seed Money" එක කරගනින්.

💡 අන්තිමට කියන්න තියෙන්නෙ,
පඩිය කියන්නේ තොපේ හීන අමතක කරවන්න මාසේ අන්තිමට දෙන "Drugs" එකක් වගේ දෙයක්. ඒකට ඇබ්බැහි වෙන්න එපා!
උඹ අද වෙනස් වුණේ නැත්නම්, හෙටත් උඹ ඉන්නේ ඔතනමයි. 🫵 👿

මේක කියවලා නිකන් "Like" එකක් දාලා යන එකායි, අදම තීරණයක් ගන්න එකායි අතර වෙනස අවුරුදු 5කින් පෙනෙයි. එදාටත් උඹ ඔය පුටුවේම වාඩි වෙලා, ඔය පඩියටම බැන බැන, ඔය Facebook එකේම තව Post එකක් Scroll කර කර ඉඳියි.
කැමති නම් අදම ගේම පටන් ගනින්, නැත්නම් ලබන මාසේ පඩිය එනකම් අයෙත් උඩ බලන් ඉදපම්! 💀🔥


Happy New Year 🌹✨🎉🎊2026
31/12/2025

Happy New Year 🌹✨🎉🎊

2026

27/12/2025

Japan language Class post

21/12/2025

0773569133 - Whatsapp

Address

Danikitawa-Ambanpola Road
Kurunegala

Telephone

+94773569133

Website

Alerts

Be the first to know and let us send you an email when Akura Graphic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Akura Graphic:

Share